|~ Lovers Avenue VI ~|

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    පිටරට කෙනෙක් ලංකාවේ ඉඩම් දේපල ගන්නව නම් නිතිය මොකද්ද
    ලංකාවේ ඉන්නේ visa එකෙන්
    වයස් සීමාවක් එහෙම තියෙනවද
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    නුඹ හැර ගිය දා සිට රත්තරන්
    මගේ දෙනුවන් කදුලට එක්කරන්
    නුබ වෙන්වූ දා සිට මේ තරම්
    දුක් ගින්දර උහුලනු බෑ තවත්

    සැම පැතුමන් මා සිත සුන් කරන්
    නුඹ සැගව ගියේ කොහෙදෝ ඉතින්
    නුඹ සොයනා ලෝකය ලැබුනිනම්

    ♥♥♥♥♥♥තනි වෙන්නම් සැමදා මා තුටින්♥♥♥♥♥♥
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(
    :love::love::love::love::love::love:
     
    Last edited:

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ape yaluwek allala danna tibba
    unut dan nokia mania wak gahalane
    ikman.lk demme nadda

    Eheam eka yaluwekwa hari brain wash karala hari mei fone eka wikunala denna baalannako.. 12kata unath kamak na.. kiyanna.. girl kenek use karapu nisa thama aluth wage aaththe kiyala aththaatama ehema thai thiyenneth :)