අපිටත් දුකයි......![]()
![]()
![]()
ඒත් දැන් මූ කරන වැඩත් එක්ක ඒ දුක නැතිවෙනවා.........
සිරාවට බං!!!!




අපිටත් දුකයි......![]()
![]()
![]()
ඒත් දැන් මූ කරන වැඩත් එක්ක ඒ දුක නැතිවෙනවා.........


කෙල්ල කොහෙද,මොන ඉස්කෝලෙද කියලා..
මොකටද මල් බබෝ ඔයාට...



මලා
තෙමිල විනිවිද පෙනෙයිද
විනිවිද පේනකොට උබලත් එපාම කියයි!! අනේ මේ පලයන් යන්න!!
![]()


ඒකනෙ ළමයේ
ඔන්න කථාවේ 2009ට ඇවිල දැන් අනාථ අවස්ථාවක ඉන්නෙ
ඉස්සරහට වෙන්න මොකද්ද කියල ඉදිරියේදි බලමුකො වස්තුවේ

අපේ තාත්තත් ගෙදරනෙ හිටියෙ.සේරම එවුන් මාව එක එක ඒව කියල ශේප් කරනව.පොඩ්ඩක් ඉමු බන් අපි බලමු මොකො සීන් එක අරකද මේක්ද.මට ඔය කිසි දෙයක් තේරෙන්නෙ නෑ බන්.ටීවී වල රේඩියෝ වල කියන දේවල් ඇහුවම ඒ වෙලේ.චූ ගියත් දන්නෙ නෑ බන්.යන්න විදියකුත් නෑලු බන් වාහන නම් තියෙනව අත් යන්න දෙන්නෙ නෑලූ.පාරව කැඩිලලු.ටීවී කාරයන්ටවත් යන්න බෑලු බන්.කාලෙ යනව විතරයි.අඩුමගානේ කොහෙන්වත් පණිවිඩයක් නෑ.ඒ දව්ස් වල හයි වේ නෑ තිබ්බ නම් මම ඒක දිගේ දුවනව ගමටම.කොච්චර හිත ගිය දේවල්ද එහෙ තිබ්බෙ දැනුත් මගේ ඇස් දෙකෙන් කදුළු එනව බන්.මේ සිද්දි මතක් වෙන මොහොතක් පාසා.එකම එක්කෙනයි හිතට එන්නෙ.ඒත් එයාට මොකද්ද උනේ කොහෙද ඉන්නෙ අම්මල තාත්තල.කිසිම කෙනෙක් ගැන ආරන්චියක් නෑ.අන්තිමේ අපේ මාමගෙ ලොකු පුතා කථා කරා එයා ඇල්පිටියෙ ගිහින් සේරම දලා ගොඩක් උන් දිවුවලු.ඒ ගොල්ලො දන්නෙ නෑ S ගැන ඒ අයට මොකක් උනාද කියලා.එන්න විදියකුත් නෑලු පාරවල් කැඩිලලු.දැන් නම් මට මවම කොන්ටොර්ල් නෑ.එනව නම් එකම ක්රමේ උඩින් තමයි යන එක.මම අඩල තියෙනවලු අනේ එහෙම හරි යන් කියලා.ඒකත් කරන බෑ නේ ඉතින් මම ඇඩුවට.අපේ හෙලිකොප්ටර් තියෙනව කියලෑ.යනව නම් එකම පාරක් තිබ්බ ඒ හයිලෙවල් පාරෙන් ගිහින් ඔන්න ඔය අස්සෙන් දාලා ඇල්පිටිය හරහා අපේ ගමට.මතකක් නෑ හෙන අස්සෙ පාරකින්.මොකෝ කරන්නෙ එන්ලත් ආවා අපේ ගෙදර මොකද ඒ ගොල්ලන්ගෙ කට්ටියත් ඉන්නෙ අපේ ගමේමනෙ.මට මතකයි වෙලාව රෑ 8 පහුයො අපි කොළඹින් යනකොට.රෝස බස් එක (දන්නවනෙ අර ඒසී බස් ජාතිය )N ලගෙ බස් එක මචන්.ඇදුම් කෑලි ටිකකුත් දාගෙන වතුරත් අරගෙන.තව කොල්ලො කීප දෙනෙක් එක්ක ගියේ.එන් මම අපේ අම්මල අඩන එකමලු කරේ.පස්සෙ අපේ උන් කියනෙ ගිය කොල්ලො.කිසිම කෙනෙක් කථාවක් නෑ නිදි නෑ.කෑම නෑ.කොහොම හරි අපි අස්සවල් වලින් රිංගල එහෙන් මෙහෙන් දාලා අවා අම්බලංගොඩ ටවුන් එකට ඒත් ඉතින් අපි හිටිය පැත්තට යන්න දෙන්න නෑ.මම ගිහින් පොලිස් කාරයො ඉස්සරහ ඇඩුවලු බන් අනේ අංකල් යන්න දෙන්න අනේ යන්න දෙන්න කිය කිය.කොහොම හරි ඒකෙනුත් පැනගෙන අපි ගියා 27ත් වෙනිද උදේ 4 ට වගේ මම ඉපදුන දවසෙ ඉන්දල හිටිය අපේ ගේ ඉස්සරහට අවා.යකෝ ගෙයක් නෑ දඩාර පාරුවක් තිබ්බෙ ගේ තිබ්බ තැන තාප්ප කෑලි අනන් මනම්.කලු පාට පස් වගේ ඇලෙන මොනාද දේවල් හැම තැනම.ඉර පායනකොට ටිකෙන් ටික දැක්කෙ මෙලෝ බලු බල්ලෙක් නෑ.යකෝ මේකද අපි හිටිය ගම .මම දවස් කිහිපයකට කලින් යන්කොට තිබ්බ දේවල් නෑ නේ මොකද ම වෙලා තියෙන්නෙ.ටීවි කාරයො කිව්ව රෙද්දවල් නෙවෙයි ඊට එහා ගිහින් මේක.
කෙලින්ම දිව්වෙ S ගෙ ගෙදර ගේ ඇතුලට යන්න තියා හිතන්නත් බෑ.මොනාද මන්ද කලුපාට ගදම ගද පස් ජාතියක් මුලු ගේම.වමනෙත් එනව.කකුල් හිටන් කහනව.ඒත් එවා මොකුත් මේ වෙලාවේ දනෙන්නෙ නෑ.කිසිම කෙනෙක් නෑ ගෙදර බඩු පෙරළිලා මේක නිකන් යුද්ධෙ කාලේ යාපනේටත් වඩා අන්තයි.කටවත් හිතාගන්න බෑ.අපි ඇවිල්ද බැලුවා කිසිම එකෙක් නෑ.බස් එක අරගෙන ගියා පන්සල පැත්තට.පන්සල තියෙන්නෙ ගාල්ල කොළඹ කෝච්චි පාරත් පන්නල ඒ හරියටත් වතුර ඇවිල්ල ගෙවල් වල බඩු පාරේ සී සී කඩ ආව විතරයි පන්සලට කොහෙන්ද හෙන සෙට් එකක් දුවන් ආව.මෙන්න යකෝ ගමේ මිනිස්සු.පුතේ කියල මට මතකයි S ගෙ අම්ම අඩාගෙන දුවගෙන අවා.අනේ පුතේ කිය කිය අඩනව.මම අහනව කෝ S කො එයා කෝ කිය කිය.තාත්ත දුවගෙන අවා.තවත් ඒ ගොල්ලන්ගෙ හිටිය නංගි කෙනෙක් නැවතිලා උන් අඩනවා.එන් එයා මාව බදාගෙන අම්මව මරන්න හදනව කො අපේ අය කියල.ඊට පස්සෙ තමයි සිද්ධ වෙච්ච දේ කිව්වෙ.අපි කරපු පව් කියන්නෙ මේවට තමයි කොල්ලනෙ.කරපු පව් වලට වන්දි ගෙවනාද කොහෙද
ටයිප් කරල අමාරුයි පොඩ්ඩක් ඉදහන් අදම මේ සීන් එක කියන්නම් බන් මගේ කස්සත් වැඩි උනා වගේ බන්
ඔය කලෙමද අරුත් උඹලගෙ බස් එකේ ගියේ
ජී.ටී.ආර් කාරය

