|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    විශ්වාසය විතරක් මදි විවාහයට...
    තමන්ගේ සහකරු හෝ සහකාරිය වෙනුවෙන් කැප කිරීමේ හැකියාවක් තියෙන්න ඕන...
    අනෙකා වෙනුවෙන් වෙන් කරන්න කාලයක්, අනෙකාට වංක නොවන එක තියෙන්නත් ඕන..
    ඒත් ගොඩාක් ආදර කතාවල අවසානයට හේතුවෙන්නේ අනිත් කෙනාට අවංක නොවෙන එකයි නේද...???
    වැඩිය ඕනේ නෑ අමිල කිව්ව එයාගේ කතාවෙත් එයා එයගේ Girlට කොච්චර Chance දුන්නද, ඒත ඒ හැම Chance එකක්ම ඒ Girl පාවිච්චි කලේ තවත් බොරුවක් කරන්න නේද???

    :shocked::shocked::shocked::shocked::shocked::shocked: මේකම තමය් වෙන්නෙත් ..උනෙත් ....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    හරි,සයු...මෙහෙමයි..විවාහය එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්...ඒත් ඔක්කොමලා අන්තිමට ඉඳලා තියෙන්නේ එකම සිතුවිල්ලක..ඒ,...ඔයා තමයි මගේ ජිවිතේ කියලා නෙමෙයි...මගේ පවුල තමයි මගේ ජිවිතේ කියලා.......පවුලකට අපි යන හැඟීම ගොඩක්ම එන්නේ ආදරණිය තමන්ගේ ප්‍රේමවන්තිය අම්ම කෙනෙක් උන දවසට..අම්මෝ,හස්බන්ඩට නම් ආයේ එකෙන් තොර ලොවක් නෑ...පොඩි එකා ඉපදුනාට පස්සේ අම්මා තාත්තා වෙනවනේ..එතකොට තමයි ආතල් එක..ඒක ලස්සනට විඳින්න පින් කරලා තියෙන්න ඕන...පොඩි එකා තාත්තගේ අතේ චූ කරද්දී කොහොමද ෆන් එක ...අම්මා කුක්කු ඕන කියලා රෑ තිස්සේ කෑ ගහලා අඩද්දී කොහොමද සැප...අන්න එතකොට තමයි පවුල කියන දේ තේරෙන්නේ...
    කොහොමහරි තමන්ගේ ආදරණිය දරුවා ලොකු වෙලා යහපත් වෙනවා දකින්නනේ ඕනෑම දෙමව්පියෙකුගේ ආසාව..ඉතින්,ඒක කරන ඒක අපේ යුතුකම..ඒත්///
    ලංකාවේ ඉන්න සමහර ගොසපි හැත්තට අම්මා තාත්තා කවුද කියලවත් නොපෙනෙන වාර ගාන අනන්තයි...

    :oo::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    රැඩිකල් අන්දරය

    මචන් කොටස් වශයෙන් තමා කතාව යන්නේ ... ඉතින් පලවෙනියටම කියන්න ඕනා මේකත් ඔන්ලය්න් පලහිලව්වක් හැබැය් මේක සෑහෙන කාලයක් ගිය අමුතුම සීන් එකක්...මුලදි මෝඩ ආතල් ආවත් පස්සට යනකොට මම හිතන්නේ උබලා හැමෝටමත් ගතයුතු තැන් තියෙය් ... නැවත කියමි... මම මේක දාන්නේ හුදෙක් බූට් එලකිරි අහින්සකයොන්ගේ දැනගැනීම මිසක වෙන කිසිදු දේකට නෙමෙය් කියලා... :yes::yes::yes::yes::yes:

    පලවෙනි කොටස
    ......................

    2007 දී තමය් මේ කතාව පටන් ගන්නේ .. හරියටම කිවොතින් 2007 අග හරියේ ... මගේ වයසේ අනිත් උන් වගේම මමත් a/l කරලා ගෙදර වේලි වේලි ඉන්න කාලේ .... ඉතින් ඒ කාලේ ෆේස්බුක් වෙනුවට තිබ්බේ හය් ෆය් ....දන්නව නේ ඉතින් ... මාත් කාලේ කා දාන්න එක එක කෙල්ලෝ කොල්ලෝ එක්ක චැට් කර කර .. දවස ගෙව ගෙවා ඉන්නකොට ... අපේ තාත්තත් මට පොඩි චෝදනාවක් දැම්මා ක්ලාස් නැති දවස් වලට එයා එක්ක වැඩ කරන්න එන්න කියලා .. :growl::growl::growl::growl:ඒ වෙනකොට මම ඩිප් එකක් කරා...ඒකත් ඉවර වෙන කාලේ ....ඔන්න ඉතින් තාත්තා එක්ක දවසය් දෙකය් යන්න උනේ හය් ෆය් කියන මගේ ප්‍රොෆය්ල් පිටුවට තිත තියන්න උනා...අලියට රූප පේන කොට හැමෝම දන්නවා මම තාත්තට උදව් වෙන් නෑ වෙන වෙන වැඩ කර කර ඉන්නවා කියලා....ඉතින් තාත්තාත් බර බරේ දාපු දවසක මම ස්කය්ප් එකට සෙට් වෙලා හිතෙන් බැන බැන ස්කය්ප් එකේ පොඩි සර්ච් පාරක් දුන්නා.... ඒතකොටම පොල්ලෙන් ගහන්න වගේ මෙන්න ඉන්නවා එක්කෙනෙක් ඔන්ලය්න් .... හම්මේ...... මටත් ඉතින් කරන්න දෙයක් නැති එකේ පොඩි හාය් පරක් දාලා බැලුවා...

