|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
නෙළුමට බැඳි පෙම.....

bigstockphoto_Couple_In_Love_silhouette_320.jpg

ලඟදීම ඔබට...!
:love::love::love::love::love::love::love::love:
 
  • Like
Reactions: Fire Angel

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මට කියන්න ගොඩක් දේවල් තියන්වා..මම ගොඩක් ගරු කරනවා මේ එලකිරි එකට ..මේ මොහොතෙත් මට ප්‍රශ්නයක්..මට කවෘත් නෑ එත් මෙතන මට උබලා ඉන්නවා... එකට උබලා ඔක්කොටම පින් වචනයකින් හරි දෙන සහයෝගයට.. මගේ කතාව පටන් ගත්තා විතරය් ඒ නිසා මම දැන් මගේ ප්‍රශ්න මේකේ කියන් නෑ ..කතාව ඉවර උනාට පස්සේ කියන්නම්..

    ආදරේ කියන්නේ මොය්කක් ද දන් නෑ ..ඒත් කදුල නම් මගේ ජීවිතේ හැම වෙලාවෙම ...ලෝකේ අසරණයා වෙන්නේ ආදරවන්තයෙක් ද හැම වෙලේම

    ජීවිතේ හැමදාමත්ම කඳුළ විතරයි කියලා හිතන්න එපා යාලුවා..:no::no::no:
    ආදරවන්තයො විතරක් නෙවෙයි,ආදරවන්තියොත් අසරණ වෙන වෙලාවල් හියෙනවා මේ ලෝකෙ ඕනම තරම්...:(:(:(
    ආදරේ සතුට වගේම දුක දැනෙන වෙලාවලුත් අපි හැමෝගෙම වගේ ජීවිත වල තියෙනවා..:dull::dull::dull:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගේ ප්‍රථම ආදරේ
    :cool::cool::cool:

    මේක මං කතාවක් වගේ ලියන්න හිතන්නෑ.:rolleyes:මොකද මට කතා ලියන්න බෑ:lol:.ඒක නිසා නිකන් ඔයාලට කියන විදිහට ලියන්නම්:sorry:.කවුරුත් දැන් මේක කිව්ව ගමන් කියයි බොලු කීන්න එපා කියලා:rolleyes:.ඒත් මේක ඇත්ත.:yes:තව දෙතුන් තැනකදි මං මගේ ප්‍රථම ආදරය ගැන කියලා ඇති.:love::love:

    මගේ ප්‍රථම ප්‍රේමය ඇති වෙනකොට මට අවුරුදු 3යි.:sorry::shocked:ඔව් ඒ කියන්නේ මං ටිකක් හොදින් ඇවිදින්න ගත්ත අලුත.:cool:මේ ස්ටෝරියේ ගොඩක් දේවල් අම්මිට තමා මතක.:yes::yes:මං පුංචි වැඩි නිසාම මට ජුන්ඩයි මතක.:sorry:මං ඒ ආදරේ කරපු සුරූපී ලඳත් මගේ වයසමයි:P.එයාගේ නම සචී ප්‍රභා සම්මානි.:cool:එයයි මායි අත් දෙක අල්ලන් ගේ ඇතුලෙ හරි හරියට ඇවිද්දලු ඒ දවස්වල.:sorry:ඒ දවස්වල සචීල ඉදලා තියෙන්නෙ අපේ ගෙවල් ලගින්මයි.:yes:ගොඩාක් දවස් වලට එයාලගේ අම්මි එයාව උස්සගෙන අපේ ගෙදරට තේ බොන්න එහෙම එනවලු.:rolleyes:ඉතින් ඒ ආපුවාම මං අම්මි අතේ ඉන්නම කැමති නෑලු:sorry:.එයත් එක්ක සෙල්ලම් කරන්න එයාව තුරුල් කරන් දොයියන්න මං හරිම ආසයිලු.:P:Pදවසම බුම්මගෙන බුම්මට්ට වගේ හිටියත් එයා ආවාම මුලු ගේම හෙල්ලෙන්න කැකිරි කිලෝ ගනන් පලනවලු.:lol::lol:එහෙම පල පල ඉදලා ඉතින් යන්න සෙට් උනාම මගේ රෙදි කරේලු:sorry:.අවුරුදු ගානක් අපි දෙන්න ඔහොම ඉදලා තියෙනවා.මටනම් ඒ මූණුවර යම්තම් තමා මතක.:(:(

    දැන් එයාල මෙහෙ නෑ.:sorry:එයාලා එයාව ඉස්කෝලේ දාන්න ඉස්සෙල්ලා එයාවත් අරන් පවුල් පිටින් රට ගිහින්.:sorry::sorry::eek:සමහරවිට මේ එලකිරියටත් එයා එනවා ඇති.:rolleyes::rolleyes::cool:එයා මේක දැක්කොත් එයාට මාව මතක් වෙයිද කියලා මං හරියටම දන්නෑ.:sorry:කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.:):):):)

    අපේ (මගේ)පූවි හම්බුනේ මට මොන්ටිසෝරි යන කාලේ:cool:.දැන් මං මේ විස්තර එයාට කියද්දි ඉරිසියාවේ පැලෙනවා ගෑණී:lol::lol::lol::lol::lol::lol:.එයා දන්නෑ එයා මං වෙනුවෙන්ම ඉපදිලා කියලා.:yes::love::love:ඒ ස්ටොරීස් පස්සේ කියන්නම්.ඒක තමයි අන්තිම ස්ටෝරිය.ඊට කලින් හුටපට ගොඩක් තියෙනවා කියන්න.;);)
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    [/COLOR][/SIZE]
    පරණ ඒවා මතක් වෙද්දි අපරාදේ කියලා හිතෙන වෙලාවල් තියෙනවා:sorry:
    ඒ උනාට බං අපිට එක දවසක් හරි වැරදුන ඒ ආදරෙන් අපිට ගොඩාක් අත්දැකීම ලැබුනා බං...
    මං දකින හැටියට ජීවිතේ ලස්සන කරගන්න ඒකත් උදව්වක් උනා...

    :yes::yes::yes:
    :yes::yes::yes::yes:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: sudu pusa

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ජීවිතේ හැමදාමත්ම කඳුළ විතරයි කියලා හිතන්න එපා යාලුවා..:no::no::no:
    ආදරවන්තයො විතරක් නෙවෙයි,ආදරවන්තියොත් අසරණ වෙන වෙලාවල් හියෙනවා මේ ලෝකෙ ඕනම තරම්...:(:(:(
    ආදරේ සතුට වගේම දුක දැනෙන වෙලාවලුත් අපි හැමෝගෙම වගේ ජීවිත වල තියෙනවා..:dull::dull::dull:

    aniwaarayen ...... kathaawa kiyawanna etakota mama kiyana kathawa terei.... anyway ... api hamadaama fire eye kiwwa wage ekama family ekak
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මගේ ප්‍රථම ආදරේ
    :cool::cool::cool:

    මේක මං කතාවක් වගේ ලියන්න හිතන්නෑ.:rolleyes:මොකද මට කතා ලියන්න බෑ:lol:.ඒක නිසා නිකන් ඔයාලට කියන විදිහට ලියන්නම්:sorry:.කවුරුත් දැන් මේක කිව්ව ගමන් කියයි බොලු කීන්න එපා කියලා:rolleyes:.ඒත් මේක ඇත්ත.:yes:තව දෙතුන් තැනකදි මං මගේ ප්‍රථම ආදරය ගැන කියලා ඇති.:love::love:

    මගේ ප්‍රථම ප්‍රේමය ඇති වෙනකොට මට අවුරුදු 3යි.:sorry::shocked:ඔව් ඒ කියන්නේ මං ටිකක් හොදින් ඇවිදින්න ගත්ත අලුත.:cool:මේ ස්ටෝරියේ ගොඩක් දේවල් අම්මිට තමා මතක.:yes::yes:මං පුංචි වැඩි නිසාම මට ජුන්ඩයි මතක.:sorry:මං ඒ ආදරේ කරපු සුරූපී ලඳත් මගේ වයසමයි:P.එයාගේ නම සචී ප්‍රභා සම්මානි.:cool:එයයි මායි අත් දෙක අල්ලන් ගේ ඇතුලෙ හරි හරියට ඇවිද්දලු ඒ දවස්වල.:sorry:ඒ දවස්වල සචීල ඉදලා තියෙන්නෙ අපේ ගෙවල් ලගින්මයි.:yes:ගොඩාක් දවස් වලට එයාලගේ අම්මි එයාව උස්සගෙන අපේ ගෙදරට තේ බොන්න එහෙම එනවලු.:rolleyes:ඉතින් ඒ ආපුවාම මං අම්මි අතේ ඉන්නම කැමති නෑලු:sorry:.එයත් එක්ක සෙල්ලම් කරන්න එයාව තුරුල් කරන් දොයියන්න මං හරිම ආසයිලු.:P:Pදවසම බුම්මගෙන බුම්මට්ට වගේ හිටියත් එයා ආවාම මුලු ගේම හෙල්ලෙන්න කැකිරි කිලෝ ගනන් පලනවලු.:lol::lol:එහෙම පල පල ඉදලා ඉතින් යන්න සෙට් උනාම මගේ රෙදි කරේලු:sorry:.අවුරුදු ගානක් අපි දෙන්න ඔහොම ඉදලා තියෙනවා.මටනම් ඒ මූණුවර යම්තම් තමා මතක.:(:(

    දැන් එයාල මෙහෙ නෑ.:sorry:එයාලා එයාව ඉස්කෝලේ දාන්න ඉස්සෙල්ලා එයාවත් අරන් පවුල් පිටින් රට ගිහින්.:sorry::sorry::eek:සමහරවිට මේ එලකිරියටත් එයා එනවා ඇති.:rolleyes::rolleyes::cool:එයා මේක දැක්කොත් එයාට මාව මතක් වෙයිද කියලා මං හරියටම දන්නෑ.:sorry:කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.:):):):)

    අපේ (මගේ)පූවි හම්බුනේ මට මොන්ටිසෝරි යන කාලේ:cool:.දැන් මං මේ විස්තර එයාට කියද්දි ඉරිසියාවේ පැලෙනවා ගෑණී:lol::lol::lol::lol::lol::lol:.එයා දන්නෑ එයා මං වෙනුවෙන්ම ඉපදිලා කියලා.:yes::love::love:ඒ ස්ටොරීස් පස්සේ කියන්නම්.ඒක තමයි අන්තිම ස්ටෝරිය.ඊට කලින් හුටපට ගොඩක් තියෙනවා කියන්න.;);)

    උබටත් පිස්සු බන් :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මචන් මට හෙන සතුටුඉ මචන් ..මම මේ වෙලාවේ එලියට යන්න හදලා දුම් බටයක් ගහන්න මෙතන උබලා ආපු නිසා මම ආපහු නැවතුනා... උබලා මගේ ම සහොදරයෝ වගේ මචන් ... සය්බර් ලව් විතරක් නෙමි ඒ මගේ පලවෙන ආදරය මචන් ...අවසානත් එක ... තාමත් එයා මාත් එක්ක ...හෙට දවස ගැන මම දන් නෑ .. කියවපන් මචන් අනිවාරයෙන් උබලාටත් ගන්න දේවල් තියනවා...මිනිස්සු වෙනස් වෙන හැටි ....කොක්චර ප්‍රෝඩාව කියන දේ ආදරේදි අපි වැලද ගන්නවා ද කියලා

    ඔච්චර බොරු කරපු කෙල්ලෙක් එක්ක කොහොමද බන් උඹ තාම ඉන්නෙ
    පිස්සුනෙ බන් දැන් බොරුවක් කරන්නෙ නෑ කියලා උඹට විෂ්වාසද
    මම කියන දේ උඹට තේරෙනවනෙ
    උඹලගෙ ගෙදර මිනිස්සු තාම මේ ගැන දන්නෙ නැද්ද
    ඕක තමයි කියන්නෙ කවදාවත් නොදැකපු කිසිම දෙයක් නොදන්න,සයිබර් සහ ෆෝන් කෝල්,එස්.එම්.එස් වලින් සෙට් වෙන කෙල්ලන් එක්ක වැඩිය භජනෙ හොද නෑ කියලා(මේ කථාවට උඹ අවුල් ගන්න එපා,ඒක තමයි ඇත්ත )
    උඹේ අනාගතයට මම සුභ පතනව බන්
    උඹ මාර ඉවසීමක් තියෙන කොල්ලෙක් බන්
    ඇත්තටම දුකක් දැනෙන වෙලාවට මම කරන්නෙත් උඹ කරපු දේම තමයි(බොන එක,සිගරට් ගහන එක )මම ඕක පටන් ගත්තෙ 9 වසරෙදි වගේ තාමත් මාත් එක ඉන්න පුරුද්දක්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ජීවිතේ හැමදාමත්ම කඳුළ විතරයි කියලා හිතන්න එපා යාලුවා..:no::no::no:
    ආදරවන්තයො විතරක් නෙවෙයි,ආදරවන්තියොත් අසරණ වෙන වෙලාවල් හියෙනවා මේ ලෝකෙ ඕනම තරම්...:(:(:(
    ආදරේ සතුට වගේම දුක දැනෙන වෙලාවලුත් අපි හැමෝගෙම වගේ ජීවිත වල තියෙනවා..:dull::dull::dull:
    :yes::yes::yes:
    මමත් ඒකට එකගයි

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මම කාල එන්නම් මචන්
    නැත්නම් තව එක්කෙනෙක් මම නිසා බඩගින්නෙ බලන් ඉන්නවා
    මට දුකයි ඒ ගැන.උම්මහ
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මගේ ප්‍රථම ආදරේ
    :cool::cool::cool:

    මේක මං කතාවක් වගේ ලියන්න හිතන්නෑ.:rolleyes:මොකද මට කතා ලියන්න බෑ:lol:.ඒක නිසා නිකන් ඔයාලට කියන විදිහට ලියන්නම්:sorry:.කවුරුත් දැන් මේක කිව්ව ගමන් කියයි බොලු කීන්න එපා කියලා:rolleyes:.ඒත් මේක ඇත්ත.:yes:තව දෙතුන් තැනකදි මං මගේ ප්‍රථම ආදරය ගැන කියලා ඇති.:love::love:

