Low Cost Laptop

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
Intel R Celeron M processor 1.30 MGhz
512 RAM DDR
40 GB HDD
Wireless Internet ( WiFY )
6 Month Warranty
ATI 9100 IGP Graphic Card

Just Only Rs 18999.00


Call Now 071 7012550

029001000021.jpg
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පොඩි එකෙක් ට ඉගෙන ගන්න නම්..
    නියමයි...
    බැටරි ලයිෆ් එක කොහොම ද ? ඩෙඩ් ද ?
    අඩුම පැයක් වත් තියා ගන්නවත් බැරි ද ?
    කොල්ලෝ ඔයා කොහෙන්ද කියලා කියන්න.. නැත්නම්..
    ඉතින් ඔයා කොළඹ නම් ඉතින් නුවර කාට හරි ගන්න ඕන වුනා නම්.. ගෙනල්ලා දෙන්න
    යන්නේ නෑ නේ..
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    Battery eka one hour puluwan. Deliver karanna puluwan anywhere in Sri Lanka. Delivery cost Rs 1000.00



    පොඩි එකෙක් ට ඉගෙන ගන්න නම්..
    නියමයි...
    බැටරි ලයිෆ් එක කොහොම ද ? ඩෙඩ් ද ?
    අඩුම පැයක් වත් තියා ගන්නවත් බැරි ද ?
    කොල්ලෝ ඔයා කොහෙන්ද කියලා කියන්න.. නැත්නම්..
    ඉතින් ඔයා කොළඹ නම් ඉතින් නුවර කාට හරි ගන්න ඕන වුනා නම්.. ගෙනල්ලා දෙන්න
    යන්නේ නෑ නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Battery eka one hour puluwan. Deliver karanna puluwan anywhere in Sri Lanka. Delivery cost Rs 1000.00

    ඩිලිවරි කරන කතාව කිව්වාට විතරක් මදි..කොල්ලෝ..
    මේක විකුණන්නේ පරිගණක කඩයකින් ද ? එහෙනම් ඒ කොහෙන්ද කියලාත් කියන්න...
    නැත්නම්.. ඉතින් ඩිලිවරි එකෙන් ආවාට ලේඩක් එහෙම ආවාම..
    ඩිලිවරි එකෙන් ම අපිට යවන්න විදියක් නෑ නේ..
    ඒ හින්දා කොහෙන්ද කියලාත් කියන්න..
    එහෙම වුනා නම්.. ඉතින් කට්ටිය ඔයාට කතා කරලා විස්තර අහන්න ලේසි වෙයි..