    අද වගේ මතකය් දෙබස ...

    Hi..... ම්හ්හ්....රෙප්ල්ය් නෑ ....මෙන්න ටිකකින් එනවා හාය් පාර..

    ඉතින් මනුස්සකමට මාත් ඇහුවා are you busy කිය්ලා .. yes කියලා මාව බ්ලොක් කරේ නැතැය් :baffled::baffled::baffled:

    එදා දවසම ඒක ගණන් නොගෙන ඉදලා නිදා ගන්න ගියාම මට ඒක මතක් උනා..යකෝ හාය් කියලා බ්ලොක් කරාම ....

    ඊ ලග දවසේත් නිකමට මම ඒ අය්ඩී එකම ට්‍රය් කරා... ම්හ්හ්....ඒත් නෑ ... :no::no::no: අපහු දවස් දෙකක් ගිහින් බැලුවා මෙන්න රින්ග් වෙනවා :growl::growl::growl: පටස් ගාලා ඒක කට් කරලා සොරි කියලා ...අපහු චැටක් දාන්න සෙට් උනා ... එදා තමය් අපි දෙන්නා මුලින් ම චැට් කරේ ....ඒ වෙනකොට මගේ ස්ක්ය්ප් එකේ මගේ ෆොටෝ එකක් තිබ්බා...මෙයාගේ තිබ්බේ නෑ ... මමත් ඉතින් කම්මැලි කමට චැට දානකොට මෙයා ගේ පවුලේ විස්තර.... අය්යා ගේ බබාලා ඉදලා එක දවසින් ම කිව්වා..කොටින් ම අය්යා ගේ බබා ගේ ෆොටෝ එකකුත් දැම්මා ප්‍රෝ පින්තූරයක් හැටියට ... ඉතින් ඔහොම ඔහොම අපි දිගටම චැට් කරන් සතියක් විතර ගියා..

    මමත් චැට් කරන්න එයා එනකන් ආසාවෙන් හිටියා...මටම කියාපු අය් ඩී එක :lol::lol: උදේම එනව...රෑ වෙලා තමා යන්නේ .... :rofl::rofl: අන්තිමට මට පුලුවන් උනා එයාගේ හොදම යාලුවා වෙන්න.. එයාට මාව හොදම යාලුවෙක් උනත් මට නම් ඊට දෙයක් තියෙන්න ඇති ඒ වෙනකොට ... මොකද හැම වෙලේම ඔලුවේ තිබ්බේ ඒක .. :no::no:ඇත්තම කිවොතින් ඒ අය් ඩී නේම එක ...මොකද මම රූපයක් වත් දැකලා තිබුන් නෑ .... සතියකට පස්සේ කොහොම හරි මෙයා මෙයාගේ රූපකුත් ප්‍රෝ එකට දාලා තිබ්බා... එක 2 3 පාරක් මාරු කරා.... :lol: :lol: :lol: මමත් ඉතින් පැනීය දාන් හරි ආසය් ... ( හැබැය් මට එයාව ලස්සනට පෙනුන් නෑ .. මොකද මට කර්ල් කොණ්ඩ පේන්න බෑ .. :shocked::shocked: ) මමම හිතින් ඒ වෙලාවේ හිතලා එහෙම ...මෙන්න යනකොට ගෙදර මට මගදි මෙයා ගේ මූන පේනවා... :eek::eek::eek: මට තේරුනා කොල්ලා එන පොට හරියන් නෑ මටත් පොඩි ලව් එකක් ඇවිත් කියලා...

    වැඩි කල් යන්න කලින් මාසකින් වගේ මට පුලුවන් උනා එයා ගේ ෆොටෝස් ටිකක් ගන්න ... හරියටම මම මාසකින් (ඊට කලින් ඉදන් බොරුවට කිය කිය හිටියා ආදරෙය් කියලා එක පාරම කියන්න බැරි නිසා :dull::dull::dull:) අන්තිමට මෙයා ට සීරියස් කිව්වා ම මෙයා මට පොල්ලෙන් ගහන්න වගේ කිව්වා එයාට කොල්ලෙක් ඉන්නවා කියලා :shocked::shocked::shocked::shocked::shocked:

    මාව කරකෝලා අත ඇරියා වගේ ....එතන තිබ්බා ස්ටේප්ලර් එකක් එකේ කට්ට කුත් අතේ ඇන්ගත්තා :rofl::rofl::rofl: ... මම හොල්මන් ..!!

