low power devices වලට licence ගන්නෙ මෙහෙමයි.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    phone නැති වුනමත් යන්න ඕනෙ මෙතනට තමයි.
    trc 1 දෙවෙනි තට්ටුවෙ දකුනු කෙලවරේ තමා ඔය වැඩේ වෙන්නෙ.:yes:
    trc 1කට යද්දී පාස් 1 ගන්න තැනින් ඇහුවනම් කියනවා කරන්න ඕනෙ දේ.:yes:

    eka thankyou machan..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    yako oka kara ganna amu kattak kanna oni ne ban.machan dan oya licence eken eka device ekak witharada genna ganna puluwan?thawa ekak genawanam apahu oya process ekama mula idan karanna oni da?
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    yako oka kara ganna amu kattak kanna oni ne ban.machan dan oya licence eken eka device ekak witharada genna ganna puluwan?thawa ekak genawanam apahu oya process ekama mula idan karanna oni da?

    api license application 1 purawaddi kiyak gennanawada kiyala danna one. ona ganakata license gaththeheki. hebei vikunanna gennanawanam 10000k gewanna one wenama.
     

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    tfs, අම්මො ඔච්චර දගලන්න ඔනිද ඔක ගන්න :angry::angry:

    මම trc එක තියෙන තැන වත් දන්නෙ නැතුව ගියෙ.:eek:
    මම දවස් 5ක් කොළඹට ගියා බන් වැඩේ කරගන්න.:shocked:
    ඒකයි මේ නූල හැම්මේ.:yes:
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    මම trc එක තියෙන තැන වත් දන්නෙ නැතුව ගියෙ.:eek:
    මම දවස් 5ක් කොළඹට ගියා බන් වැඩේ කරගන්න.:shocked:
    ඒකයි මේ නූල හැම්මේ.:yes:
    amme..:baffled:
    matath yanna wei wage.
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඇප්ලිකේශන් පුරවලම ගිහින් දීපන්.:cool:
    එතකොට වැඩේ ලේසියි.
    දවස් 2න් වැඩේ ඉවරයි.:yes:
    :):)
    eth machan mn dan genalla tiyana nisa meka ganna one weida.
    naththam use karannada licene eka one wenne:eek: