|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඉතින් දැන් S ට මොකෝ උනේ...
    දෙන්න දැහැමින් සෙමින් කල් ගෙවනවා නේ...

    අපි ඇහුවේ නෑ මල් බබෝ bus කීයක් තිබ්බද කියලායි,තියෙන bus වර්ග ගැනයි..:oo::oo::oo::oo::oo::oo:
    කථාව දිගටම කරගෙන යනවද කියලා
    මට දෙවරක් හිතන්න වෙනවා

    අරූ අහපු නිසයි මම ඒක දැම්මෙ
    නැතුව වෙන රෙද්දකට නෙවෙයි

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    එළකිරි එකේ මම දාන පළවෙනි සිරා LOVE Story එක.
    (සත්‍ය සිදුවීමකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)

    නෙළුමට බැඳි පෙම.....

    bigstockphoto_Couple_In_Love_silhouette_320.jpg

    Mr.Mafia

    images

    koo kiyanna balanna...
    :D:D:D:D:D:D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කථාව දිගටම කරගෙන යනවද කියලා
    මට දෙවරක් හිතන්න වෙනවා

    අරූ අහපු නිසයි මම ඒක දැම්මෙ
    නැතුව වෙන රෙද්දකට නෙවෙයි

    හරි යකෝ...
    බොට විහිලුවක් තේරෙන්නේ නැද්ද...???
    මේක මනමේ නෙමේ සද්ද නැතුව අහන් ඉන්න...
    Joke එකක් කලහම ඒක Joke එකක් විදියට ගනින්...
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කථාව දිගටම කරගෙන යනවද කියලා

    මට දෙවරක් හිතන්න වෙනවා

    අරූ අහපු නිසයි මම ඒක දැම්මෙ
    නැතුව වෙන රෙද්දකට නෙවෙයි
    ganan ganna epa mal baboo oyage katawa kiyanna
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හරි යකෝ...
    බොට විහිලුවක් තේරෙන්නේ නැද්ද...???
    මේක මනමේ නෙමේ සද්ද නැතුව අහන් ඉන්න...
    Joke එකක් කලහම ඒක Joke එකක් විදියට ගනින්...
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif

    ganan ganna epa mal baboo oyage katawa kiyanna
    හරි කියන්නම් හිටු
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපි 7 වසරෙදි තමයි මුලින්ම මේ ගැන ගෙදරින් දැනගන්නෙ
    ඒත් N තමයි ඕක කියල තියෙන්නෙ
    තරහකට නෙවෙයි කරගන්නම දෙයක් නැතිවට කියලා
    මොකක් හරි සීන් එකකට තාත්ත එන් ට බැනලා බයට එතකොට කියල මායි S යාලුයි කියලා
    ඊට පස්සෙ Nගෙ අම්ම ඕක අපේ අම්මට කියලා
    අපේ අයිය තමයි මාට්ටු වැඩේට
    අපේ අයිය මගෙ හිතේ ඕක වෙන දවස් වල කොළඹ හිටිය ඇවිල්ල
    හොදට අහගත්ත එයා මොනාද මේ පොඩි උන්ට කරන්න කියල තියෙන්නෙ කියල.යාලුවන්ටත් හොද සම්බෝලේ.කරපු වැඩේට අයි‍යට වේලක් දෙකක් බඩගින්නෙද කොහෙද
    මේ කාලේ වෙනකොට අපිට අපි කරන දේ ගැන පොඩි තේරුමක් දැනීමක් තිබ්බා.ටික කාලයක් යනකොට Sගෙ ගෙදරිනුත් සීන් එක දැනගත්තා.ලොකු වෙනකොට හරි යාවි කියල අපිට වැඩිය මොකුත් කිව්වෙ නෑ
    ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කරපන්.ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනින් ඕව තමයි කිව්වෙ.
    මොනා උනත් අපේ අයියට හොද සැලකිල්ලක් තිබ්බ මොකද එයා ඉගෙනීමට මාර දක්ෂයි.එකේ ආයේ වචන දෙකක් නෑ.නමකුත් වැටිල තිබ්බෙ ඉස්සර මීටරේ කියල.ගණන් වලට මාරම දක්ෂයි.N එහෙමත් එහෙමම තමයි.ඉස්සර අපි අයියවයි N වයි ජෝඩු කලා විහිලුවට

    ගෙවල් වලින් හිතුවෙ පහු පහු වෙනකොට මේ සම්බන්ධය නවත්තයිකියල අපි.කවුරුත් අකමැත්තක්වත් පෙන්නුවෙ නෑ.S ගෙ පොඩි පුංචි(ඒ දවස් වල එයාගේ වයස අවුරුදු 27ක් වගේ මගෙ හිතේ )එයා අපි දෙන්නගෙ සම්බන්ධට ගොඩක් උදව් කලා.බොරු කියන්න ඕනෙ නෑ අයියලත් හෙල්ප් එක දුන්නා.උන් කවද්දාවත් හිතුවෙ නෑ උන් විහිලුවට කරපු කියපු දේවල් මම හරි S හරි සිරාවට කරයි කියලා.මේ වෙනකොට N වත් S වත් ලොකු ළමයි වෙලාවත් තිබ්බෙ නෑ (ලොල්) ආදරේ කරන්න ඒක බාධාවක් උනෙත් නෑ.N කොළඹ ඉන්න හොදම යාලුවා.S මගේ පුංචි කුමාරී
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මෙතන උඹේ කතාවට sex stories කියල කියන්නෑ කවුරුත්...
    උඹ දාපං බං...
    කවදාහරි කාට හරි ඒක වැදගත් වේවී...

    හතරවන කොටස (4)

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කාලෙත් ගෙවුනා ... මිස්ටර් ෆීලුත් ෆීල් එකේම එයා එක්ක ලව් එක කරන් ගියා..... ඉතින් ඔන්න දවසක් ආවා..ඒක මට විශේශ දවසක් ..මටත් වඩා කෙල්ලෙක් ගේ විශේශ දවසක් ඒ දවස උදා උනා... ඒ වෙනකොට අපි දෙන්නා හිටියේ ගොඩක් සන්තෝසෙන් .. එයා මට ගොඩක් ආදරේ කරා...මමත් එහෙමය් .... මම වෙන වෙන කෙල්ලෝ දිහා බැලුවේ නෑ ...එයත් එහෙමය්.. අපි දෙන්නාම ගොඩක් එකට බැදිලා හිට්යේ.... කිව්ව දවස උදා උනා
    අපි දෙන්නා ආදරේ කරන්න යන තැනක් තිබ්බා ..ඒක කාමරයක් නම් නෙමී ඊට සමාන තැනක්(කාමරයක්මය් වෙනස් ආකාරයක :dull::dull:)....

    වෙනදා වගේම අපි ඒකට ගියා ... ඒකේ තිබ්බ ලය්ට් එකත් ඕෆ්ෆ් කරා... ඉතින් වෙනදා වගේම සිප ගැනුම් ....හැමදේම වෙනදා වගේම උනා...

    හැබැය් වෙනසකට උනේ එදා තමය් ඒ දේවල් වලින් වෙන්න තිබ්බ ලොකුම දේ උනේ ..ඒක වෙන්න කලින් මම ඇහුවා මෙහෙම උනාට කමක් නැද්ද ? කියලා දේකුත් ...

    එයා කිව්වා කමක් නෑ ඔයාට නැතුව කාට දෙන්න ද කියලා .... මට තාම මතකය් මචන් ලා ඒදා එයා කිව්ව විදිහ ...අපි එදා එහෙම හිටියා ... කරුවලේම හැමදෙයක් ම සිද්ද උනා.... මට ගොඩක් දුකය් ..මොකද එයා කිව්වා රිදෙනවා කියලා.... අන්තිමට අපි වෙන් වෙන කොට අපි කලින් දවස් වල එහෙම දේවල් උනෝතින් හදිසි ප්‍රතිකාරක වගේ දේවල් කතා කරලා තිබුනු නිස... මට පුලුවන් උනා ෆාමසි එකකට ගිහින් ටැබ්ලට් එකක් P2 :oo::oo: ඉල්ල ගන්න ...(ඇත්තටම මම අදුරන වෙන එකෙක් යවලා ගෙන්න ගත්තේ මගේ යාලුවෙක් ට කියලා මට ලැජ්ජය් ) ........ ඉතින් ඒ දේවල් එහෙම වෙලා .. මම ඉස්සරහාම ටැබ්ලට් එකත් බීලා .. මෙයා ගෙදර ගියා.... මමත් මග ...

    මෙයා ඇවිද්දේ ගොඩක් අමාරුවෙන් .. මට මතකට් අද වගේ මම අල්ලගෙන පඩිපෙල බස්සපු හැටි ....

    මෙයා මම මග එනකොට මට මැසේජ් කරා... ඒ වෙලාවේ මම ෆෝන් එකෙන් සින්දුවක් අහගෙන ආවා.. සින්දුව අතර මගදි නැවතුනා..මැසේජ් එක නිසා... සින්දුව ..කසුන් ගේ රැඩිකල් ප්‍රේමය ... මම මැසේක් එක ඕපන් කරා....

    ''rattarannnnnnnnn......i feel shyy....mata mage big girl unu dawasa mathak unaa.......gaumeth gaawilaa aneeeeee''

    මචන් මට ඒ වෙලාවේ ආපු සතුට... ඒත් එක්කම පුන්චි දුකකුත් ආවා..එයාට රිදෙනවා කිව්ව නිසා..එයා ඇත්ත්ටම මලක් වගේ ... මට හිතුනා...මම මාර වාසනාවන්තය් කියලා...මම ඒක එයාට මැසේජ් එකකින් ඇගෙව්වා.....

    මම ඒ වෙනකොට බ්ලූ එකක් වත් බලන් නෑ ... මොකද මට බලන්න හිතෙන් නෑ... අපි එදා කෝල් එකෙන් දවසම කතා කරේ ඒ වෙච්ච දේ ගැන.... පුරුදු විදිහට මම රෑ නිදා ගන්න කලින් සින්දුවක් එහෙම අහලා හීණ බල බල හිටියා... මම අද වෙච්ච දේවල් එහෙට මෙහෙට පෙරලි ...මතක් කර කර නිදා ගත්තා....

    වෙනදා වගේම අලුත් දවසක ඇහැරුනත් .... මගේ මනසට එක පාරටම අමුතු දෙයක් ඔලුවට ආවා....

    ඉතුරු ටික ... ඊලග කොටසෙන්.///
     
    :baffled::baffled::baffled::baffled:
    අම්මෝ මේක කියවල මාව ඩිම් උනා
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    ගෙවල් වලින් හිතුවෙ පහු පහු වෙනකොට මේ සම්බන්ධය නවත්තයිකියල අපි.කවුරුත් අකමැත්තක්වත් පෙන්නුවෙ නෑ.S ගෙ පොඩි පුංචි(ඒ දවස් වල එයාගේ වයස අවුරුදු 27ක් වගේ මගෙ හිතේ )එයා අපි දෙන්නගෙ සම්බන්ධට ගොඩක් උදව් කලා.බොරු කියන්න ඕනෙ නෑ අයියලත් හෙල්ප් එක දුන්නා.උන් කවද්දාවත් හිතුවෙ නෑ උන් විහිලුවට කරපු කියපු දේවල් මම හරි S හරි සිරාවට කරයි කියලා.මේ වෙනකොට N වත් S වත් ලොකු ළමයි වෙලාවත් තිබ්බෙ නෑ (ලොල්) ආදරේ කරන්න ඒක බාධාවක් උනෙත් නෑ.N කොළඹ ඉන්න හොදම යාලුවා.S මගේ පුංචි කුමාරී

    දුරින් සිටිය ආදරේ නේද බං...
    :( :( :( :( :(

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    උඹේ ගෑනිගේ තාතාගේ වත්කම් බැරකම් ඕනේ නෑ බං...
    ආදර කතාව කියපං...
    මං හිතන හැටියට උඹේ ආදරයයි ඔය බස් ටිකයි අතරේ සම්බන්ධයක් නෑ...

    අපෝ නෑ...
    මුට තියෙන්නේ බස් ඔක්කොම හෝදන්න...
    :lol: :lol: :lol: :lol: :lol:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව් බන් අපි උඹල වගේ නෙවෙයි
    හරි දුප්පත් මිනිස්සු
    මේ අන්තර්ජාල සබධතාවේ බිල ගෙවන්නෙත් දහ දුක් වින්දල
    හොයන සල්ලි වලින්

    බස් එකක් හෝදල හරි කීයක් හරි මහන්සියෙන් අපි හොයාගන්නෙ
    ලොකු මන්දිර නෑ.සැප සම්පත් පිරෙන්න නෑ

    :oo::oo::oo::oo::oo:

    :baffled::baffled::baffled::baffled:
    අම්මෝ මේක කියවල මාව ඩිම් උනා

    :nerd::nerd::nerd::nerd:

    උඹ බබා!!!!!!
    :angry::angry::angry:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    හතරවන කොටස (4)

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් කාලෙත් ගෙවුනා ... මිස්ටර් ෆීලුත් ෆීල් එකේම එයා එක්ක ලව් එක කරන් ගියා..... ඉතින් ඔන්න දවසක් ආවා..ඒක මට විශේශ දවසක් ..මටත් වඩා කෙල්ලෙක් ගේ විශේශ දවසක් ඒ දවස උදා උනා... ඒ වෙනකොට අපි දෙන්නා හිටියේ ගොඩක් සන්තෝසෙන් .. එයා මට ගොඩක් ආදරේ කරා...මමත් එහෙමය් .... මම වෙන වෙන කෙල්ලෝ දිහා බැලුවේ නෑ ...එයත් එහෙමය්.. අපි දෙන්නාම ගොඩක් එකට බැදිලා හිට්යේ.... කිව්ව දවස උදා උනා
    අපි දෙන්නා ආදරේ කරන්න යන තැනක් තිබ්බා ..ඒක කාමරයක් නම් නෙමී ඊට සමාන තැනක්(කාමරයක්මය් වෙනස් ආකාරයක :dull::dull:)....

    වෙනදා වගේම අපි ඒකට ගියා ... ඒකේ තිබ්බ ලය්ට් එකත් ඕෆ්ෆ් කරා... ඉතින් වෙනදා වගේම සිප ගැනුම් ....හැමදේම වෙනදා වගේම උනා...

    හැබැය් වෙනසකට උනේ එදා තමය් ඒ දේවල් වලින් වෙන්න තිබ්බ ලොකුම දේ උනේ ..ඒක වෙන්න කලින් මම ඇහුවා මෙහෙම උනාට කමක් නැද්ද ? කියලා දේකුත් ...

    එයා කිව්වා කමක් නෑ ඔයාට නැතුව කාට දෙන්න ද කියලා .... මට තාම මතකය් මචන් ලා ඒදා එයා කිව්ව විදිහ ...අපි එදා එහෙම හිටියා ... කරුවලේම හැමදෙයක් ම සිද්ද උනා.... මට ගොඩක් දුකය් ..මොකද එයා කිව්වා රිදෙනවා කියලා.... අන්තිමට අපි වෙන් වෙන කොට අපි කලින් දවස් වල එහෙම දේවල් උනෝතින් හදිසි ප්‍රතිකාරක වගේ දේවල් කතා කරලා තිබුනු නිස... මට පුලුවන් උනා ෆාමසි එකකට ගිහින් ටැබ්ලට් එකක් P2 :oo::oo: ඉල්ල ගන්න ...(ඇත්තටම මම අදුරන වෙන එකෙක් යවලා ගෙන්න ගත්තේ මගේ යාලුවෙක් ට කියලා මට ලැජ්ජය් ) ........ ඉතින් ඒ දේවල් එහෙම වෙලා .. මම ඉස්සරහාම ටැබ්ලට් එකත් බීලා .. මෙයා ගෙදර ගියා.... මමත් මග ...

    මෙයා ඇවිද්දේ ගොඩක් අමාරුවෙන් .. මට මතකට් අද වගේ මම අල්ලගෙන පඩිපෙල බස්සපු හැටි ....

    මෙයා මම මග එනකොට මට මැසේජ් කරා... ඒ වෙලාවේ මම ෆෝන් එකෙන් සින්දුවක් අහගෙන ආවා.. සින්දුව අතර මගදි නැවතුනා..මැසේජ් එක නිසා... සින්දුව ..කසුන් ගේ රැඩිකල් ප්‍රේමය ... මම මැසේක් එක ඕපන් කරා....

    ''rattarannnnnnnnn......i feel shyy....mata mage big girl unu dawasa mathak unaa.......gaumeth gaawilaa aneeeeee''

    මචන් මට ඒ වෙලාවේ ආපු සතුට... ඒත් එක්කම පුන්චි දුකකුත් ආවා..එයාට රිදෙනවා කිව්ව නිසා..එයා ඇත්ත්ටම මලක් වගේ ... මට හිතුනා...මම මාර වාසනාවන්තය් කියලා...මම ඒක එයාට මැසේජ් එකකින් ඇගෙව්වා.....

