phone නැති වුනමත් යන්න ඕනෙ මෙතනට තමයි.
trc 1 දෙවෙනි තට්ටුවෙ දකුනු කෙලවරේ තමා ඔය වැඩේ වෙන්නෙ.
trc 1කට යද්දී පාස් 1 ගන්න තැනින් ඇහුවනම් කියනවා කරන්න ඕනෙ දේ.![]()
eka thankyou machan..
phone නැති වුනමත් යන්න ඕනෙ මෙතනට තමයි.
trc 1 දෙවෙනි තට්ටුවෙ දකුනු කෙලවරේ තමා ඔය වැඩේ වෙන්නෙ.
trc 1කට යද්දී පාස් 1 ගන්න තැනින් ඇහුවනම් කියනවා කරන්න ඕනෙ දේ.![]()
podi podi helicopters awlak ne kiwa.
habei camera quadcopter walata nam one kiwa.
matanam trc 1n kiwwe cid awlak giyoth pennanna license thiyenna one kiyala.
oya quadcopter kiyana 1e camera 1 hindalu awla.

yako oka kara ganna amu kattak kanna oni ne ban.machan dan oya licence eken eka device ekak witharada genna ganna puluwan?thawa ekak genawanam apahu oya process ekama mula idan karanna oni da?
tfs, අම්මො ඔච්චර දගලන්න ඔනිද ඔක ගන්න![]()

amme..මම trc එක තියෙන තැන වත් දන්නෙ නැතුව ගියෙ.
මම දවස් 5ක් කොළඹට ගියා බන් වැඩේ කරගන්න.
ඒකයි මේ නූල හැම්මේ.![]()
amme..![]()
matath yanna wei wage.

ඇප්ලිකේශන් පුරවලම ගිහින් දීපන්.
එතකොට වැඩේ ලේසියි.
දවස් 2න් වැඩේ ඉවරයි.![]()

මොකක්ද බන් ගෙනාවේ උබ ??
eth machan mn dan genalla tiyana nisa meka ganna one weida.
naththam use karannada licene eka one wenne![]()
eth machan mn dan genalla tiyana nisa meka ganna one weida.
naththam use karannada licene eka one wenne![]()