    මගේ ප්‍රථම ප්‍රේමය ඇති වෙනකොට මට අවුරුදු 3යි.:sorry::shocked:ඔව් ඒ කියන්නේ මං ටිකක් හොදින් ඇවිදින්න ගත්ත අලුත.:cool:මේ ස්ටෝරියේ ගොඩක් දේවල් අම්මිට තමා මතක.:yes::yes:මං පුංචි වැඩි නිසාම මට ජුන්ඩයි මතක.:sorry:මං ඒ ආදරේ කරපු සුරූපී ලඳත් මගේ වයසමයි:P.එයාගේ නම සචී ප්‍රභා සම්මානි.:cool:එයයි මායි අත් දෙක අල්ලන් ගේ ඇතුලෙ හරි හරියට ඇවිද්දලු ඒ දවස්වල.:sorry:ඒ දවස්වල සචීල ඉදලා තියෙන්නෙ අපේ ගෙවල් ලගින්මයි.:yes:ගොඩාක් දවස් වලට එයාලගේ අම්මි එයාව උස්සගෙන අපේ ගෙදරට තේ බොන්න එහෙම එනවලු.:rolleyes:ඉතින් ඒ ආපුවාම මං අම්මි අතේ ඉන්නම කැමති නෑලු:sorry:.එයත් එක්ක සෙල්ලම් කරන්න එයාව තුරුල් කරන් දොයියන්න මං හරිම ආසයිලු.:P:Pදවසම බුම්මගෙන බුම්මට්ට වගේ හිටියත් එයා ආවාම මුලු ගේම හෙල්ලෙන්න කැකිරි කිලෝ ගනන් පලනවලු.:lol::lol:එහෙම පල පල ඉදලා ඉතින් යන්න සෙට් උනාම මගේ රෙදි කරේලු:sorry:.අවුරුදු ගානක් අපි දෙන්න ඔහොම ඉදලා තියෙනවා.මටනම් ඒ මූණුවර යම්තම් තමා මතක.:(:(

    දැන් එයාල මෙහෙ නෑ.:sorry:එයාලා එයාව ඉස්කෝලේ දාන්න ඉස්සෙල්ලා එයාවත් අරන් පවුල් පිටින් රට ගිහින්.:sorry::sorry::eek:සමහරවිට මේ එලකිරියටත් එයා එනවා ඇති.:rolleyes::rolleyes::cool:එයා මේක දැක්කොත් එයාට මාව මතක් වෙයිද කියලා මං හරියටම දන්නෑ.:sorry:කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.:):):):)

    අපේ (මගේ)පූවි හම්බුනේ මට මොන්ටිසෝරි යන කාලේ:cool:.දැන් මං මේ විස්තර එයාට කියද්දි ඉරිසියාවේ පැලෙනවා ගෑණී:lol::lol::lol::lol::lol::lol:.එයා දන්නෑ එයා මං වෙනුවෙන්ම ඉපදිලා කියලා.:yes::love::love:ඒ ස්ටොරීස් පස්සේ කියන්නම්.ඒක තමයි අන්තිම ස්ටෝරිය.ඊට කලින් හුටපට ගොඩක් තියෙනවා කියන්න.;);)

    පූවා ළඳරු කාලේ ඉදන්ම හෙන පැණියා නේද...???
    :P :P :P :P :P
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඇත්තටම දුකක් දැනෙන වෙලාවට මම කරන්නෙත් උඹ කරපු දේම තමයි(බොන එක,සිගරට් ගහන එක )මම ඕක පටන් ගත්තෙ 9 වසරෙදි වගේ තාමත් මාත් එක ඉන්න පුරුද්දක්

    දුකට, ප්‍රශ්ණවලට බොන්න එපා යකුනේ...
    කවදාවත් ගොඩ එන්න බෑ...
    බොනවනම් සතුටට, Fun එකට බීපං...
    :angry: :angry: :angry: :angry: :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ ප්‍රථම ආදරේ
    :cool::cool::cool:

    මේක මං කතාවක් වගේ ලියන්න හිතන්නෑ.:rolleyes:මොකද මට කතා ලියන්න බෑ:lol:.ඒක නිසා නිකන් ඔයාලට කියන විදිහට ලියන්නම්:sorry:.කවුරුත් දැන් මේක කිව්ව ගමන් කියයි බොලු කීන්න එපා කියලා:rolleyes:.ඒත් මේක ඇත්ත.:yes:තව දෙතුන් තැනකදි මං මගේ ප්‍රථම ආදරය ගැන කියලා ඇති.:love::love:

    මගේ ප්‍රථම ප්‍රේමය ඇති වෙනකොට මට අවුරුදු 3යි.:sorry::shocked:ඔව් ඒ කියන්නේ මං ටිකක් හොදින් ඇවිදින්න ගත්ත අලුත.:cool:මේ ස්ටෝරියේ ගොඩක් දේවල් අම්මිට තමා මතක.:yes::yes:මං පුංචි වැඩි නිසාම මට ජුන්ඩයි මතක.:sorry:මං ඒ ආදරේ කරපු සුරූපී ලඳත් මගේ වයසමයි:P.එයාගේ නම සචී ප්‍රභා සම්මානි.:cool:එයයි මායි අත් දෙක අල්ලන් ගේ ඇතුලෙ හරි හරියට ඇවිද්දලු ඒ දවස්වල.:sorry:ඒ දවස්වල සචීල ඉදලා තියෙන්නෙ අපේ ගෙවල් ලගින්මයි.:yes:ගොඩාක් දවස් වලට එයාලගේ අම්මි එයාව උස්සගෙන අපේ ගෙදරට තේ බොන්න එහෙම එනවලු.:rolleyes:ඉතින් ඒ ආපුවාම මං අම්මි අතේ ඉන්නම කැමති නෑලු:sorry:.එයත් එක්ක සෙල්ලම් කරන්න එයාව තුරුල් කරන් දොයියන්න මං හරිම ආසයිලු.:P:Pදවසම බුම්මගෙන බුම්මට්ට වගේ හිටියත් එයා ආවාම මුලු ගේම හෙල්ලෙන්න කැකිරි කිලෝ ගනන් පලනවලු.:lol::lol:එහෙම පල පල ඉදලා ඉතින් යන්න සෙට් උනාම මගේ රෙදි කරේලු:sorry:.අවුරුදු ගානක් අපි දෙන්න ඔහොම ඉදලා තියෙනවා.මටනම් ඒ මූණුවර යම්තම් තමා මතක.:(:(

    දැන් එයාල මෙහෙ නෑ.:sorry:එයාලා එයාව ඉස්කෝලේ දාන්න ඉස්සෙල්ලා එයාවත් අරන් පවුල් පිටින් රට ගිහින්.:sorry::sorry::eek:සමහරවිට මේ එලකිරියටත් එයා එනවා ඇති.:rolleyes::rolleyes::cool:එයා මේක දැක්කොත් එයාට මාව මතක් වෙයිද කියලා මං හරියටම දන්නෑ.:sorry:කොහේ හිටියත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.:):):):)

    අපේ (මගේ)පූවි හම්බුනේ මට මොන්ටිසෝරි යන කාලේ:cool:.දැන් මං මේ විස්තර එයාට කියද්දි ඉරිසියාවේ පැලෙනවා ගෑණී:lol::lol::lol::lol::lol::lol:.එයා දන්නෑ එයා මං වෙනුවෙන්ම ඉපදිලා කියලා.:yes::love::love:ඒ ස්ටොරීස් පස්සේ කියන්නම්.ඒක තමයි අන්තිම ස්ටෝරිය.ඊට කලින් හුටපට ගොඩක් තියෙනවා කියන්න.;);)

    බලන් ගියාම අවුරුදු ගානකින් මම හොදයිනෙ
    මූ පැණි හෙලන්නම ඉපදුන එකෙක්ද කොහෙද
    පුංචි කාලේ ආදරේ හෙන අමුතු අත්දැකීමක් දැන් අයේ මතක් කරනකොට
    පුවී සමග ආදර අථාවත් කියන්න කෝ ශේප් එකේ

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දුකට, ප්‍රශ්ණවලට බොන්න එපා යකුනේ...
    කවදාවත් ගොඩ එන්න බෑ...
    බොනවනම් සතුටට, Fun එකට බීපං...
    :angry: :angry: :angry: :angry: :angry:
    ඒක තමයි.ඒත් ඉතින් මොනා කරන්නද
    උඹල ඕවා කොච්චර කිව්වත් ඒ වෙලාවට ඕව මතක් වෙන්නෙ නෑ නේ

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේ Thread එකට එද්දි Junior Member වෙච්චි සයූ දැන් Senior Member කෙනෙක්...

    ඔන්න මගෙන් සුභ පැතුම...

    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif
    :shocked::shocked::shocked: Thanks Fire eye..oya kiyanakam mama eka dakke naha..me tread eke liyalamai mam senior member kenek une.:).anyway api metana eka family ekak wage inna labeema godak sathutak..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දුකට, ප්‍රශ්ණවලට බොන්න එපා යකුනේ...
    කවදාවත් ගොඩ එන්න බෑ...
    බොනවනම් සතුටට, Fun එකට බීපං...
    :angry: :angry: :angry: :angry: :angry:
    සිරා බං
    ඒ වගේ දේවල් වලට බොනවා කිව්වම නිකන් පිරිමි කමටත් ලැජ්ජාවක් වගේ
    අනිත් කාරණේ තමයි හොදටම මතක තියාගන්න ඕනි දේ

    ගෑණු කවදාවත් නිකන් නෝන්ජල් පිරිමින්ට කැමති නෑ
    එහෙම උන් එක්ක ඉන්න කැමති නෑ
    එහෙම උන් සෙට් උනාම ඉක්මනට කැපෙන්න බලන්නේ
    අපේ උන් යාලුවෙන්න ඉස්සේල්ලා සිංහයා වගේ ඉන්නවා කෙල්ලට පේන්න
    ඒත් කෙල්ල හා කියලා දෙන්න කරගෙන යද්දි අපේ උන් ආදරේ පෙන්නන්න කියලා බූරුවන්ගේ තත්වෙට වැටෙනවා
    අන්න ඒක තමයි මූලිකම කරුණ ගොඩාක් උන්ට ආදරේ අහිමි වෙන්න
    මං කියන්නෑ කෙල්ල ගැන සතේකට ගනන් ගන්නැතිව හොදටම ඳරදඬුව ඉන්න කියලා
    ඒත් යම් ප්‍රමාණයකට තමුන්ගේ පිරිමිකම තියාගන්න ඕනි
    කෙල්ල ඉස්සරහ අඬන්න එපා ජීවිතේට
    හිතන්න එපා උන්ට දුක හිතෙයි කියලා
    උන් ඒකෙන් තව තවත් එපා වෙනවා
    උඔලා උන් දෙන ඕනි මගුලක් උහුලගෙන උඔලගේ ජීවිත වල කිසිම වෙනසක් කරන්නැතිව දුකක් පෙන්නන්නැතිව ෆන් එකේ ඉදපල්ලා
    අන්න එදාට ගෑණි පස්සෙන් එයි ටින් ටින් ගාලා
    ගෑණු කියන්නේ හෙවනැල්ල වගේ
    අපි අල්ලන්න යනකොට ඈතට යනවා
    අපි ගනන් ගන්නැති උනාම පස්සෙන්ම එනවා:D
    මේ කියන්නේ අවුරුදු 15ක එක්ස්පීරියන්ස් එකෙන්
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අවසානයට පෙර කොටස
    ...........................

    කාලේ ගියා... අපි හොදට හිටියා..ඒ ඉන්න ගමන් පොඩි පොඩි දේවල් වලට රණ්ඩු උනා... යාලු උනා...බොලද වැඩ කරා පිස්සු වැඩ කරා...ඒත් එක්කම මතක් උනාම අතීතය ටිකක් හොයලා බැලුවා... කාලේ ටිකක් ගියා...හැමෝම සම්බන්දය දැන ගත්තා..මගේ දෙමව්පියෝ ඇරෙන්න ...... හැමෝම මට හිනා උනා..මාව තාමත් මොඩයා කරනවා කියලා....ඒත් මම කාගෙන හිටියා.... ඉවසන්න බැරි උනාම බිව්වා... සැක හිතුනාම හොයලා බැලුවා..මමාගේ දුව මට ගොඩක් උදව් කරා..එයා මට වඩා ගොඩක් බාල උනත් අපි දෙන්නා යාලුවෝ වගේ හිටියේ ..කොහොම හරි කාලේත් එක්ක මට දැන ගන්න ලැබුනා...ඒක එහෙම දෙයක් නෙමි...මේ කොල්ලා එක පාරකට වඩා මෙයා එක්ක නිදාගෙන තියනවා කියලා..මේක මට මානසික වදයක් උනා....ඇය් මෙයා මට තාමත් බොරු කරන්නේ ... ඒත් මම කොහොමද දන්නේ ඒක බොරුවක් ද ඇත්තක් ද කියලා... මම එයා කියන හැමදේම විශ්වාස කරා..එයාට පොරොන්දුවක් කියන්නේ මොකක් ද කියන වටිනාකම බොරු කියන්න එපා කියන දේ පහදලා දුන්නා.... මම ලස්සන පියානිස්ට් වගේ හැගීම් බර දැනෙන මානුශික මූවීස් දුන්නා...මෙයා බලන්නේත් මෙයාගේ අය්යලා එක්ක මිනී මරන එක්කෝ ජිවීතය ගන්න බැරි දෙකය් පනහේ දේවල්...කිසිම හැගීමක් නැති කලාවක් නැති පරිසරයක් මෙයාට තිබ්බේ ...ආද්යාත්මික ගරුත්වය කියන දේ මේ අය දන් නෑ ..ඒ නිසා මම මෙයාට ටිකෙන් ටික ඉගෙන්නුවා..ආදරේ ...කොහොමද ඒ දේවල් වෙන්නේ ..මොකක් ද කියලා.... ඒ එක්කම මම කිව්ව මූවී එක මෙයා බලනවා කියලා මට මැසේජ් කරා..ඒක ඉවර වෙන්න කලින් මෙයා ඔන්ලය්න් ඇවිත් හිටියා..මම ඇහුවා....ඒක ලස්සනය් ද කියලා.....