    (කම්මැලි බන් 2කොටසින් ඉතුරු ටික කියන්නම් .. )
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0

    එළ මචං...
    මාත් මේ Thread එක ඇරියේ කාට හරි වැඩක් වේවි කියලා...
    දිගටම ලියපං...

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Skype එකෙන් සෙට් වෙච්ච Love එකක් නේ...
    අර Noodles වගේ Curl කොන්ඩ වලට මාත ආස නෑ බං...

    :baffled: :baffled: :baffled: :baffled: :baffled:
     
    Last edited:

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ගුඩ් ඉවිනින්ග්.....එලස් එලස්...

    අඩෝ..බබා...උඹ කිව්වේ නෑ නේ මාව හරියටම දන්නවද කියලා....
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    baageta liyalaa apahu edit karalaa dammaa machan .... 2part eke idan thamay tika tika gatha yuthu deewal thiyenne ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දන්නේ නෑ බං ,,මං Amila M ටැග් එක හදාගත්තේ 2006...මං Kandy...උඹ මාව දන්නවද??
    උඹ කැන්ඩිද
    එළනෙ
    අඩේ නෑ අපි දන්න අමිල උඹ නෙවෙයි
    ඌ මෙ කොළඹ එකෙක්
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ගුඩ් ඉවිනින්ග්.....එලස් එලස්...

    අඩෝ..බබා...උඹ කිව්වේ නෑ නේ මාව හරියටම දන්නවද කියලා....

    නෑ මචං...
    අපි දන්න එකා කොළඹ පොරක්..
    .
    උගේ නම එන්නෙත් උඹේ විදියටමයි...
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ආහ් ..එල එල...මොකා උනත් මාත් දැන් උඹලත් එක්ක ෆිට්...මෙතන මට වඩා වැඩිමල් අය තමයි ඉන්නේ...සමහරවිට මං වෙන්න පුළුවන් මෙතන බාලම..කමක් නෑ.....
    ඔන්න.....කොලවෙරි එකේ වීඩියෝ එකක් දැම්මා..අනිවා බලපල්ලා..මාත් රැල්ලට යන්නේ නෑ..මේ සින්ග් කරන අර්ජුන් කියන පොරට මන් හෙන ආසයි///
    වීඩියෝ එකත පට්ට....දිගටම හරියටම බලන්න...

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    හරි,සයු...මෙහෙමයි..විවාහය එක එක්කෙනාට දැනෙන විදිය වෙනස්...ඒත් ඔක්කොමලා අන්තිමට ඉඳලා තියෙන්නේ එකම සිතුවිල්ලක..ඒ,...ඔයා තමයි මගේ ජිවිතේ කියලා නෙමෙයි...මගේ පවුල තමයි මගේ ජිවිතේ කියලා.......පවුලකට අපි යන හැඟීම ගොඩක්ම එන්නේ ආදරණිය තමන්ගේ ප්‍රේමවන්තිය අම්ම කෙනෙක් උන දවසට..අම්මෝ,හස්බන්ඩට නම් ආයේ එකෙන් තොර ලොවක් නෑ...පොඩි එකා ඉපදුනාට පස්සේ අම්මා තාත්තා වෙනවනේ..එතකොට තමයි ආතල් එක..ඒක ලස්සනට විඳින්න පින් කරලා තියෙන්න ඕන...පොඩි එකා තාත්තගේ අතේ චූ කරද්දී කොහොමද ෆන් එක ...අම්මා කුක්කු ඕන කියලා රෑ තිස්සේ කෑ ගහලා අඩද්දී කොහොමද සැප...අන්න එතකොට තමයි පවුල කියන දේ තේරෙන්නේ...
    කොහොමහරි තමන්ගේ ආදරණිය දරුවා ලොකු වෙලා යහපත් වෙනවා දකින්නනේ ඕනෑම දෙමව්පියෙකුගේ ආසාව..ඉතින්,ඒක කරන ඒක අපේ යුතුකම..ඒත්///
    ලංකාවේ ඉන්න සමහර ගොසපි හැත්තට අම්මා තාත්තා කවුද කියලවත් නොපෙනෙන වාර ගාන අනන්තයි...

    :yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ් ..එල එල...මොකා උනත් මාත් දැන් උඹලත් එක්ක ෆිට්...මෙතන මට වඩා වැඩිමල් අය තමයි ඉන්නේ...සමහරවිට මං වෙන්න පුළුවන් මෙතන බාලම..කමක් නෑ.....
    ඔන්න.....කොලවෙරි එකේ වීඩියෝ එකක් දැම්මා..අනිවා බලපල්ලා..මාත් රැල්ලට යන්නේ නෑ..මේ සින්ග් කරන අර්ජුන් කියන පොරට මන් හෙන ආසයි///
    වීඩියෝ එකත පට්ට....දිගටම හරියටම බලන්න...

    මේ අර්ජුන් කියන්නෙ ඉන්දියන් එකෙක් නේද
     
    Status
    Not open for further replies.