|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    පොන්සි කමට බෙහෙත් නෑනේ බබා!!!!!
    පොන්සි කමට බෙහෙත් නෑනේ ෆිලා!!!!!


    තරහ වෙන්න එපා එහෙම කිව්වට....

    උඹලගේ අම්මල වැදුවේ පුතාලා දෙන්නෙක්!!!

    හැබැයි උන් බට වලින් ප්‍රශ්න විසඳන්න ගිහින් කොන්ද පණ නැති නපුංසකයෝ වෙලා!!!!!

    ලැජ්ජයි!!!!!!



    :yes::yes::yes: උබට අපි එකගය් ...ඒත් ඉතින් ;););););) අපහු මේකේ අපි ඔවා නොකියා ඉම්මු.,.. මොකො මල් බබා කියන්නේ ... අපි සෙට් වෙලා කතා කරමු නේ ;)
     
    තව තියෙනවනෙ....


    • මලක් වුනේ ඇයි නුඹ මට
    • ඔබ ඇපල් මලක් වාගේ
    • ස්නේහයේ නගරයයි
    • ඉරි තැලුනු වළා
    • වළා අතුල සිරි යහනේ
    • කන්‍යාවි

    :D:D:D
    ඒවත් එල තමා මේවත් එල:P

    #Pransha Yuwathiyan - Amal Perera

    #seal with a kiss
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කාරුණික දැනුම් දීමයි !!!

    Mr.Fella සහ Mal Baba වෙත කියන්නේ...
    තරහා වෙන්න එප මචංලා සිගා බොනවා, අරක්කු බොනවා කිව්වට කමක් නෑ...
    Brand Names පිටිං Images දාලා එකිනෙකා බොන ජාති මෙතනට අදින්න එපා බං...
    ඕකට කැමති අයට වඩා ඉන්නේ අකමැති අයනේ...
    අනික මං ප්‍රශ්ණ වලට බොන එක අනුමත කරන්නේ නෑ...

    Fire Eye


    සමාවෙන්න බන්.... අපිත් ඉතින් අපි වගේ එවුන් හම්ම උනාම චූන් වෙනවානේ...අද දවසම මම වැඩක් කරේ නෑ .. ගෙදර හිටියේ එලකිරියේ ..මේ මල් බබා ව සෙට් වෙලා පොඩ්ඩක් කතා කරාම අම්මේ ...මම වගේම එකෙක් ...ලව් සික් එකත් පොඩ්ඩකට අඩු උනා... ;) ඔන්න නැවත්තුවා ..පින්තූර දාන් නෑ
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අපේ පැත්තෙ කඩවල ගෝල්ඩ් ලීෆ් වල දිගත් හිටපු ගමන් වෙනස් වෙලා අපිට මාට්ටු වෙලා තියෙනව.හැක්ස් ටොෆි කොල අම්බානෙක ගෙදරට මාට්ටු වෙලා ඇති.උඹේ බොන එක සාධාරණයි එක අතකින්.මම නම් මෙහෙම බිව්වෙ මෝඩ කමට ඔය අයිල දන්නවා.ඒත් මෙහෙම ලෙඩ වෙන්න නම් බිව්වෙ අර මෝඩ කමට.ඊට කලින් නම් කථා කරල වැඩක් නෑ මම ඒක කියන්නම් කො කථාවත් එක්කම.මගේ සිරිතක් තිබ්බා බොන්න සහ සිගරට් නැති පාටි වලට නොයන්න.ඒකත් වෙනස් උනේ.බොක්කවල් කීපයක් නිසා තමයි


    මම නම් බොන්න ගත්තේ ...මගේ කේස් නිසා බන් ...ඊට කලින් කටේ තියලා නෑ ...ඒත් බොන්න ගත්ත එක හොදය් බන් ....ඉක්මනට මැරිලාත් යය්... ෆන් එකකුත් තියන්වා..ෆීල් එකකුත් තිය්නවා..... ;)
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඒවත් එල තමා මේවත් එල:P

    #Pransha Yuwathiyan - Amal Perera

    #seal with a kiss


    Pransa Yuwathiya පට්ට!!!!

    මම ගොඩක් වෙලාවට අහන්නෙ


    • අමරසිරි පීරිස්
    • මර්වින් පෙරේරා
    • වික්ටර් රත්නායක
    • කසුන් කල්හාර
    • අමල් පෙරේරා
    • නදීක ගුරුගේ

    මෙන්න මෙයාලගෙ සින්දු!!!!


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    සමාවෙන්න සහෝදරයා
    ආයේ එහෙම නොවෙනවා ඇත
    දාපුව අයින් කරන්නම් මචන් එළ

    පිටු සීය දක්වා ත්‍රෙඩ් එක ඇදී ගියා
    ගොඩක් ආදර කාථා දැනගන්න ලැබුනා
    ත්‍රෙඩ් එක තව දුර යන්න තියෙනවා
    තව ආදර කථා ගොඩක් මේකට ඉස්සරහදි එකතු වෙයි


    අපේ තාත්ත,අපේ අයිය අමධ්‍යප සම්පූර්ණයෙන්ම
    බියර් එකක්වත් බොන්න නෑ
    ඇත්තම කියනව නම් මම විතරයි ඒ සෙරටම හරි යන්න මේ වැඩ කරන්නෙ
    තව ගොඩක් ඔය වගේ දේවල් වලට මම සල්ලි වීදම් කරනව අඩුයි.මම මුලින් කිව්වනෙ කොළඹ ඇවිල්ල වැටුනෙ ආශ්‍රය හොද නෑ කියලා.මොනා කරන්නද ඉතින් මිනිස්සුන්ටමනෙ සේරම වෙන්නෙ මචන්.එක එක්කෙනාගෙ අදහස් වෙනස්.උඹ ප්‍රශ්න විසදන ක්‍රමේ වෙන එකක්.අපේ ක්‍රමේ තව එකක්
    (හැබැයි අපේ ක්‍රමයටැ ප්‍රශ්න විසදෙනව අඩුයි..ජීවිතේ නම් ඉක්මනට ගෙවිල ගිහිල්ල තියෙයි )



    උබට එකගය්....අඩෝ අපේ පවුලේ ඔක්කොම අමධ‍‍ය්‍යප අධුමප බන් .... මම විතරය් බොන්නේ :lol::lol::lol: /// රාගම ...අඩෝ රාගම මට නිතරම යැවෙනවා.... උබ දන්නවාද ...අර මොනිටර් රෙපයාර් කරන අන්කල්.... බ0ගලාවත්තේ පාරේ ?? මම ඌව දන්නවා... සෙට් වෙමු කෝ වෙලාවක ...
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    මම නම් බොන්න ගත්තේ ...මගේ කේස් නිසා බන් ...ඊට කලින් කටේ තියලා නෑ ...ඒත් බොන්න ගත්ත එක හොදය් බන් ....ඉක්මනට මැරිලාත් යය්... ෆන් එකකුත් තියන්වා..ෆීල් එකකුත් තිය්නවා..... ;)


    :angry::angry::angry::angry:
     
    Pransa Yuwathiya පට්ට!!!!

    මම ගොඩක් වෙලාවට අහන්නෙ


    • අමරසිරි පීරිස්
    • මර්වින් පෙරේරා
    • වික්ටර් රත්නායක
    • කසුන් කල්හාර
    • අමල් පෙරේරා
    • නදීක ගුරුගේ

    මෙන්න මෙයාලගෙ සින්දු!!!!


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මමත් බන් අහන්නේ ඔය අයගේ සින්දු තමා :yes:,දැන් තියෙන්නේ මොන සින්දු ද:oo:
    good night :)
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....


    උබට එකගය්....අඩෝ අපේ පවුලේ ඔක්කොම අමධ‍‍ය්‍යප අධුමප බන් .... මම විතරය් බොන්නේ :lol::lol::lol: /// රාගම ...අඩෝ රාගම මට නිතරම යැවෙනවා.... උබ දන්නවාද ...අර මොනිටර් රෙපයාර් කරන අන්කල්.... බ0ගලාවත්තේ පාරේ ?? මම ඌව දන්නවා... සෙට් වෙමු කෝ වෙලාවක ...


    දෙවියන්වහන්සේ උතුර රැකගනිත්වා!!!!
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Pransa Yuwathiya පට්ට!!!!

    මම ගොඩක් වෙලාවට අහන්නෙ


    • අමරසිරි පීරිස්
    • මර්වින් පෙරේරා
    • වික්ටර් රත්නායක
    • කසුන් කල්හාර
    • අමල් පෙරේරා
    • නදීක ගුරුගේ

    මෙන්න මෙයාලගෙ සින්දු!!!!


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:


    මේ කතාව මම මගේ කෙල්ලටත් කියලා තියනවා..ගොඩක් දෙනක් ටත් කියලා තියනවා...කියන්න දේකුත් නෑ ...ඒත් කියන්න ඔනා...


    ඇය් අපි මෙතන ඉන්නේ ..??? අපේ යම් හරි සමාන කමක් තියන නිසා නේ ..අපි එකාට එකා සෙට් වෙනවා...මෙලෝම රහක් නැත්තම් ..මෙතන ඉන් නෑ නෙ ... උබ කිව්ව ගායකයෝ ටික බලපන් .... වික්ටර් ...කස්සා.... නදීක ... මර්වින් ... මුන් කව්ද ... ?? ලන්කාවේ රෙවුලූශනරි වැඩක් කරපු මිනිස්සු...මේ හැමෝටම ආද්යාත්මික ෆිලෝසොෆිකල් ම්ය්න්ඩ් එකක් තිබ්බා.....

    මර්වින් ..කසුන් ..වික්ටර්...මේ හැමෝගෙන සින්දුව හැගීම් කියන දේ තියනවා...කියන්න සන්තෝසය්....මට හිතෙන විදිහට..මේ එලකිරියේ මේ නූලේ ඉන්න අපි....බොන උනුත් නොබන උනුත් ආදරේ පැත්තේන් සහ යම් යම් දේවල් වලින් සමාන කම් ඇති,....නැත්තම් මෙහෙම වෙන් නෑ...


    මගේ හොදම ගායකයො ලන්කාවේ ඔය ටිකම තමය් ....ඒකෙත් කසුන් කල්හාර රැඩිකල් ප්‍රේමය ඇල්බම් ..එක ...හරිත් නිම්නය .... රෝමාන්තිය ඔපේරාව.... ඇල්බම් 3න මම තරම් ලන්කාවේ පට්ට ගහපු කෙනෙක් නැතුව ඇති මගේ හිතේ ...

    තවත් දෙයක්...මේ වාගේ රසාසවාදයක් හිතක්.අඩුම ගානේ මේ නූලේ එකක් හරි කියෝලා පෝස්ට් එකක් දාන කෙල්ලෙක් මම හිතන් නෑ අර මම කිව්ව ගනේ (වේස ) ඉන්නවා කියලා...මොකද එක කරන්නත් හදවතක් තියෙන්න ඔනා... ... එහෙම නැත්තම්...වැඩ නැතිවට හොදය් කියලා යය් ...
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    බබාගේ "මහගෙදර" ඉවරවන පාටක් පෙනෙන්නට නොමැති නිසා මගේ ප්‍රථම ප්‍රේමය ඉදිරිපත් කරන්න කියලා Fire Eye කිව්වා!!!!

    ඒක හෙට දවසේ ඔබ වෙත ගෙන එන්නම්!!!!

    අදට යා යුතුයි!!! හෙට Exam!!!!

    බබගෙන් ඉතින් අහන්නෙ නෑ හෙට එනවද කියලා....
    Lectures එහෙම ආවනෙ උඹ!!!

    :P:P:P



    සුබ රාත්‍රියක් සියළු දෙනාටම!!!


     

    tarzen

    Member
    Feb 16, 2007
    283
    4
    0
    never stay anywhere
    අවසානය හා වර්තමානය ... (අවසාන කොටස )
    ......................................................

    කාලෙත් ගියා...මම තනීයම හිටියා.... මියුසික් සිගරට් ... යාලුවො මාව නිතරම යලි නැගිට්ටුවා.......කාලෙත් එක්ක දුක බෙදන් ඉන්නකොට ... අවෘදු කාලය ආවා... ඇනවසරිය ආවාඅ... ඒ දේවල් මම තනියම බෙදාගත්තා... ඒ එක්කම මාස නමයකට පස්සේ මෙයාට බඩු වගයක් ගන්න මෙයා මගේ යාලුවෙක් ට කෝල කරලා තිබ්බා...ඒ මාස 9කට පස්සේ ... එයා මට කියලා මම එයාලාට උදව් කරා...ඒ එයාලාගේ පෙර පාසල් වැඩවලට සාරි ගන්න ...එකෙන් මට එයාට උදව් කරන්න ලැබුනා...මට ඒ වැඩේට ගාණක් ගියා...ඉතින් හැමෝම මට කිව්වා..අතට ආපු චාන්ස් එකෙන් මෙයා එක්ක ශේප් වෙලා රූම් එකකට අදින්න කියලා.... මට එහෙම කරන උවමනාවක් තිබ්බේ නෑ ... ඒත් මම එයාට ආදරේ කරා...ඒත් මම දැනගත්තා...මම නැති කාලේ මෙයා නිකන් ඉන් නැති බවත් ...... ඒ බව මගේ හොදම යලුවෝ දෙන්නත් කිව්වා...අපහු කලින් විදිහටම මෙයා ගැන හොයලා බලනකොට ..මෙයා මාස 3ක ප්‍රේමයක් ගොඩ නගා ගෙන ඇති බව තේරුනා.. ඒ මොහෝතේත් එයා එක්ක හිටියත් ...ඒක වැඩි දුර නොගිය එයා කම්මැලිකමට අරන් ගිය සම්බන්දයක් කියලා මට පැහැදිලි උනේ ....

    එයා වැඩිය හම්බ වෙන්න ගිහින් තිබ්බේ නෑ >.වැඩි දේයක් දීලා තිබ්බේත් නෑ ...අනිත් එක මෙයා එයාටත් බොරු කරලා තමය් අපිට කරා වගේම බොරු හොද නාමේ දාගෙන රගලා තියෙන්නේ මෙයාට බයක් හිතෙන්න ඇති ඒ කොල්ලා නේවි කාරයෙක් නිසා කවදාහරි කෑමක් කන්න වෙය් කියලාත්..තනිත් එක අහින්සක කොල්ලෙක් ...මෙයාව නඩත්තු කරන්න ලේසි වෙන එකකුත් නෑ... ඒ වෙනකොට මෙයාගේ හිටපු කලින් යාලුවෝ ටිකත් හිටියේ නෑ ...මෙයාගේ හොදම යාලුවාගේ තැනත් වෙන යාලුවෙක් අරන් හිටියේ ....එයා ගෙන් තමය් මේ කොල්ලාව සෙට් වෙලා තියෙන්නේ ..... බබී...අය් ලව් යු කියලා අමතලා තිබුනූ මෙයා මේ දැන් මතක් වෙනකොටත් මම කොක්චර අසරණයෙක් ද කියලා හිතෙනවා.. ඒ කොහොම උනත් එයා මටත් කැමත්තක් තිබ්බා..මොකද මම ඒ කොල්ලාට වඩා හොදය් කියලා හිතුන නිසත් ඉදිරි අනාගතය පැවැත්මට එයාට වඩා මම හොදය් ...ඒ නිසාම එයා එක්ක මට මාස නමයකට පස්සේ ඉන්න පුලුවන් උනත්...මම සාමන්ය ගානට හිටියේ මගේ පාඩුවේ ...මම හොයන්න ගියේ නෑ ...මම හැමදේම සම්පුර්ණයෙන් නැවත්තුවත්,,,,,,,


