ෆෝන් එක answr කරා.....අවුලක්ම නෑ...මාත් කතා කරා..මෙයාටත් හෙනටම අප්සට්...අපි දෙන්න පහුවෙනිදම meet උනා....මටත් මගේ පන නැතුව ඉන්න බෑ ..ආයෙම මන් එයත් එක්ක shape උනේ පොරොන්දු ගොඩක් අරගෙන.....ඔන්න දැන් නම් මට අර calls ගැන ටිකක් හොයලා බලන්න හිතුනා.....
මොනවා කරන්නද,මගේ පූරි ..එච්චරයි.,..එකෙක්ට මං කතා කරලා ඇහුවා මොකද්ද මචන් සිද්දිය,ඇයි උඹ මට මගේ කෙල්ල ගැන කියලා බැන්නේ කියලා...අම්මට ඩො ...මු ගත කටටම කියපි :තොගේ ගෑනි වෙසිනේ," අරකද මේකද..මටත් මල,ඇයි බන්.,.මන් හොඳින් කතා කරලත් මේකා කතා කරපු ව්දියට....ඔන්න ගේම ඇද්ද,නුවර ටවුන් එකට එන්න කියලා පෝරියල් එකකුත් දුන්නා......ඒත් මට අවුල් ;ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ " නේද කියලා..මටත් බඩු මාට්ටු උනානේ....හරි.,
කොහොමින් කොහොමින් හරි යන්තමට අවුරුදු 3ත් අපි දෙන්නා අහවර කරා.....රණ්ඩු උනා,ඇරගත්තා,පිස්සු කෙලියා,චාටර් වැඩකරා...ඇත්තම කිව්වොත් අපි දෙන්නා යාලුවෝ වගේ..ආහ,මතක නැති උනානේ,මගේ සෙට් එකටත් පුරිව එලටම අල්ලලා තිබ්බේ.....අපේ එවුන් කිව්වේ අඩෝ,උඹල දෙන්නා එල බන් කියලා..මගේ පුරිත් උන් එක්ක හෙන ෆිට් එකේ හිටියා...
මට මතකයි දවසක් පූරි අපේ කොල්ලෙක්ගේ අතට මිටියකින් කෙලලා ෆන් එකට,සිරාවටම වැදිලා අතේ අගිල්ලකට...පොරට බෙහෙත් බදින්නත් උනා...
එහෙම එයා ඒ තරම් ෆිට් එකේ හිටියා..අපේ ඒවුනත් කිසිම වල් අදහසකින්වත්,කිසිම චාටර් අදහසකින්වත් එයත් එක්ක කතා කරේ නෑ......
ඔහොම ඉද්දි මෙයා කිව්වා ;අමී,ගෙදරින් පොඩ්ඩක් දැන් අවුල් ඔයාට,මොකද තවම ජොබ් එකකුත් නැහැනේ,ඒ නිසා ගෙදර වැඩිය එන්න එපා " අරකද මේකද කියලා.....ඉතින් මටත් අවුලක් නෑ......මාත් හෙන විශ්වාසයෙන් හිටිය හින්දා......
ඒත් සැකයක් නැත්තෙමත් නැතුව නෙමෙයි......ඔන්න දැන් අපි දෙන්නගේ ආදරේට අවුරුදු 4 ක් උනා...ගිය අවුරුද්දේ නොවැම්බර් 19 වෙනිදට...
ඉතින් අලුත් අවුරුද්ද ලැබුවා.,...පහුගිය අවුරුදු 2 ඇතුලත පූරි මට නොකියා ගිය ගමනුත් තිබ්බා..ඒත් මං එච්චර ගණන් ගත්තේ නැහැ....මට එයා බොරු කළා කියලා වෙන වේ*සියෝ පස්සේ යන්න ඕන කමක් තිබ්බෙත් නැහැ බන් .....
කොහොමින් කොහොමින් හරි මන් ඔහොම් හිටියා...පස්සේ,අම්මටසිරි මෙයාගේ mobile එක off..දවස් දෙකක් තිස්සේ...මං දෙවෙනි දවසේ එහෙ ගෙදරට call කරා...එතකොට පුරිගේ අම්මා කිව්වේ,"ඇයි පුතා,පුතත් එක්කනේ දුව ඉන්නේ,පුතත් එක්ක හපුතලේ යනවා කියලනේ ගියේ" කියලා...{එයාලගේ අම්ම පුරිට වඩා මාව sure එකේ තමයි හිටියේ.}
ඊටපස්සේ මම කිව්වා අනේ aunty එයා මට ඔය මොනවත් කිව්වේ නැහැ කියලා....මං phone එක තිබ්බා....
ඔන්න එදා රෑ මෙයා 4n එක on කරලා..මන් call කරද්දී cut කරනවා...මං 100kata වඩා msg කරා.ඒත් ර්ප්ල්යි නෑ...පහුවෙනිදා උදේ පාන්දර ඔන්න msg එකක්..ඒකෙ තිබ්බේ "mama busy" කියලා..මට මල...
හරි,ආරංචියක් ආවා පුරි ගෙදර කියලා....මම අපේ කොල්ලෙක් එක්ක බයික් එකේ ගිය එහෙ..
අමතක උනා...මං උදෙන්ම call එකක් ගත්තා..ඊටපස්සේ මෙයා answr කරා..මං ඇහුව "ඇයි පන මේ? ' කියලා...මෙයා "මට සනීප නෑ " කියලා 4n එක තිබ්බා......
ඔන්න දැන් මන් එයාලගේ ගෙදර ළඟටම ගිහින් බැලුවා..පුරිගේ අම්මා මිදුල අතුගානවා...
තව ටිකයි මචන්........