Nice Thread![]()




Hi............
![]()




Nice Thread![]()




Hi............
![]()




sirawaraදැවී අළුවී පිච්චී යන තරමේ රැවිල්ලක් ලු තියෙන්නෙ
එයාට

ආදරේදී කෙල්ලෝ විතරක් නෙමේ බං කොල්ලොත් කපටි වැඩ කරනවා...
![]()
![]()
![]()
![]()
වෙනසකට තියෙන්නේ කෙල්ලෝ ලෝකෙටම පෙන්න කෑ ගහ ගහා අඬන එකයි, කොල්ලෝ හිත ඇතුලේ හිරකරන් වේදනා විඳින එකයි...
මේ වගේ Forum එකක කෑ ගැහුවොත් මිසක් ලෝකෙට පේන්න කෑ ගහන්නේ නෑ කොල්ලෝ...
ඒ නිසාම කොල්ලෙක් වේදනාව විඳිනවා වැඩියි...
![]()
![]()
![]()
![]()
අන්න ඒ නිසයි Mr.Feel Fake Accounts වලින් ආවත් මං මුකුත්ම කිව්වේ නැත්තේ...
ඌ මෙතන පිස්සු කෙලින්න ගත්ත නිසයි මං බැන්නේ...
![]()
![]()
![]()
![]()
![]()
E Moko
සහතික ඇත්ත!!!!!!!
අම්මා පල්ලා!!!!
girl kenekge neme onama kenekgen awanka adare gana ona nam eyata awankawama adare karanna.
eya gana hama welema hoyala balanna.
eyawa therum ganna.
sathutedi nathi unath dukedi eya laga inna.
e hodatama athi.
කවදාවත් එයාට බොරුවක් කරන්න එපා..
එයා ඔයා ගැන තියලා තියෙන විශ්වාසය නැති කර ගන්නත් එපා..
එයාටත් අවංකව ආදරය කරන්න..
දුක සැප දෙකේදිම එයා ලඟ ඉන්න..
එයා ගැන හොයල බලන්න.
තෙරුම් අරන් හිත රිද්දන්නේ නැතුව එයත් එක්ක ලස්සනට ආදරෙන් හිටියොත් අන්වාර්යෙන්ම
අවංක ආදරය ලබන්න පුලුවන් වේවි...
![]()
![]()



4to eke hatiyata mal babaවැඩ්ඩා;12432717 said:මදා අද එකෙක්ගෙන් බස් රෑට් එකක් ඇහැව්වා.... ඌ කිව්ව තැන හිටියනම් තාමත් එතන බස් එකක් එනකන්
![]()

e kiyanne kella awankawama adare karanne nadda ubata?
ඔය රෙද්දවල් කරන්න ගිහින් තමා මට මේ කෙළවෙලා තියෙන්නෙ!!!!!
ජෝන් මිල්ටන් වරක් මෙහෙම කිව්වා.......
විවාහයට පෙර ගැහැනිය සිතන්නේ විවාහයෙන් පසුව මේ පිරිමියා මා නිසා වෙනස් වේ යයි කියාය. නමුත් විවාහයෙන් පසුව පිරිමි වෙනස් නොවෙති.
විවාහයට පෙර පිරිමියා සිතන්නේ විවාහයෙන් පසුව ද මේ ලැහැණිය මෙලෙසම නොවෙනස් ව සිටිනු ඇතැයි කියාය. නමුත් විවාහයෙන් පසුව ගැහැණු වෙනස් වෙති.
aththa kiyala danne uba badalada bang?අම්මපා මෙන්න මේක නම් ඇත්ත කතාව!!!!!!
මොකෝ බං නංගියේ මට රවන්නේ....??????![]()
eya ohoma thama.
ahuwena ahuwena ekata rawanawa![]()



ඔය රෙද්දවල් කරන්න ගිහින් තමා මට මේ කෙළවෙලා තියෙන්නෙ!!!!!