    ඒ කාලේ ඇතුලත් කොල්ලෝ ගොඩක් කතා කරනවා...මෙයා ඒ අයටය් මෙයාගේ යාලුවොන්ටය් අමුතුම රූපයක් කලින් අයට මැව්ව ලෝකෙම ලස්සනට මවලා...මට අදාල නෑ කියලා ම්අම මගේ ආදරය අරන් යනකොට ..... මෙයා මට කිව්වා ... ඇය් ඔයා ඔහොම ඉන්නේ .,..මට ඕන විදිහට ,,ඔයා රොබෝ කෙනෙක් ද ? කියලා මගෙන් ඇහුවා.,..මම මගේ පාඩුවේ හිටියත් ඒකත් හරියන් නෑ ... අපහු මෙයාලා නුවර ගිහින් ආවාට පස්සේ රන්ඩුව වැඩි උන නිසා...මම මෙයාගේ ෆෝන් මේල් අපහු ඔක්කොම චෙක් කරලා..මෙයා ගැන මම දන්නවා කියලා මම ක්ඉව්වා..ඒ වෙනකොට මෙයා ගේ බබී එක්ක මෙයා ෆොටෝස් ගන්න අතින් අල්ලන් අමතක කරලා තිබුන් නෑ...... ඒවා දැකලා මම අපහු බොන්න ගත්තා..සිගරට් එක අපහු මගේ යලුවා උනා...ඒ එක්ක මම තීරණයක් ගත්තා...මෙයාව අපහු නවත්තන්න...හැමදේම කිව්වාට පස්සේ මෙයා දැන ගත්තා මම මේ පාර එකත් දැනගෙන කියලා...

    මෙයා තවත් නිදහසට කාරණයක් දුන්නා මම ඒක පිලිගත්තා....

    ඔය දන්නවා ද ඒ ලමයා ඒ වෙලාවේ ඩය්ව් කර කර හිටියේ හැමෝම කිව්වා එයාට බොරුවට ආදරේ කරන්න නැත්තම් ඒ ලමයා මැරෙය් කියලා...

    අනේ මන්දා මට තේරෙන් නෑ ...එහෙම කොල්ලෙක් නිකන් සෙට් වෙනවාද ..එහෙම දෙයක් අපි ක්අරොත් මොකද වෙන්නේ කියලා මම එයාගෙන් ඇහුවත් එයාට ඒ දේවල් ගැන වැඩි හැගීමක් නෑ ... ඒයා ඒ දේවල් මගෙන් බලාපොර්ත්තු උනාට එයා මට දෙන වේදනාව වත් දන් නෑ ...එයා අපහු නිදොස් උනා..මම අහන්න ගියේ නෑ ..ඇය් එහෙනම් හම්ම උනේ රෑ වෙන කන් මල් කඩ කඩ හිටියේ .. කම්මැලිකමට ..ඒ මදිවට ඒ කොල්ලා ගැන අනිත් අය එක්ක හොද කිය කිය ..එහෙම හිටියේ ..එහෙම පිට කොල්ලේක් ගේ සම්බන්දයක් අපිට මොකටද කියලා...මම කිව්වා..ඒ දේවල් දැන්මම නවත්තන්න ඕනා..මාව ඕන නම් කියලා..දැන්මම මම ඉදිරියේ ඒ කොල්ලාට කෝල් කරන්න කියලා...මම දැනන් හිටියා කවදාවත් එයා එහෙම කරන් නෑ කියලා..ඒ වගේම එයා කරේ නෑ ...එයා යානකොට කිව්වා..ඔයාව මට ඕනේ ,...මම එයාට කෝල් කරලා මම ගැන කියන්නම් කියලා... පස්සේ මම එහෙම බෑ කිව්වා ම කිව්වා.. හරි කොන්ෆරන්ස් දාල කියන්නම් කියලා...එහෙම කිව්වේ නෑ ... ඒත් ෆේස් බුක් එකෙන් නම් මැකුවා....

    ඉතින් වේදනා මැද්දේ මම එයා එක්ක තාම ඉන්නවා...එයා මේ වැලන්ටය්න් එකට මට මගේ ෆොටෝස් ගහපු මග් එකක් දුන්නා.. ... එයාව සතුටින් තියන්න මම පුලුවන් විදිහට මහන්සි වෙනවා...එයාත් එහෙම වෙන්න ඇති..

    මේ හැමදේකින් ම මට හැමෝටම දෙයක් කියන්න තියනවා...මම මේ ටය්ප් කරන හැම වචනයකම කදුලක් තියනවා...ඒ කදුලු හැමෝටම තේරෙන් නෑ ... ආදරේ කියන්නේ වටිනා දෙයක්...ඒක තේරුම් ගන්නැති කෙනෙක් ට ආදරේ කරන එක තරම් අසරණ කමක් ලෝකේ තවත් නෑ .. වැරදි කරන්න පුලුවන්,..ඒත් ඒ කරපු වැරදි අමතක කරන්න හොද නෑ..අපි අපේ ආදරේ කරන කෙනාට අවන්ක වෙන්න ඕනා..අපි කව්ද කියන දේ තේරුම් ගන්න ඕනා...

    එයා කියනවා එයා මට ආදරෙය් කියලා ...ආදරෙය් ඒක කොහොම ආදරයක් ද ... කාව හරි බැදලා අනාගතේ යහපත කරගන්න එක ද ආදරේ කියලා ඒ වගේ අයට තේරෙන් නෑ ... ඒ අය හිතන්නේ ඒ අයගේ පැත්තෙන්.නේ අය කරන කියන දේවල් හරි ඉක්මනට එයාලටම අමතක වෙනවා....