    මම ඒ වෙනකොට බ්ලූ එකක් වත් බලන් නෑ ... මොකද මට බලන්න හිතෙන් නෑ... අපි එදා කෝල් එකෙන් දවසම කතා කරේ ඒ වෙච්ච දේ ගැන.... පුරුදු විදිහට මම රෑ නිදා ගන්න කලින් සින්දුවක් එහෙම අහලා හීණ බල බල හිටියා... මම අද වෙච්ච දේවල් එහෙට මෙහෙට පෙරලි ...මතක් කර කර නිදා ගත්තා....

    වෙනදා වගේම අලුත් දවසක ඇහැරුනත් .... මගේ මනසට එක පාරටම අමුතු දෙයක් ඔලුවට ආවා....

    ඉතුරු ටික ... ඊලග කොටසෙන්.///

    අඩෝ ඒ කියන්නේ උඹත් මහ වැඩේ කලා...
    තව එකක් මචං...
    මේක බං හොයල බලලා කියන එකක්...
    Blue බලන ඕනම කොල්ලෙක් 1st Love එක සෙට් උන දවසේ ඉදන් ඒක නවත්තනවා...
    ඒක හේතුව විදියට කියන්නේ එහෙම බලන එක කෙල්ලට කරන් වැරැද්දක් විදියට හිතෙන එක කියලා...
    අවංක ආදරය නිසා වෙන්න ඇති...
    1.gif
    1.gif
    1.gif
    1.gif
    1.gif

    මොකක්ද බං ඔලුවට ආවයි කිව්වේ...???

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ගෙවල් වලින් හිතුවෙ පහු පහු වෙනකොට මේ සම්බන්ධය නවත්තයිකියල අපි.කවුරුත් අකමැත්තක්වත් පෙන්නුවෙ නෑ.S ගෙ පොඩි පුංචි(ඒ දවස් වල එයාගේ වයස අවුරුදු 27ක් වගේ මගෙ හිතේ )එයා අපි දෙන්නගෙ සම්බන්ධට ගොඩක් උදව් කලා.බොරු කියන්න ඕනෙ නෑ අයියලත් හෙල්ප් එක දුන්නා.උන් කවද්දාවත් හිතුවෙ නෑ උන් විහිලුවට කරපු කියපු දේවල් මම හරි S හරි සිරාවට කරයි කියලා.මේ වෙනකොට N වත් S වත් ලොකු ළමයි වෙලාවත් තිබ්බෙ නෑ (ලොල්) ආදරේ කරන්න ඒක බාධාවක් උනෙත් නෑ.N කොළඹ ඉන්න හොදම යාලුවා.S මගේ පුංචි කුමාරී

    මටත් ප්‍රථම ප්‍රේමයේදී
    ඔහොම අත්දැකීම් නැතිව නෙවෙයි (Sexy:love:)
    ඒකයි අර මම කිව්වෙ S තාම ලොකු ළමයෙක් වෙලා තිබ්බෙ නෑ කියලා
    හැබැයි අපි ඉස්කොලේ 8 වසරට එනකොට මැයි මාසේ දවසක S ලොකු ළමයෙක් උනා.මම සතියක් විතර ගමේ ගිහින් හිටියේ.ඒත් ඉතින් මොනා කරන්නද අත්දෙක විතරයි අල්ලන්න පුළුවන් උනේ මුල් දවස් ටිකේ කථා කරා ඒත් මූණ බලන්න බෑ.හොද නෑලුනේ.හැබැයි කාමරේ ඇතුලෙ ඉන්න අන්තිම දවස් දෙකේ නම් දකින්න පුළුවන් උනා
    මම මොනා හරි ජනේලෙන් දෙන්න ගිහින් මෙයා එක පාරාට එබුනා.අපි දෙන්න මූණට මුණ බලන් හිටිය.මට නම් කිසිම වෙනසක් පෙනුනෙ නෑ ඒ වෙනකොට.කෙල්ල මගේ කම්මුල මිරිකුව අද වගේ මතකයි.කාමරේ එයා එක්ක තනියට හිටිය කෙනා මේක දැක්කෙ නෑ හොද වෙලාවට.

    _______________________________________________

    කොටහලු මංගල්‍ය

    ඊට පස්සෙ ඉතින් කාමරෙන් එළියට ඇවිල්ල අනම් මනම් කරන දේවල් කරල එයාගේ අම්මටයි තාත්තටයි බුලත් දීල වැදලා සේරම ඉස්සරහ මේයා දුවන් ඇවිත් මාව බදා ගත්තා.(මෙවා ලියනකොට මට කදුලුත් එනව )ඒ වෙලේ මටැ දැනිච්ච දේ ඊට කලින් කිසිම දවසක දැනිල නෑ එයා ළන් උනාම.මම හිතුවෙ ඒක තමයි ඔය ලොකු වෙලා උනයි කියන වෙනස කියන එක.

