low cost international courier service එකක් කියපන්කෝ. slpost නම් කියන්න එපා. උන්ගෙන් දැන් කලින් යවපු package දෙකක් return වුණා. අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්ට පොඩි අයිටම් දෙකක් යවන්න තියෙනවා. ගොඩක් අඩු economy charges තියෙන international courier service එකක් ඕනේ. කියපන්කො දන්නවා නම්. ග්‍රැම් 500ක් විතර බර අයිටම් එකක්. 