    එයා කිව්වා ඔව් කියලා.. මම ඒක ගැන විස්තර කිව්වත් මෙය ඒක බලපු පාටක් මට පෙනුන් නෑ...මේයා ඒක බැලුවෙ නැති උනාට කමක් නෑ ,,මම ඒක බලන්නමය් කියලා කිව්වේ නෑ නේ ..අනිත් එක එක පොඩි දෙයක් ඒත් ඇය් මෙයා ඒක බැලුවා කියලා බොරු කරන්නේ...

    මම කෙලින් ම දැනගත්තා මෙයා බොරු කරනවා කියලා...මට අපහු පිලිකුලක් එක්ක මට හිතුනා..මෙයා ඒ වගේ දේකට මෙහෙම බොරු කරනවානම් මෙයා කොහොමද මෙයාගේ ජීවිතේ තියන දේවල් මාත් එක්ක බෙදා ගන්නේ ... මෙයා මෙයාගේ ජීවිතේ ගැන වත් හරියට මට තාම කියලා නෑ මෙයා ගැන මම තාම දන් නෑ කියන දේ මගේ ඔලුවට ආවා...මම රණ්ඩු උනා...අපහු .... එතකොට මෙයා ආදරේ නාමෙන් පොරොන් දු උනා..අම්මා පල්ලා තත්තා පල්ලා..මම පල්ලා කියලා පොරොන්දු උනා... එයා ඒක බැලුවාමය් කියලා..එච්චර පොඩි දෙයක් මෙයා බොරුවට පොරොන්දු උන නිසා... මගේ හිත ආපහු කැඩුනා..... අපි ර්අන්ඩු උනා..අන්තිමට මෙයා දවසක් ම රණ්ඩු වෙලා පිලිගත්තා..බාගයය් බැලුවේ ..මම ඔන්ලය්න් ආපු නිසා බැලුවේ නෑ .. කියලා..... ඒත් ඒකට බොරු කියලා...බොරුවට ඒ පොඩි දේට දෙය්යන් පල්ලා ..අම්මා ව ආදරේ උකසට තිබ්බ කෙල්ලව මම කොහොමද අරවගේ දේකට විශ්වාස කරන්නේ කියලා ...මම අපහු බිබි කල්පනාවට වැටුනා.... බොන ඒවට අපි රණ්ඩු කරා...අපහු හොදට්‍ර හිටියා.... තව බොරු කීපයක් ම කරා.... දවසක් අපි එකට නිදන් ආවාම ..ඒ දවස් වලට මට අපහු මත්ක් උනා මෙයා මාව මුලාවේ දාපු හැටි...කාලෙත් එක්ක මම හෙව්වා...මම දැනගත්තා...මෙයා ඒ කොල්ලා එක්ක හොදට ඉදලා මාත් ඉන්න කාලෙත් ඒ කොල්ලා එක්ක නිදාගත්තු බව...ඒත් මෙයා කිව්වේ එහෙම එකපාරය් කියලා තවත් වෙනම කතාවක්.....

    මට ඕනා උනේ මෙයාගේ ජීවිතේ හැමදෙයක් ම දැනගෙන ..අවන්ක කම මොනාද ආදරේ කියන්නේ මොකක්ද කොහොමද දෙයක් බෙදා හදාගන්නේ කියලා කියන්න ඒත් මෙයා කිව්වේ නෑ ... කාලෙත් එක්ක මම මෙයාට තෑගී දෙනකොට මෙයාට මම ලැප්ටොප් එකකුත් අරන් දුන්නා...මට ලොකු ප්‍රොජෙක්ට් එකක් හම්බ උනා..ඒක කරලා ආපු සල්ලි වලින් තමය් මම ඒක ගත්තේ ..මගේ බොස් ගෙන් ඒ වෙලාවේ වැඩ කරපු... ඒකත් දීලා මම එදා සම්බන්දය නැවත්තුවා..මෙයා ගේ ක්‍රියාපටිපාටිය නිසා...සම්බන්දේ නවත්තලා..මම කිව්වා ඔනා වෙලාවක කියන්න මම ඉන්නවා ඔයාට ඔනා වෙලාවක උදව් කරන්න කියලා... මම එදා ගිහින් ඒක නවත්තලා එදා හැන්දාවේ කතා කරලා ෆෝන් එක තිබ්බට පස්සේ සම්බන්දය නැවතුනා.... මම පහුවදා ඉරිදා බීක් ගියා.;..අදුරන මට උදව් කරපු අය්ය කෙනෙක් එක්ක ...ගිහින් එදා දවසම අපි කතාකරපුවා උන දේවල් කියලා මම දුක බෙදා ගත්තා... සින්දුවක් කිව්වා.. තාම මතකය් ඒක කියනකොට මට ඇඩුනා..මට ඒ අය්යා විහිලුවක් කරා..මම හිනා විවිම ඇඩුවා..මට හිතුනේ එදාත් මේ දැන් හිතන දේමය් ...මම වැඩියෙන් ම ආදරය ක්අරන කෙනා නිසා මම දුක් වෙනකොටවත් එයා මගේ ලග නෑ කියලා...කොහොම හරි මෙයා හැන්දාවේ මට කෝල් කරා.. ඒ එයාගේ පීසී එකේ වින්ඩෝස් කරප්ට් වෙලා..ඒක ගැන අහන්න ...මම උදව් කරා..එයා ගොඩක් දුක් උනා..ලැප් එකේ වින්ඩෝස් ගිය එකට ...මට හිතුනා.... මම නවත්තපු එකට වත් හදවතින් ආපු දුකට වඩා ලැප් එක වැඩ කරන් නැතිඋනාම තියන දුක කොච්චර වැඩි ද ඒක කොච්චර අවන්කද කියලා...පහුවදා එයා කිව්වා පුලුවන් නම් ඇවිත් හදලා දෙන්න කියලා... ඉතින් මම ගිහින් හදලා දුන්නා...ඊට කලින් දවසේ එයාලා භාතිය සන්තුශ් කොන්සර්ට් එකකට ගිහින් නටලා...ඉතින් මට තේරුනා තවත් අපි දෙන්නාගේ වෙනස... එයා ලැප් එක හදන් ගෙදර ගියා... ඒත් මට එයා නැතුව ඉන්න බැරි උනා...මම ආපහු සම්බන්දය පටන් ගන්න එයාට කතා කරා...එයා මාව බලන්න ආවා...ඒ කාලේ තමය් මම කිව්වේ අර මට බල කරලා මම ගැන අපේ ගෙදරට ලියුම් ලියනවා කියලා මට බල පෑම් කරපු අන්කල් ගේ කතාවත්...කවෘත් කැමති උන් නෑ>.ඒත් මම පස්සේ දැනගත්තත් මම ඒවා කියන්න ගියේ නෑ...මට ඕනා උනා තවත් මෙයා ගැන හොයන්න සම්බන්දය අපහු පටන් ගත්තා...මම හොය හොයා අපි ඉස්සරහටම මට ඉන්න බැරි නිසා නවත්තලා මමම පටන් ගන්න තත්වයට එනවා...රණ්ඩු වෙනවා ..අපහු පටන් ගන්නවා...බොරු ලෝකයය්....කොහොම හරි කාලේ ගියා...එයා කියනවා අපහු කියන් න්ඈ බොරු කියලා අපහු මාව රවට්නවා...ඒ වගේ යනකොට ...එයාගේ උපන්දිනට ආවා.... එදා එයා මාව හම්බවෙන්න ආවා.... කාලෙත් එක්ක අපේ ඇනිවසරි එක ආවා...මුලින් ම හම්බ උනු දවස..ඒ වෙනකොට මට එයාව හම්බ වෙන්න උවමනාව තිබ්බත් එයාට ඔසප් කාලේ ඒ වෙනකොට තිබ්බා කියලා කිව්වා..මම කිව්වා හම්බ වෙන්න ඒක අදාල නෑ කියලා..මම කියන්නෑ කවදාවත් හම්බ වෙන්න ඕනා කියලා මොකද මම කැමති නෑ එහෙම කරදර කරන්න එයා දන්නවා මගේ කතාවෙන් ..ඒ වෙනකොට මෙයාලා නුවර යන්න දාගෙන නිසා මෙයා ට එන්න බැරි වෙන දෙයක් තිබ්බේ...මෙයාට මගුල් ගෙයක් එනවා ලගදි...ඒ නිසා මම ඇගෙව්වා ..අනිවසරි එකට සාරියක් අරන් දෙනවා...තෑග්ගක් විදිහට එන්න කියලා....මෙයා පස්සේ නුවර යන ගමන් නැති කරලා අපි අපේ ඇනිවසරි එකට සෙට් වෙන්න හදා ගත්තා..ඒත් ... මට කියන්න ඕනා මෙයාට සල්ලි තියෙනවා හිතන්න එපා මෙයා සාරිය නිසාය් ආවේ කියලා..මම අදටත් දන්නෑ ඇය් ආවේ කියලා...එන්න අමාරු උන කෙනා එදා...කොහොම නමුත් මම ගියේ එච්චර හොද හිතකින් නෙමි ...මොකද මට තිබුනු හැගීම් එයාට කොහෙත් ම නෑ කියලා මට තේරුනා... මම එයා එනකන් මග බලන් හිටියා ඉන්නකොට එයා ගේ අම්මා ආවා.... අම්මාව මට හම්බ උනා

    මම හිනා උනා.. ආ ආන්ටි කියලා මම ඔලුව පාත් කරා...

    ආන්ටි ස්න්ග්ලාස් එක උඩට කරලා.

    ආ........ අන්න *යුමුත් ගියා පන්තියක් කියලා එහෙනම් කොටුවක් පනිය් වගේ ...

    මම හිනා උනා..නෑ ආන්ටි කියලා මම එතනින් මාරු උනා... මම හිතුවා මාව හරියට දන්නේවත් නෑ ..ඊට එහා පැත්තේ මම ඉන්න තැන රූම් කියලා බෝර්ඩ් එකක් තියනවා..ඒක දකිනවා..එහෙම නැතත් මෙයා අම්මා කෙනෙක් ද ...දුවව ඔක්චර දන්නවානම් අදුරන කොල්ලෙක් එක්ක ඉන්නවානම් හොයලා බලන්න බැරි කියන දේ මගේ ඔලුවට ආවා...ඇමරිකන් පත්තිණියෝ කියලා මට තේරුනා.... මම සින්දුවක් අහන ගමන් එහා පැත්තේ පෙට්ටි කඩේට ගිහින් සිගරට් එකක් පත්තු කරන් ඉන්නවා..

    ඉන්නකොට එතනින් යනව පරණ කොල්ලා ගේ කාර් එක ,,..මට තනියම හිනා... මම අහස දිහා බලලා මටම කියා ගත්තා..අනේ ඇය් මට මෙහෙම විහිලු කරන්නේ කියලා.... ඒ සිදුවීමේ සම්බන්දයක් නම් නෑ ...... කොහොම උනත් මෙයා ආවා..මම මෙයාට උදේ වරුවේ සල්ලී දීලාම තමය් ආවේ සාරිය අරන් ම එන්න කියලා...ඒ වෙලාවේ ඒවා කරන ගන්න වෙලාවේ තමා මට එයාගේ අම්මාව හම්බ උනේත්.... කොහොම හරි මෙයා සාරිය අරන් ආවා..මටත් පෙන්නුවා..ඉතුරුත් දුන්නා මට...මම එයා එක්ක ගියේ නැත්තේ මගේ හිත කැඩිලා මම මටම අසරණ වෙලා තිබුනා..ඇනවසරි දවසක් එහෙම උනාම ... මට එයාව ඉබින්න ඕනා උනා..මම කිව්වා රූම් යමු කියලා එයා අක්මැත්තෙන් ගියා...අපි ඉන්නකොට එයාගේ ඔසප් දේවල් නිසා වැඩි යමක් කරේ නෑ ..ඒත් මම විහිලු කරා..මට බලන්න ඔනා කියලා මම බොරුවට එයාගේ කලිසම ඇද්දා.. එයා මාව තල්ලු කරා..යනවා යන්න කියලා...මට එවෙලේ හිතුනා ..මේ මගේ දවස නෙමි ...මම කොච්චර අසරණය් ද කියලාත් ...මම මගේ හිතේ තිබ්බ මට අනිත් අය හිනා වෙන හැටි එහෙම වෙලාත් මම ආදරේය් කියලා එයාට කිව්වා...අපි එදාත් ගියේ රන්ඩුවකින් ... ඊලග සතියේ උපන් දිනේට අපහු හම්බ උනා...අපි සතුටින් එයා බොහොම සතුටින් ආවේ ..... කොහොම නමුත් කල් යනකොට මගේ පරණ යාලුවෙක් ගෙන් මෙයාගේ කොල්ලා කියලා තිබුනා...අන්න අද මට අර ගෑනිව හම්ම උනා.... මට කිස් එකකුත් දීලා ගියේ කියලා...

    මම ඒක විශ්වාස කරේ නෑ ..මම හිතුවේ එයා බොරු කියනවා කියලා...මම කෙලින් ම එයාගේ කොල්ලාට කෝල් එකක් ගත්තා වෙන ෆෝන් එකකින් අරන් මගේ යාලුවා දම්මලා කතා කරා...

    එයා කිව්වා...අය්යෝ ඔව්...දන්නවා නේ *යුම් කව්ද කියලා ..මට ශෙඩ් එක ගාවදි හම්බ උනා...වාහනය නතර කරලා එයා ආවා..ඇවිත් කිස් එකකුත් දුන්න මම විශ් කියලා.. තාම භාණ්ඩේ කියලා...

