|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Elamad

Member
Sep 1, 2008
1,714
12
0

machnla........ 1 st love eka broke up wunayin passe.. man dan ayemath kenekta adare karanawa..... :) .. bt eya tama danne ne....... mata eka kiya ganna beruwa inne...... khmada ahanne eyagen...?? frnd ship ekak witharai tama thiyenne.. samahara wita eya dannawath athi.... eth nodannawa wage innnawa
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :love: :love: :love::rolleyes:
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels

e kiyanne kellath ubata kamathi wage pennawada bang?
 
ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මේ මාත් ඉන්නේ බං
    ගනන් ගන්න එපා කොල්ලෝ..
    මාත් ඉස්සෙල්ලාම ලව් කරේ එෆ් බී එකෙන් සෙට් උන කෙල්ලෙක්ට
    ඒකි මාව දාලා ගියා..
    ඊට පස්සේ උ.පෙ ඉවර වෙලා ඉන්කොට පොඩි ජොබක් කරන්න ගියා.
    එතන ඉදියා කෙල්ලෙක්
    ඒකි මගේ ඉස්කොලේ යාළුවෙක්ගේ කෙල්ලෙක්.. (මං දන්නේ නෑ ඒක පස්සේ දන්නේ මේකි මට කිව්වෙත් නෑ අරූ කියන්න එපා කිව්වලු මගේ කට හරි නෑ කියලා )
    මං මේකිට හිතෙන් ලව්කරා නැතිවෙන්න
    පස්සේ දවසක් උදේ පාන්දර එෆ් බී යද්දී මේකි ඉන්රිලේෂන්ෂිප් දාලා අරූ එකක්.. එදා එයාගේ 18 වෙනි උපන්දිනේ..
    මං විශ් කරේ වත් නෑ . (මං අදහස හිත හදාගත්තා සෙට් එකේ එකෙක්ට කපන්න බැරි නිසා )
    පස්සේ අර මගේ යාළුවා වෙන කෙල්ලෙක් එකක් යාළු වෙලා.
    මං අර කෙල්ලගෙන් ඈත් උනාට මේ හුට පට නිසා ඒකිට ආයෙත් ටිකක් ලං උනා..
    පස්සේ අපි ට්‍රිප් එකක් ගියා පෙබවාරි මාසේ..
    ඊට පස්සේ දවසේ මං ඒකිය ආදරෙයි කිව්වා..
    ඒකි බෑ කිව්වා..
    මං ඒකි ලග අනන්තවත් ආදරේ ඉල්ලලා බලු උනා..
    මට මං ගැනම දුකයි.. මං තාමත් ආදරෙයි
    ඒකිට මං මැසේජ් කරලා රිප් එනකන් අනනතවත් බලං ඉදලා තියෙනවා
    දැන් මම ඔක්කොම අතෑරලා
    ෆෝන් පාවිච්චි කරන්නේ නෑ , එෆ් බී යන්නේ නෑ

    කාගෙන් වත් අනුකම්පාවක් අවශ්‍ය නැ බං
    කොන්දක් ඇතුව ජීවත් වෙයන්.

    මං ඕවා මතක් කරන්න ආසා නෑ උඹ නිකන් මෙතන ප්‍රසිධියේ අනුකම්පාව හිගාකන නිසා මේක දැම්මේ..
    මට නම් දැන් කව්රුවත් ඕන නෑ බං
    ගැලපෙන්නේ නැත්තම් අයින් වෙන එක හොදයි..
    දුක් වෙන එක තේරුමක් නෑ

    ඔන්න මගේ කථාව ෂොර්ට් ඇන්ඩ් ස්වීට් විදිහට වෙන පෝසට් එකක දාපු පෝස්ට් එකක්..
    (මම කෙටීමට කම්මැලියෙක්ම්.)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔන්න මගේ කථාව ෂොර්ට් ඇන්ඩ් ස්වීට් විදිහට වෙන පෝසට් එකක දාපු පෝස්ට් එකක්..
    (මම කෙටීමට කම්මැලියෙක්ම්.)
    godak kollange thathwe oka thama :dull:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    වැඩ්ඩා;12688358 said:
    **cut
    **cut is full athal ake innawa....
    Senior Member

    :confused: :confused: :sorry: :confused: :confused:

    picture.php

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    machnla........ 1 st love eka broke up wunayin passe.. man dan ayemath kenekta adare karanawa..... :) .. bt eya tama danne ne....... mata eka kiya ganna beruwa inne...... khmada ahanne eyagen...?? frnd ship ekak witharai tama thiyenne.. samahara wita eya dannawath athi.... eth nodannawa wage innnawa
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :love: :love: :love::rolleyes:

    ඕක ඔහොම ඉඳලා නම් හරි යන්නේ නෑ මචං...
    ඔයිට වඩා කෙල්ලට ලං වෙයන්...
    එතකොට නිකන්ම උඹට තේරේවී කෙල්ල උඹට කැමතිද කියලා...
    එහෙම කැමතිනම් Shape එකේ ලස්සනට වචනේ දාපං...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    කෙල්ල ආදරේ නෙමේ යාළුකමක් නම් තියෙන්නේ...
    කෙල්ලට ආදරේ හිතන විදියට වැඩ කරපං...
    ටිකක් වැඩිපුර එයාව Care කරනවා කියලා පෙන්නපං...
    එතකොට සමහර විට යාළුකම ආදරේට හැරෙයි...
    :yes: :yes: :yes: :yes: :yes:

    picture.php

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔන්න මගේ කථාව ෂොර්ට් ඇන්ඩ් ස්වීට් විදිහට වෙන පෝසට් එකක දාපු පෝස්ට් එකක්..
    (මම කෙටීමට කම්මැලියෙක්ම්.)

    මේක කියලා තියෙන්නේ නිකං Short Film එකක් වගේ බං...
    ;) ;) ;) ;) ;)

    කාගෙන් වත් අනුකම්පාවක් අවශ්‍ය නැ බං
    කොන්දක් ඇතුව ජීවත් වෙයන්.

    ගැලපෙන්නේ නැත්තම් අයින් වෙන එක හොදයි..
    දුක් වෙන එක තේරුමක් නෑ

    මේ දේවල් සහතික ඇත්ත බං...
    :yes: :yes: :yes: :yes: :yes:

    ආදරේ හිඟකන එක බොරු වැඩක්...
    එහෙම හිඟාකාලා ආදරේ ලැබුනත් ඒකේ වටිනාකමක් නෑ...
    අපි කොන්ද කෙලින් තියන් ඉන්නවනම් අපිට ගැලපෙන නියම කෙනා කවදාහරි හම්බෙනවාමයි...
    :D :D :D :D :D

    picture.php

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඕක ඔහොම ඉඳලා නම් හරි යන්නේ නෑ මචං...

    ඔයිට වඩා කෙල්ලට ලං වෙයන්...
    එතකොට නිකන්ම උඹට තේරේවී කෙල්ල උඹට කැමතිද කියලා...
    එහෙම කැමතිනම් Shape එකේ ලස්සනට වචනේ දාපං...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    කෙල්ල ආදරේ නෙමේ යාළුකමක් නම් තියෙන්නේ...
    කෙල්ලට ආදරේ හිතන විදියට වැඩ කරපං...
    ටිකක් වැඩිපුර එයාව Care කරනවා කියලා පෙන්නපං...
    එතකොට සමහර විට යාළුකම ආදරේට හැරෙයි...
    :yes: :yes: :yes: :yes: :yes:

    picture.php

    onna ape mallagen advice ganna kattiya.:)..ape nanga nam harima wasana wanthai:yes::yes:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මේක කියලා තියෙන්නේ නිකං Short Film එකක් වගේ බං...

    ;) ;) ;) ;) ;)

    මේ දේවල් සහතික ඇත්ත බං...
    :yes: :yes: :yes: :yes: :yes:

    ආදරේ හිඟකන එක බොරු වැඩක්...
    එහෙම හිඟාකාලා ආදරේ ලැබුනත් ඒකේ වටිනාකමක් නෑ...
    අපි කොන්ද කෙලින් තියන් ඉන්නවනම් අපිට ගැලපෙන නියම කෙනා කවදාහරි හම්බෙනවාමයි...
    :D :D :D :D :D

    picture.php
    :yes::yes::yes::yes:;)
     
    Status
    Not open for further replies.