මම එහෙම දෙයක් අදහස් කලේ නෑ.....
නැත්නම් ඉතිං මක්කටයි ඔච්චර තරහ ගන්නේ...


මම එහෙම දෙයක් අදහස් කලේ නෑ.....

බබා ඔන්න මේ පාරනම් වැඩේ හරී...
තව 15min යනකොට FB එකේ Share කරනවා...
![]()
![]()
![]()
![]()






කෙලින්ම උඹට ඕන ප්රශ්ණේ ඇහුවනම් ඉවරනේ බං...
අක්කට නංගිලා ඉන්නවද කියලනේ දැනගන්න ඕන...
![]()
![]()
![]()
![]()
![]()




mama tama ayyala dennekge ekama nanga![]()



aha ehemadahttp://www.elakiri.com/forum/showthread.php?t=1469377
menna metanin tama mamath torrent link eka gatte
sthutiya arganta
මොකද අයියා වැඩිපුර පේන්න හිටියේ නැත්තේ???
හරිම සැක සහිතයි හැසිරීම මේ දවස් ටිකේ...![]()

කෙලින්ම උඹට ඕන ප්රශ්ණේ ඇහුවනම් ඉවරනේ බං...
අක්කට නංගිලා ඉන්නවද කියලනේ දැනගන්න ඕන...
![]()
![]()
![]()
![]()
![]()
akka kiwwe ne ne akka lankawe koheda kiyala thama apitamama tama ayyala dennekge ekama nanga![]()
adath nidagaththa kiyanna epa onnaදැන් මොකක් ගැනද මේ කට්ටිය කතාවෙන්නෙ?
අද එක එක වැඩ තිබුණ. සැක හිතන්න දෙයක් නෑ. මං මේ අඳුරන අයිය කෙනෙකුගෙ මෙමරි කාඩ් එකක් රිකවරි කරන්න ට්රයි කළා දැන් පැය ගානක්.![]()

මගේ නංගිටත් අත්වෙලා තියෙන්නේ ඔය ඉරණමම තමා...
මගෙයි අයියගෙයි ෆුල් ගාර්ඩ් එක ..![]()

ayyath mama hithanne ara ira eliya nethi gameda koheda jeewath wenneමොකද අයියා වැඩිපුර පේන්න හිටියේ නැත්තේ???
හරිම සැක සහිතයි හැසිරීම මේ දවස් ටිකේ...![]()

අපේ මේ නංගිල ගැන කියන්න එපා. දැන් ඔයාව මස්සිනා කරගන්න කට්ටිය ට්රයි කරයි![]()


ayyath mama hithanne ara ira eliya nethi gameda koheda jeewath wenne
reta thamai ira payanawa kiyala hithanne hadapewuwama![]()



adath nidagaththa kiyanna epa onna