    අපි තිබ්බට පස්සේ මගේ යාලුවා කිව්වා..යකෝ උබව බලන්න් ආවෙත් එදානේ හා හා කියලා හිනාවෙලා... කිව්වා...කමක් නෑ කම්බුල නේ ඉම්බේ කියලා... මම ඌව තල්ලු කරලා කිව්වා උබ කැමතිද දවසක් හරි කලින් නිදාගත්තු කොල්ලා අපහු බලනවාටත් කියලා... ඌ කිව්වා හරි ඒ අපු...එයාගේ පවුල බඩු පරම්පරාවක් නේ ඒ අය එහෙම නෑ..හැබැය් මේ කොල්ලා නම් හොදය්..මූ කොල්ලෙක් නේ මෙයාගේ වරදක් නෑ කියලා.... ඒක උනේ රෑ 7ට විතර ..අපේ ගෙදරින් කෝල් කරා...මම සිගරට් එකකුත් කටේ ගහන් අඩ අඩ මගේ හොදම යාලුවා එක්ක යනකොට එක පාරම වමනේ දැම්මා..ඔක්කොම ඌගේ කලිසමේ ...ඌ ගෙදර ගිහින් කලිසම හෝදන් අපේ ගෙදරට ගිහිනුත් කිව්වා..මට අසනීපය් ඒකය් ආන්ටි පරක්කු උනේ කියලා... මට මම ගැන දුකක් තරහක් ආවා...මම අපහු රණ්ඩු උනා මට ඕනා උනා එයාගේ කටින් ම ඇත්ත දැන ගන්න ,...මට ඕනා උනේ මම වගේ විවුර්ත කෙනෙක් ...ඒත් එයා කිව්වේ නෑ ....අන්තිමට අපි සම්බන්දේ අපහු නවතන තැනට ආවා... මම කිව්වා ..මම දුන්න බඩු ආපහු ඕනා ..මොකද ඒවා තිබ්බොත් ඊලගට ඔයා යාලු වෙන කෙනාත් ඒවා දැක්කොත් ඒක ඒයාට කොච්චර රිදුමක් වෙය් ද කියලා.... එයා බඩුත් අරන් ආවා... ඇවිත් කතාවක් කිව්වා...

    ඒ එයා කවදාවත් මට කියලා නැති ජීවිත කතාව ...

    එයාගේ තාත්තා රට ගිය හැටි...ගිහින් එයාගේ තාත්තා වෙන කෙනෙක් එහෙ බැන්ද හැටි...එයාට පිය පිලිසරණක් නැති උනු හැටි...... එයා හැදුන හැටි ඒ වෙනකොට එයා ඉස්කෝලේ යනකොට එයා ගේ අම්මා පොලිසියේ කෙනෙක් එක්ක සම්බන්දයක් තියා ගත්තා..එයා ඉස්කෝලේ ගිහින් එනකොට එයාගේ අම්මාය් පොලිස් කෙනාය් කාපු පිගන් ඉස්සරහා ...ඒ එක්කම මෙයාට මෙයාගේ කොල්ලාව හම්බ වෙනවා... මෙයාට තාත්තාකෙනෙක් නැති පිය සෙනෙහස ඒ කොල්ලාගෙන් ගන්න උනා නොතේරන කමට ... අම්මා දවසක් ගෙදර හදන්න ආපු බාසුන් නෑ ව බදන් හිටියා,.,,එයා ඒවා දැකලා ඒ කොල්ලාට කිව්වාම ඒ කොල්ලා ටික ටික කොන් කරන්න පටන් ගත්තා එයාව...මම හම්බ උනාට පස්සේ තමා ආදරය කියන්නේ මොකක් ද කියලා තේරුනේ කියලා එයා ඇඩුවා....
    ඒත් එක්කම කිව්වා එදා උපන්දිනේ දවසේ එයාව දැක්කා එයා ඇවිත් සුබ පැතුවා කියලා...

    ඉබපු කතව කිව්වේත් නෑ ...අනිත් එක මම දන්නවා මෙයා ගේ බොරු ඒ නිසා මම ඔක්කොම ෆෝන් එකේ රෙකෝඩ් කරා..පස්සේ අහන්න හොදට ගලප්පලා..... මෙයා ග්ඉයා ....සම්බන්දය නවතලා...මම නැවත් ඇහුවා...මට තේරුම් ගියා.... මෙයා මෙයාගේ කතාවක් ද කිව්වේ නැත්තම් අම්මලා ට ඇගිල්ල දික් කරපු එකද මෙයාට මෙහෙම වෙන්න කියලා....මම ගියා මම සිගරට් බොන සුපුරුදු තැනට මගේ තව අය්යා කෙනෙක් එක්ක ...ඉන්නකොට මගේ අනිත් යාලුවාත් ඉන්නවා..මම විස්තරඒ කියන්න ගත්තා.ඒ දවස එහෙම ගියා....

    ඒත් මෙයාගේ ඇත්ත කතාව මම එයා කියන්න කලින් ඊට දවස් ගාණකට කලින් දැනගත්තා...ඒ මෙයා ඉස්කෝලේ යන කාලේ වෙන කොල්ලෙක් එක්ක පැනලා ගිහින්. ...එයා එක්ක නුවර ගිහින්... එහෙමෙ ගිහින් රට වටේම ගිහින් ... තමය් මුලින් ම මෙයා නිදාගෙන තියෙන්නේ කොල්ලෙක් එක්ක...පස්සේ මෙයා ගේ අම්මා අපහු ඉස්කෝලෙට දානකොට පන්තියේ ඉන්න අසරණ ලමයෙක් ව අල්ලලා කියලා එයා මෙයාව හිර කරන් හිටියා කියලා.... පස්සේ තමය් ..දැන් ඔය කියන කොල්ලා එක්ක ඉදලා තියෙන්නේ ...ඒ කියන්නේ මට කලින් කොල්ලෙක් නෙමි ...කොල්ලෝ දෙන්නෙක් එක්ක ඉදලා..කලින් කොල්ලාටත් එයාගේ අම්මලාව පාවලා දීලා කියලා ඒ කොල්ලාම හිනා වෙලා කිව්වා මගේ යලුවා එක්ක මම අහන් ඉන්නකොටම

    මේයා ගැන දන්නවානේ උබ ...මෙයාගේ හැටි ඔහොම තමය්..අම්මාය් දුවය් තරගෙට කියලා.... ඒක අපි එදා රෙකෝර්ඩ් කරගත්තා...