    මට මේ වෙලාවෙත් ගැටලුවක්...අපි දෙන්නා ඊයේ ඉදන් හොදට හිටියා..මම ඉන්නේ මගේ පාඩුවේ මම ගොඩක් පුන්චි මිනිහෙක් .. ඒත් ඒයා ඒක තේරුම් ගන් නෑ ... එයාගේ යාලුවාගේ වෙඩින් එකේ ෆොටෝ එකට මට එන්න ලු ... ඒක තියෙන්නේ නුවර .. කෝ-බෙස්ට් මෑන් ට මගේ උස මැච් වෙනවාලු මම කිව්වා...ඒ වගේ දේකට මට එන්න බෑ ...මම ඒ යාලුවාව වැඩිය අදුරන්නේත් නෑ ...අනිත් එක ඒ කාලේ වෙනකොට මෙයා මාව දාලගියොතින් හරි රණ්ඩු උනෝතින් හරි මට මොනාහරි උනෝතින් හරි මම කොහොමද ඒකට යන්නේ ....එහෙම යන්න බැරු උනෝතින් ඒක හොද නෑ එකට වෙන කාව හරි හොයාගන්න කියලා..එයා එකට රණ්ඩු කරා...මචන් ලා ඒක තියෙන්නේ තව මාස ගානකින් ...මම හැමදේක කරනේ එයාට ...ඒත් එයාව මට මිරිගුවක් ඒත් එක එයා දන් නෑ ... එයාට මාස 9ක් මම නැතුව ඉන්න බැරි උනා නම් අපි කොහොමද එයා ගේ පැත්තෙන් ම ඉදිරිය ගැන දන්නේ ...ඒත් මම ඒවා කියන්න ගියේ නෑ ...මම එයාට පහදලා දුන්නා..ඒත් එයා කිව්වේ ... එයගේ ආදරේ මට තේරෙන් නෑ ...මම ආදරේ කරන්න දන් නෑ ..මගේ ඔලුව ලොකුය් කියලා...මේ වෙන්කොට මම මගේ පාඩුවෙ ඉන්නවා..මම මැරෙන කන් එයාට විතරය් ආදරේ කරන්නේ ...ඒක මම දන්නවා..ඒයාත් එහෙම හිතන් ඇති..ඒත් එක කොක්චර දුරට ඇත්තද කියලා... මම දන්නවා....


    මට මේ කතාවේ කියන්න දෙයක් තියනවා සියලුම සහෝදරියන් ට ..මම කොල්ලේක් නිසා මට කොල්ලේක් ට නම් ඇඩ්වය්ස් කරන්න බෑ ...ඒත් කොල්ලෙක් පාඩමක් ඉගෙන ගනී මෙකෙන්....


    ඇත්ත කියන්න ...අවන්කව ආදරේ කරන්න පුලුවන් එක පාරය්....ආදරය නොදැනුවත් කමට එක වැරදීමෙන් වෙන කෙනෙක් ට යන්න පුලුවන් හැබැය් එක සැරින් සැරේ වෙන්න බෑ මගේ කතාවේ වගේ ....

    මගේ ආදරේ මේ දේ තාම තේරුම් ගත්ත නැති උනත් මම හිතනවා මේක බලලා කවෘහරි වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද හදා ගනී කියලා....


    මේක ලියලා ඉවර වෙනකොට මට ගොඩක් අපහසු තා වලට මූන දෙන්න උනා... මාත් එක්ක මගේ දුක බෙදා ගත්තු...හොද නරක හැමදේම කිව්ව හැමෝටම ජය!!!




    මචං මගේ කතාවත් යන්නේ මේ විදියට කියල මට හිතෙනවා... හැබැයි මම තවම ඉන්නේ උඹ කලා වගේ කෙල්ලගේ අතීතය ගැන හොයන අවදියේ... මම හිතන්නේ මට උඹෙන් උපදෙස් ගන්නත් පුළුවන්... උඹ වගේම පිස්සෙක් වගේ තමයි මම ආදරේ කලේ ඒත් දැන් කෙල්ලට ඒකෙන් වැඩක් නැහැ... අවුරුදු 4 ක ආදරේට පයින් ගැහුවා... උම්බට පුලුවන්නම් මට PM එකක් දාපන්... උඹෙන් උදවුවක් ඕනේ... අවංකවම...

    උඹ දුක්වෙන්න එපා සහෝ.. සතුටු වෙයන් මෙච්චර දේවල් වෙලත් අවංකවම ආදරේ කලාට... උඹට කවදාවත් වරදින්නේ නැහැ... ජය!
     
    • Like
    Reactions: Fire Angel
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    සතර බීරි කතාව

    :love:වැඩ්ඩාගේ සතර බීරි කතාව:love:
    මෙම කතාව වැඩ්ඩා වන මාගේ සත්‍ය කතාවක් වන අතර සියලුම නම්/ගම් මනඃකල්පතය
    පලමු කොටස
    ඒකාලේ මම හරි පොඩී :sorry: මම නිකන් ඉන්න හැම වෙලාවකම ‍කරේ කල්පනා කරපු එක(කල්පනා කරේ මොනාද කියලා අහන්න එපා මමවත් ඒවා දන්නේ නැහැ:confused:)ඉතින් ඔන්න අලුත් අවුරුද්ද ඉතින් අලුත් පන්තියකට (පන්ති වලට දාස්සි අපේ පන්ති කඩලා දැම්මේ අලුත් යාලුවෝ) :cool: අප්පා 7 ශ්‍රේණියෙන් 8ට දැම්මා ඉතින් වෙන්දා වගේම තමා ඔහේ ගිහින් පන්තියේ ඉද ගත්තා...:nerd: ටික දවසක් ‍ඔහොම යද්දි මගේ ජීවිතේ නොසිතපු දෙයක් උනා ඒ තමා මගේ හදවතේ පළමු ආදරය හට ගැනීම,;) ඒක උනේ මෙහෙමයි,
    අගේ සෙක්ෂන් එකේ පන්ති බේදිලා තිබ්බේ එක බිත්ති වලින්. පන්තියේ පිටි පස්සේ පැත්තේ දැලක් ගහලා තිබ්බේ, පන්තිය ඉස්සරහා ඉණ ගානට පොඩි තාප්ප කෑල්ලක්, ඒකේ‍න් එහාට ගියහම කොරිඩෝව(මම හිතන්නේ ඒකට කියන්නේ කොරිඩෝව තමා;)) ඒකේන් පස්සේ තියෙන්නේ එලියට යන දොර!!
    ඉතින් ඔය දොරවල් තියෙන්නේ පන්ති දෙකකට එකක් විදියට...
    මම හිටියේ "D"පන්තියේ ඊට පස්සේ තිබ්බේ"C" පන්තිය ඒකේ ළමයිනුත් යන්නේ අපේ පන්තිය ලග තියෙන දොරෙන්...
    ඉතින් අපේ ගොඩක් උන් කරන්නේ නිකන් ඉන්න වෙලාවට ආතල් එකට කොරිඩෝ එකට වෙලා පිස්සු නටන එක...
    ඔතනින් තමා සීන් එක පටන් ගන්නේ,
    (භයංකාර අවස්ථාව :sorry:)
    මම දවසක්,දවසක් කිව්වට පන්තියට ඇවිත් දවස් දෙකකින් විතර, මම ඔහේ ඔලුව අර කොට තාප්පෙට හේත්තු කරන් කල්පනා කර කර ඉන්නවා (මට ඉස්සර ඉදන් මේ දැන් තියෙනවා හා සමානම ‍පිස්සුවක් තිබ්බා.දන්නෝ දනිති. නේද මල් බබා?)
    එතකොට එතනට ආවා පොඩි කාලේ මාත් එක්ක එකට එක පන්තියක හිටිය ගෑණු ලමයෙක් (අපි එයාට ලක්ෂි කියමුකෝ) එයා ඇවිත් කොරිඩෝ එකේ බිත්තියට හේත්තු උනා ඊට පස්සේ එයා තව කෙනෙකුට අඩ ගැහැව්වා.....
    (මෙන්න හොදම හරිය)
    එතකොට සී පන්තියේ ඉදන් ගෑනු ලමයෙක් ආවා.. දැක්ක ගමන් මම සිහියක් පතක් නැතුව බලන් හිටියා වශී වෙලා වගේ :shocked: එයාගේ,
    තොල්,සිනාව,කෙස්,කතාව,බැල්ම,අත වැනිල්ල, පවා මනුස්සයෙක්ව ඇද බැද තබා ගන්නවා.....
    හයියෝ ඉතින් කරුමෙට මමත් මනුස්සයෙක්නේ කට ඇරන් බලන් ඉන්නවා:shocked: අප්පා එදා එයාල එතන කර කර හිටිය සමහර දේවල් වලට මටත් හිනා....
    මම බලන් ඉන්නවා,ඉන්නවා, ඒත් එයා මගේ පැත්ත නිකන්වත් බැලුවේ නැහැ....ඇත්තටම ඒ අවස්ථාව කවදාවත් මට අමතක වෙන්නේ නැහැ ඒත් මම ඒ කාලේ උන දෙවල් වලට කැමති නැහැ!!
    මම දන්නේ නැහැ ඒ වෙලේ මගේ හිතේ ඇති උනේ ආදරයක්ද ආකර්ෂණයක්ද කියලා ඒත් ඒ හැගීමට මම ගොඩක් කැමති උනා.... මම හිතුවේ මගේ ලෝකේ සම්පුර්ණ කරන්න දෙව්දුවක් ආවා කියලා(මේ බොරු නෙමේ කියන්නේ ඒ කාලේ ගොඩක් පොඩි ඒ වගේ සිගිති දේවල් හිතෙනවා)
    ඊට පස්සේ එයාල‍ගේ පන්තියට සර් කෙනෙක් ආව:-)sorry:) එයාලා පන්තිය ඇතුලට ගියා!!! ඒත් ඒ පැය භාගය වගේ වෙලාවේ මගේ මනසට උන බලපෑම නැති උනේ නැහැ,මට මම ඉන්නේ කොහෙදත් කියාලා අමතක වෙලා ඔහේ බලා ගත්තු අත බලාගෙන් ඉන්නවා (සිහින දැකීමේ ආරම්භය)

    අදට ඇති....පසුවට
    මතුසම්බන්දයි​
    භූගෝල සිතියම.
    47468485.png
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචං මගේ කතාවත් යන්නේ මේ විදියට කියල මට හිතෙනවා... හැබැයි මම තවම ඉන්නේ උඹ කලා වගේ කෙල්ලගේ අතීතය ගැන හොයන අවදියේ... මම හිතන්නේ මට උඹෙන් උපදෙස් ගන්නත් පුළුවන්... උඹ වගේම පිස්සෙක් වගේ තමයි මම ආදරේ කලේ ඒත් දැන් කෙල්ලට ඒකෙන් වැඩක් නැහැ... අවුරුදු 4 ක ආදරේට පයින් ගැහුවා... උම්බට පුලුවන්නම් මට PM එකක් දාපන්... උඹෙන් උදවුවක් ඕනේ... අවංකවම...

    උඹ දුක්වෙන්න එපා සහෝ.. සතුටු වෙයන් මෙච්චර දේවල් වෙලත් අවංකවම ආදරේ කලාට... උඹට කවදාවත් වරදින්නේ නැහැ... ජය!

    චන් නියම අවන්කව ආදරේ කරන කොල්ලෙක් ට ඔනා වෙලාවක උදව් කරනවා...ඕන වෙලාවක පී එම් කරපන් ඕන දෙයක් අහපන්.... අනිවාරයෙන් උදව් කරනවා.... උබ ආදරය් නම් අත අරින්න එපා මචන්...කවදාවත් කෙල්ල වැරදි දෙයක් කරා නම් ..උබට ඒ වේදනාව දැනෙන නිසා...ඒ වෙදනාව තව කෙනෙක් ට දෙන්න යන්න එපා...එතකොට අපෙය් එහෙම කරන අයගෙය් වෙනසක් නෑ ...ඕන වෙලාවක් ඕනා දෙයක් කියපන් .....


    මේ එලකිරියේ මම හැමදාම කිව්වේ මගේ දුක වෙලාවකට හිතෙනවා මගේ ඇත්ත නමත් එක්ක මේකට ඇවිදින් ඉන්න..මගේ කෙල්ලට අසාදාරණයක් වෙය් කියලය් එහෙමවත් නොයා ඉන්නේ දැනුත්,,,මොක්ද එලකිරියේ ගොඩක් අය මාව අදුරනවා ...මේකෙන් නොදන්නවාට මගේ මුල්ම අය් ඩී එක ගොඩක් පරණ අයත් දන්න එකක් :):)


    ඕනා වෙලාවක මචන් !! කියපන් ඕනා දෙයක්,,,මට මාර හය්යක් මචන් ....උබාලා ඉන්න එක
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අද දවස ඇතුලත කථාවේ ඉවරයක් දකින්න තමයි මම හදන්නෙ.මොකද මහින්ද ලොක්කත් කියල තියෙනව මෙගා ටෙලි ඩ්‍රමා කොටස් 200ට වඩා අදින්න එපා කියලා

    ඇත්තම ඕකට සම්බන්ධයක් කියන්න අමාරුයි.මොකද කැම්පස් ගිහින් සතියකට දෙපාරක්වත් දෙන්න කථා බහ කරන්නෙ නෑ.අයිය නෑ කියලා.කොහොම කොහොම හරි මොටෝරෝලා ගඩොල් භාගයක්.අපේ තාත්ත තමයි ඉතින් ඕක ගන්නෙ.(මේ කාලේ අපේ තාත්ත ලංකාවේ හිටියෙ )තාත්තට හොරෙන් මම තමයි ඕක යූස් කලේ. අපේ අම්මා ඕව යූස් කරන්න දන්නෙ නෑ ඒ කාලේ.ඕකෙන් තමයි අයිය සහ N,මම සහ S කථා බහ කරන්නෙ (අපේ අයියටත් තාත්ත ඔය විදියේ එකක් ගෙනත් දුන්නා)මම පොඩි එකා නිසා අපිට ඕව නෑ හොරෙන් තමයි ගන්නෙ හිහි(N ට කථා කරන්න පුළුවන් උනේ එයා අපේ ගෙදර ආපු වෙලාවක තමයි,නැත්නම් හුළන්)ඔහොම මාස දෙකක් විතර යන්න ඇති.කෙල්ලට නම් කොල්ල ළග නෑ කියලා කිසිම ගාණක් නෑ.ඒ කාලේ ඕවා තේරෙන්නෙ නෑ එයාට.එයාගෙ ගෙදරින් නම් මේ කිසිම දෙයක් දන්නෙ නෑ.ඇඩුම ගානේ නංගිවත් දන්නෙ නෑ.දන්නව නම් මම මේ කාථාව සහ මගේ කථාවත් වෙනස් කථාවක් වෙන්න තිබ්බා.

    ************************************මගේ පැත්තෙන් බලද්දි :පී.අන්න ඒකයි මට ඕකෙ තියෙන වැදගත්කම.:love::love:



    හරි දැන් N තනිකඩ ඉගෙන ගන්න එක තමයි.එයාගේ අරමුණ.මමත් ඉගෙන ගත්තා.බොරු කියන්න ඕනෙ නෑ ඒත් ඉතින් අරය ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.මොකද මම මුලින්ම කිව්වනෙ Sගෙ වැඩ ගැන එයා ඉගෙනීමට අන්තිමයි(ඒ ගැන හිතල තමයි මම මගේ උපරිමය කලේ)ඒත් ඉතින් අපේ අයිය වගේ වෙන්න නම් මට බැරි උනා.කොහොම හරි Nගෙ මට්ටමට එන්න පුළුවන් උනා

    අපි එමු
    2004 අවුරුද්දට.ඔය අවුරුද්දෙ තමයි මම හිතන්නෙ ඉරාජ් අහංකාර නගරේ රිලීස් කලේ Remix කරලා.ඒ කාලේ ඔය පිස්සු තමයි තිබුනෙ මට.Sට තිබුණෙ ඔය හිංදු ෆිල්ම් පිස්සුවයි.නැටුම් වලට හැකියාවයි විතරයි.දහම් පාසල් ඔය ගණන් පංති ඉංග්‍රීසි පන්ති එයා ගියේ නෑ.ඒ දවස් වල අම්බලන්ගොඩ දක්ෂ නැටුම් සර් කෙනෙක් හිටියා(නම් ගම් ඕන නෑ)එයාගෙ හොදම ගොලය තමයි S.උසත් තිබ්බ හොදට.හරිම නම්‍යශීලි ඇගක් තිබ්බෙ එයාට එන්න එන්නම ලස්සනයි.ඔය අවුරුද්දෙ වෙනදතත් වඩා අපි හම්බ උනා.ගෙවල් වලින් කිසිම අවුලක් නැති උනා අපි රූම් වලට නම් ගියේ නෑ ගෙදරම කථා කරනවා.ගොඩක් දේවල් උනා ඔය කාලේ අවුරුදු 14ක් කියන්නෙ ගොඩක් දේවල් තේරෙන වයසනෙ මචන්ස්ලා.ලොකු දේවල් නොකරත් ඒ ළගින් එහෙන් මෙහෙන් ගියා නොකිය බෑ ඉතින්

