|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
:no::no::no::angry::angry::dull::dull:
මම එහෙම දෙයක් අදහස් කලේ නෑ....:dull::dull::rofl:.

නැත්නම් ඉතිං මක්කටයි ඔච්චර තරහ ගන්නේ...
:P :P :rolleyes: :P :P

picture.php

 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    බබා ඔන්න මේ පාරනම් වැඩේ හරී...
    තව 15min යනකොට FB එකේ Share කරනවා...
    :D :D :D :D :D

    මට නම් දැන් ලැජ්ජාවෙ බෑ අරූට ආයෙ කියන්න:angry::no:
    වෙන විදියකින් පබ්ලිසිටි ගහමු;);):yes::yes:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කෙලින්ම උඹට ඕන ප්‍රශ්ණේ ඇහුවනම් ඉවරනේ බං...

    අක්කට නංගිලා ඉන්නවද කියලනේ දැනගන්න ඕන...
    :P :P :P :P :P


    picture.php

    mekata nam mata marenna hina:lol::lol::lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද අයියා වැඩිපුර පේන්න හිටියේ නැත්තේ???:baffled::baffled::frown:
    හරිම සැක සහිතයි හැසිරීම මේ දවස් ටිකේ...:oo::oo:

    අද එක එක වැඩ තිබුණ. සැක හිතන්න දෙයක් නෑ. මං මේ අඳුරන අයිය කෙනෙකුගෙ මෙමරි කාඩ් එකක් රිකවරි කරන්න ට්‍රයි කළා දැන් පැය ගානක්. :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෙලින්ම උඹට ඕන ප්‍රශ්ණේ ඇහුවනම් ඉවරනේ බං...
    අක්කට නංගිලා ඉන්නවද කියලනේ දැනගන්න ඕන...
    :P :P :P :P :P

    picture.php

    CS වල සතුරගෙ ඔලුවටම තියනව වගේ බුලට් එක මූට වැදෙන්න ඇති පපුවටම
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අද එක එක වැඩ තිබුණ. සැක හිතන්න දෙයක් නෑ. මං මේ අඳුරන අයිය කෙනෙකුගෙ මෙමරි කාඩ් එකක් රිකවරි කරන්න ට්‍රයි කළා දැන් පැය ගානක්. :D

    හා හොඳයි...බලමුකෝ මොකාටද එන්නේ කියලා...:frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මගේ නංගිටත් අත්වෙලා තියෙන්නේ ඔය ඉරණමම තමා...:dull::dull:
    මගෙයි අයියගෙයි ෆුල් ගාර්ඩ් එක ..:P

    අපේ මේ නංගිල ගැන කියන්න එපා. දැන් ඔයාව මස්සිනා කරගන්න කට්ටිය ට්‍රයි කරයි:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද අයියා වැඩිපුර පේන්න හිටියේ නැත්තේ???:baffled::baffled::frown:
    හරිම සැක සහිතයි හැසිරීම මේ දවස් ටිකේ...:oo::oo:
    ayyath mama hithanne ara ira eliya nethi gameda koheda jeewath wenne
    reta thamai ira payanawa kiyala hithanne hadapewuwama:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    adath nidagaththa kiyanna epa onna

    මං දවල්ට නිදාගන්නෙ නෑ. අද උදේ ඉඳල අඳුරන යාලුවො දෙන්නෙක්ගෙ ලැප්ටොප් දෙකක අවලු වගයක් නිරවුල් කළා :P
     
    Status
    Not open for further replies.