    අනේ මන්ද

    මම දුමක් දාල එන්නම් මචන්ල ඉතුරු ටික කියන්න
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :baffled::baffled::baffled::baffled:
    අම්මෝ මේක කියවල මාව ඩිම් උනා

    අහා...
    උඹ මුකුත් නොදන්න තොත්ත බබා...

    Room කියන්නේ මොකක්ද P2 කියන්නේ මොනවද කියලා උඹ අදමයි ඇහුවේ...
    කොටින්ම කිව්වොත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කළුවරේ කරන දෙයක් තියනවා කියලා උඹ දන්නෙත් අදයි...

    මොකට කියනවද ඒ ගැන...

    light-bulb-013.gif

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මටත් ප්‍රථම ප්‍රේමයේදී
    ඔහොම අත්දැකීම් නැතිව නෙවෙයි (Sexy:love:)
    ඒකයි අර මම කිව්වෙ එස් තාම ලොකු ළමයෙක් වෙලා තිබ්බෙ නෑ කියලා
    හැබැයි අපි ඉස්කොලේ 8 වසරට එනකොට මැයි මාසේ දවසක එස් ලොකු ළමයෙක් උනා.මම සතියක් විතර ගමේ ගිහින් හිටියේ.ඒත් ඉතින් මොනා කරන්නද අත්දෙක විතරයි අල්ලන්න පුළුවන් උනේ මුල් දවස් ටිකේ කථා කරා ඒත් මූණ බලන්න බෑ.හොද නෑලුනේ.හැබැයි කාමරේ ඇතුලෙ ඉන්න අන්තිම දවස් දෙකේ නම් දකින්න පුළුවන් උනා
    මම මොනා හරි ජනේලෙන් දෙන්න ගිහින් මෙයා එක පාරාට එබුනා.අපි දෙන්න මූණට මුණ බලන් හිටිය.මට නම් කිසිම වෙනසක් පෙනුනෙ නෑ ඒ වෙනකොට.කෙල්ල මගේ කම්මුල මිරිකුව අද වගේ මතකයි.කාමරේ එයා එක්ක තනියට හිටිය කෙනා මේක දැක්කෙ නෑ හොද වෙලාවට.

    ඊට පස්සෙ ඉතින් කාමරෙන් එළියට ඇවිල්ල අනම් මනම් කරන දේවල් කරල එයාගේ අම්මටයි තාත්තටයි බුලත් දීල වැදලා සේරම ඉස්සරහ මේයා දුවන් ඇවිත් මාව බදා ගත්තා.(මෙවා ලියනකොට මට කදුලුත් එනව )ඒ වෙලේ මටැ දැනිච්ච දේ ඊට කලින් කිසිම දවසක දැනිල නෑ එයා ළන් උනාම.මම හිතුවෙ ඒක තමයි ඔය ලොකු වෙලා උනයි කියන වෙනස කියන එක.

    අනේ මන්ද
    මම දුමක් දාල එන්නම් මචන්ල ඉතුරු ටික කියන්න

    ඔක්කොමත් හරි අන්තිමට කතාවේ ගැම්ම කෑවා...
    දුමක් දාන්න තෝ Silencer එකක්ද..??
    මෙන්න මෙහෙට ඇවිත් කතාව කියපං...
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අහා...
    උඹ මුකුත් නොදන්න තොත්ත බබා...

    Room කියන්නේ මොකක්ද P2 කියන්නේ මොනවද කියලා උඹ අදමයි ඇහුවේ...
    කොටින්ම කිව්වොත් කෙල්ලෙකුයි කොල්ලෙකුයි කළුවරේ කරන දෙයක් තියනවා කියලා උඹ දන්නෙත් අදයි...

    මොකට කියනවද ඒ ගැන...

    light-bulb-013.gif

    ඔව් කාලේ ඕව නොදන්නෙ මොකාද බන්
    හිහි
    ෆාමසියට ගිහින් සාම්බ්‍රානි පැකට් එකක් දෙන්න කිව්වම දෙන්නෙ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ

    Status
    Not open for further replies.