    2004 අවුරුද්දෙ තමයි ගොඩක් දේවල් වෙනස් වෙන්නෙ මගේ ජීවිතේ ඒකත් ඒ අවුරුද්දෙ අන්තිම කාලේ.එතකම් මාරම ආදරයෙන් අපි හිටියා.නොබැන්දත් බැන්දල වගේ තමයි.ලොවෙත් නෑ අයේ.ඔය කාලෙදි අපේ අම්ම Sව එල්ෆිස්ටන් එකේ තියෙන නැටුම් ක්ලාස් එකකට දැම්මා.මට නම මතක නෑ මහත මිස් කෙනෙක් තමයි ඉගැන්නුවෙ.මාවත් දැම්ම ශෙල්ටන් ප්‍රේමරත්න මාස්ටර්ගෙ සරිගම ක්ලාස් එකට.මුලින්ම මියුසික් ඉගෙන ගන්න යොමු උනේ ඒතකොට තමයි.එස් ගෙ හිංදි පිස්සුව කොහොමද කියනව නම් ටෙම්ප්ටෙශන් ශෝ එකත් බලන්න ගියා.ඒ අවුරුද්දෙ තිබ්බ ලංකාවේ(කොහෙද ඉතින් අන්තිම හරියෙ චක බ්ලාස්ට් සීන් එකක් ගියානෙ එකේ) :lol::lol:

    http://www.wsws.org/articles/2004/dec2004/sril-d17.shtml :lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    :yes::yes::yes: උබට අපි එකගය් ...ඒත් ඉතින් ;););););) අපහු මේකේ අපි ඔවා නොකියා ඉම්මු.,.. මොකො මල් බබා කියන්නේ ... අපි සෙට් වෙලා කතා කරමු නේ ;)
    යා යා ඕන වෙලාවක කියපන් අපි ඉන්නෙ කොළඹ:):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මම නම් බොන්න ගත්තේ ...මගේ කේස් නිසා බන් ...ඊට කලින් කටේ තියලා නෑ ...ඒත් බොන්න ගත්ත එක හොදය් බන් ....ඉක්මනට මැරිලාත් යය්... ෆන් එකකුත් තියන්වා..ෆීල් එකකුත් තිය්නවා..... ;)



    උබට එකගය්....අඩෝ අපේ පවුලේ ඔක්කොම අමධ‍‍ය්‍යප අධුමප බන් .... මම විතරය් බොන්නේ :lol::lol::lol: /// රාගම ...අඩෝ රාගම මට නිතරම යැවෙනවා.... උබ දන්නවාද ...අර මොනිටර් රෙපයාර් කරන අන්කල්.... බ0ගලාවත්තේ පාරේ ?? මම ඌව දන්නවා... සෙට් වෙමු කෝ වෙලාවක ...
    අප්ප මෝකෝ නොදන්නෙ
    බන් රාගම අපේ අයියල පදිංචි උන කාලේ ඉදල ඉන්න තැන්
    අම්මල ඉන්නෙත් ඒ ළගම තමයි වත්තල(කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ළගම )හයිවේ එකත් සෙට් වෙන්න හොද ප්ලේස් එක නෙ හි හි
    අනිව එන වෙලාවක කියපන්

    මම බොන්න ගන්නෙ හරියටම කියනව නම් 10 වසරෙ(2005 දී)ඒකට හේතු කියන්නම් ඉස්සරහට ඊට කලින් ඉන්දල අපේ එවුන් බොනවා හොරෙන් සිගරට් එහෙමත් මම නම් නෑ ඕවා(අහු උනොත් ලැජ්ජයි නෙ ඒකයි )වරෙන් තේවත්ත පල්ලිය ගාව බැසිලිකා කුරුස හංදියට එතන ඉන්දල පොඩිම පොඩි දුරයි ඉන්න තැනට;)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බබාගේ "මහගෙදර" ඉවරවන පාටක් පෙනෙන්නට නොමැති නිසා මගේ ප්‍රථම ප්‍රේමය ඉදිරිපත් කරන්න කියලා Fire Eye කිව්වා!!!!

    ඒක හෙට දවසේ ඔබ වෙත ගෙන එන්නම්!!!!

    අදට යා යුතුයි!!! හෙට Exam!!!!

    බබගෙන් ඉතින් අහන්නෙ නෑ හෙට එනවද කියලා....
    Lectures එහෙම ආවනෙ උඹ!!!

    :P:P:P



    සුබ රාත්‍රියක් සියළු දෙනාටම!!!


    කණගාටුයි හෙට මම එන්නෙ නෑ මචන්
    සොරි හොදේ
    :lol:
    තරහ වෙන්න එපා මචන්ස්ලා
    එහෙනම් ගුඩ් නයිට්

     
    Status
    Not open for further replies.