කවුද මේ අපේ GTRZ ද????
මඟුලක් කතා කරනවා!!!
අපි එයාව දැකලත් නෑ.....
![]()

නොදකු
බලන්නම වැඩේ ඕකාගේ මූණ

අපේම ඒවා පේනකොට එපා කියන්නැද්ද??විනිවිද පේනකොට උබලත් එපාම කියයි!! අනේ මේ පලයන් යන්න!!
![]()


අපේම ඒවා පේනකොට එපා කියන්නැද්ද??
ගේද?![]()





හරි යනවා නේන්නම්...

මෙච්චර දෙයක් වෙලත් තෝ අද වගකීමක් නැතුව හැසිරෙන හැටි!!!!!!
තුඃ නොදකින්.....

මගේ ඒවා මම බොට දෙන්නෑ!!!!!!
ඒකනේ,
අපේ ගෙවල් වලිනුත් පූස් පැටව් ඉල්ලගෙන ගිහින් ගෙදර පූස් පවුලක්ම පවත්වා ගෙන යන්නේ..
කෙල්ලගේ වගතුග මොකටද උඹට!!!!
මෙතනත් පැණිය....
ඉතින් හරියයිද???
කවුද මේ අපේ GTRZ ද????
මඟුලක් කතා කරනවා!!!
අපි එයාව දැකලත් නෑ.....
යකෝ මනෝ පාර ගහනවා කියන්නෙ කෙල්ලෙක් ගැන හිත හිත ඉන්න එකට!!!
දැන් මෙතන මම කියල තියෙනවද මම උඹේ කෙල්ල ගැන හිතනවා කියලා???
මොළේ උඩද ඉඳන් ඉන්නෙ!!!
නැගිටපං....
අම්මෝ...සිරාවටම දුක හිතෙනවා මල් අයියේ..
ඒ වගේ දුකක් ඔයා කොහොමද ඉවසගත්තෙ කියලා හිතෙනවා..
![]()
http://www.aac.lk/contents/contactus.htmඅපිටත් දුකයි......![]()
![]()
![]()
ඒත් දැන් මූ කරන වැඩත් එක්ක ඒ දුක නැතිවෙනවා.........


ඒ මොකෝ එහෙම කිව්වෙ..
කරොත් කරන්නේම පිස්සු වැඩක්මද..
කෙල්ල කොහෙද,මොන ඉස්කෝලෙද කියලා..
මොකටද මල් බබෝ ඔයාට...
සිරාවට බං!!!!
අප්පා!!!!
ඒ බබා, මෙන්න උඹේ කලිසම ඇවිදගෙන යනවා!!!
වල් බබා...
![]()
![]()
![]()
![]()




අඩෝ කෙල්ල නැද්ද...???
![]()
![]()
![]()
![]()
![]()
කවුද GTR කියන්නේ අපි නම් දන්නේ නෑ...
![]()
![]()
![]()
![]()
සිරාවට...???
එළකිරි එකේ පොරක්ද...???
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මචන් උබ යනකොට මතක් කරලා තද පාට ජෝකෙක් ඇදගෙන පලයන්! එතකොට හරි!!
උබ ඔහොම ලජ්ජා වෙනවා, බලපන්කො විහාරමහාදේවි 1කෙ එහෙම?? රූම් වල කොරන්න ඕනේ ඒවා නේ උන් ඔය ගර්ඩන් 1කෙ කරන්නේ??![]()