    ඒ එක්කම කාලේ ගියා ඒත් මම මෙයාට ආදරය කරා.. ඒ නිසාම මම තිරනයක් ගත්තා...මම තව කෙනෙක් එක්ක නිදා ගන්නවා කියලා..මම සල්ලි දීලා කෙලෙක්ක්ව අරන් එයාට කෝල් කරලා කිව්වා මට ඇත්ත කියන්න ...ඔයා පරණ කොල්ලා එක්ක කී පාරක් හිටියද ඒ කැමත්තෙන් ද අකමැත්තෙන් ද කියලාත් ...මම ඊටත් කලින් කොල්ලා ගැන දන්න වගක් කිව්වේ නෑ ..අන්තිමට මෙයා අඩ අඩ අනේ මගේ පණ මම ඒ කාලකන්නියාව හු***ගේ පුතාව ඇදලා අරන් ඇව්ත් කියවන්නද ..කියලා මට බොරු කරපු නිසා මම එයා එක්ක එදා කෙල්ල එක්ක නිදා ගත්තා... මට ඒ නිදා ගත්තු ශරීරය ඒ මූන හොදට මතකය්,... අතකින් වත් අල්ලපු නැති මැරෙන්න ආදරේ කරපු මාව එයා වෙන කෙනෙක් ට පුදන්න පුලුවන් උනා...මම දැනගත්තා එයා මට කරන්නේ මොන වගේ ආදරයක් ද මගේ පණ ..මට කියන ආදර කැපකිරීම් ඒවා නිකන් ම නිකන් බොරුවට කල් ගෙවා ගන්න අනාගතයේ කාව හරි බදින්න විතරක් කරන දෙයක් මිසක් අද්‍‍‍ය්‍යත්මික වටිනාකමක් නෑ කියලා...... කොහොම උනත් අන්තිමට අන්තිමට මෙයා දැන ගත්තා මම ඇත්ත දන්නවා කියලා මෙය මට ටිකක් කිව්වා..ඒත් අදටත් මම හරි ඇත්තක් දන් නෑ ... මම එයා ග්ඇන හොයන එක නැවත්තුවා ඒ කාලේ ..... ආදරේ කරා..මම දැනගත්තා මම කවුද කියලා..සිගරට් එකය් ඉරිදට සෙනසුරාදාට අරක්කූ කසුන් කල්හාර ගේ රඩිකල් ප්‍රමය ඇල්බම් එක තමය් මගේ ලගම මිතුරෝ උනේ ......කාලේ ගියා ....බොරු කිව්ව පොඩි පොඩි රණ්ඩු ඇති උනා............. ඒ කාලේදීම මට එයාගේ අම්මාව මුන ගැහුනා.... අම්මා කිව්වා දුව ගැන කතා කරන්න ටිකක් එන්න කියලා.... මම ගෙදර ගියා...

    මම එයාගේ දේවල් අම්ම කෙනෙක් ට කියන්න ඕනා ගානට කිව්වා...මට අමතක උනා එහා ආ දුවත් කොටුවක් පනින්නද දන්නෑ ගියේ කියපු අම්මා තමා මේ කියලා...මම ගිහින් කිව්වා ඒයාව ටික ටික වෙනස් කරන්න ඔන හැටිත් ඒකට අවශ‍ය පරිසරයත් ..ඒ හැමදේම කිව්වේ එයා මගෙන් අහපු නිසා... එයා ගේ අය්යා රට..අය්යාවත් මුන ගැස්සුවා ස්ක්ය්ප් හරහා..අපි කතා කරා... එයාත් සාමාන්ය අය්යා කෙනෙක් ට වඩා පල් බුරුවෙක් තාත්තාගේ සල්ලි කකා එහෙ මෙහෙ වටේ ගිහින් කෙල්ලෝ දාගෙන ඉන්න නරියෙක් මිසක් හරි හමන් එකෙන් නෙමි කියලා තේරුනත් ...මිනිහා මට කිව්වෙ ...තමුසේ කොහොමද ඕඉ මගේ නන්ගිව හදන්නේ ... අය්යා කෙනෙක් එක්ක කියන කතාද තමුසේ කියන්නේ ..ඒ කොල්ලා එක්ක කතා කරනවාට තමුසේ අකමැතිනම් තමුසේ යනවා...මොන හ්*තකටද මට ක්ඉයන්නේ ...අපහු උබ මගේ නන්ගි එක්ක හිටියොත් උබේ අම්මට මම *කලා නන්ගිවත් මරලා උබවත් මරලා පොලිසි යනවා.... මම කැ* මහානාමේ ඔඊඊ දැනගනින් කියලා කිව්වා....

    කාලේත් එක්ක අපහු පරන කොල්ලා.. පැනලා ගිය කොල්ලා නෙමි දෙවනි කොල්ලා එක්ක එයා අපහු පොඩ්ඩක් අස්‍රයට වැටුනා....එයා මෙයාට එයාගේ බොඩි බිල්ඩින් ඇග පෙන්නුවා... මමත් සද්ද නැතුව දන් නෑ වගේ හිටියා..ඒ කාලේදිම එයා එක්ක හුරතල ගණුදෙනුවක් තිබ්බා.... එයා දීබූ හාර්ට් එක මෙයා ගාව තාම තියෙනවා...එයා තාමත් පිස්සු කොල්ලෙක් කියලා එයාට වැටහුනා....මම පිස්සු කොහෙවත් යන කාලකණ්නියෙක් කියලාත් මට වැටහුනා.... මම ටික ටික ඈත් උනා...දවසක් එයා එක්ක කාර් එකේ රවුමක් ගියා..ඒ වෙනකොට මම අපහු රහ්ස්පරීක්ශක් වැඩ පටන් අරන් තිබ්බා..ඒ කොල්ලා කිව්වත් මෙයාගේ කකුලේ තුවාලයක් කියලා මෙයා එයාගේ කාර් එකේ රවුමක් යන්න පැකිලුන් නෑ ... ඒක මම දැනගත්තා කියලා දැනුනාම මට ඇවිදින් කිව්වා ඒ කරපු විස්තරේත්....ඒ වාට මම රණ්ඩුවෙනකොට ,,...මම නිකන් කාලකන්නි කමට රන්ඩුවෙන පෙරේතයෙක් කියලා එයාලාගේ නන්ගිලාට යාලුවොන්ට ඇගෙන්නුවා..... ඔය කාලේ වැලන්ටය්න්ස් ආවා..මමත් පිසා හටි එකෙන් පිස්ආ එකක් ඕර්ඩෙර් කරලා....

    ඒකේ ලිව්වා...

    its mystery to me ... we hv a greed with whc we hv agreed

    u think u hav to want mre than u need ..
    untill u hav it all u wont b free .......

    socety u crzy bread..... hope u arent lonly without me

    මේක දාලා යැව්වාම ....මට මැසේජ් එකක් ආවා..ඔයාට පිස්සුද ..ගෙදර අය මොනාද මෙකට කියන්නේ කියලා....අපහු ඒක රිටර්න් උනා.... මම එක බල්ලෙක්ට දැම්මා ....මගේ තව හොදම යාලුවෙක් එක්ක සොසය්ටි සින්දුව පුලුවන් විදිහට කිව්වා..අපි බිව්වා...මම තනිය්ව්ම එයාලා එක්ක ඇඩුවා..ඊට පස්සේ අපි දෙන්නා ගේ සම්බත්දය නැති උනා..... මට තමුසෙත් එක්ක ඉන්න ඕනා නෑ කියලා ... එයා මට කිව්වා ට පස්සේ ......!!!! සම්බන්දය එතනින් නතර උනා..!!

    අවසාන කොටසින් මුණ ගැහෙමු

    jeewithe kiyanne harima puduma deyak..kohoma unath oyage hite duka yanna mehema liwwama hitata sahalluwak danenawa ne..kohoma unath eyata oya wage kenekge adaraya labanna eya wasanawantai..kalaya hama deyakma hondin wisadawi..sathutin inna yaluwe..:yes:
     
    Status
    Not open for further replies.