low cost international courier service එකක් කියපන්කෝ..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,768
    113
    Mother Earth
    low cost international courier service එකක් කියපන්කෝ. slpost නම් කියන්න එපා. උන්ගෙන් දැන් කලින් යවපු package දෙකක් return වුණා. අපේ නෑදෑ වෙන අයියා කෙනෙක්ට පොඩි අයිටම් දෙකක් යවන්න තියෙනවා. ගොඩක් අඩු economy charges තියෙන international courier service එකක් ඕනේ. කියපන්කො දන්නවා නම්. ග්‍රැම් 500ක් විතර බර අයිටම් එකක්. 🤷‍♂️
     
    • Like
    Reactions: NRTG

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    ColomboMail balanna..

    Select ratawal walata airfreight karana services thiyenawa.. Prompt Xpress International, RedBox Sri Lanka wage.. Mewai reputability eka balala yawanna..
     
    • Love
    • Like
    Reactions: Candid-B and NRTG