|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    දෙන්නම එකට ගහලා එක කාණුවේ වැටිලා
    e5ljraU.gif


    දැන් කියනවා මම විතරක් කාණුවේලු
    0IKzOz2.gif


    අනේ යකෝ...
    W7vSQCs.gif
    :lol::lol::lol: set une nadda ban??? man nam pahu giya tikeema eka digata gahala full andoss... hetath set wemu kiyala call kala.... haffoi.. beelama marei banzz... :(
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :lol::lol::lol: set une nadda ban??? man nam pahu giya tikeema eka digata gahala full andoss... hetath set wemu kiyala call kala.... haffoi.. beelama marei banzz... :(
    බිව්වට කමක් නෑ හොදට කන්න පුලුවන් නම්,
    නැත්නම් ලිවර් එක ඉවරයි :yes:
    මට දවස් තුන හතරකින් සෙට් වෙන්න බැරි උනා :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇවිනිවු එකේ දැන් කවුරුත් නෑ...:no: යසට හිටිය රපුවත් කා එක්කදෝ පැනලා ගිහින්....:( ටෲත් හෙවත් සත්‍යපාලයත් මක බෑවිලා ගොහින්... :eek: ආරංචිය "බලු" කිස්ථානෙ සරණාගත කඳුවුරකලු... :baffled:අන්තිමට මගෙත් එක්ක ආදරෙන් වෙලිලා හිටිය විචී ආන්ටිත් නෑ.:love::dull: යාළුවා සනුක පස්සේ යනවා...:rofl: ගේද කොහෙද....:eek::eek::eek: ෆයර් පවුලේ එකෙක්වත් බෙහෙතකටවත් නෑ...:confused: කැන්ඩියා කෙල්ලෙක් පස්සේ යනවලු... :confused: ඉරේශාස්ස්ස්77 බිබී කාණු පල්ලේ...:P sdlrs6 ඔට්ටු අල්ලලා වස ලැජ්ජාවට එන්නේ නෑ..:rofl: බබා කුක්කු බොනවලු :oo::rofl:

    HTTPS උඹට කැමතියිලු සනුකට වඩා :rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී....

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16911481 said:

    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී....

    :rofl:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    යාළුවා;16911481 said:

    කුරුල්ලන්ට ගී හදන්න
    ගහට කොළට පාට එන්න
    වීසි කළෙමි හදේ තිබුණු
    ආදරයයි, කරුණාවයි
    කාටවත් නොදී....

    :rolleyes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යාළුවා;16916539 said:
    කුරුළු ගීත මට ඇහුනා
    ගහේ කොලේ මල් පිපුනා
    ළඳකට පිදුවාට වඩා
    සතුටක් මට ඉන් දැනුනා
    dan sanuka ge songs neda kiyanne???? haako haako... :rolleyes::eek::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පද මාලාව: ප්‍රේමකීර්ති ද අල්විස්
    ස්වර නිමැවුම හා ගායනය: වික්ටර් රත්නායක

     
    Last edited: