low power devices වලට licence ගන්නෙ මෙහෙමයි.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මචන්ලා මම TRC එකට කෝල් කළා. උන් කියපි ලංකාවට ඒවා තහනම්ලු. මම ඇහුව එතකොට ශෝප්ස් වල මිඩියා වල ලයිව් ඉවෙන්ට කොහොමද යුස් කරන්නේ කියල. ඩිෆෙන්ස් එකෙන් අවසර නෑලු. :no::no::no: ලංකාවේ භාවිතය තහනම්ලු.
    මාර සීන් එකක්නේ බන්. එතකොට cameralk.com එකේ තියෙන්නේ හොර බඩුද? :baffled::baffled::baffled:

    උන් කියනවා හොරාට ගේන එවලු ලංකාවේ තියෙන්නේ. මේකද බන් ලංකාව?
    :(:(:(:(:(:(:(:(
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    Bump nice one machn ! +9 rep

    dji phantom 3 akka gennaganna idea akak have , gaththa aya inawanam poddak info denawada?

    1) licence aka ganna puluwanda?
    2) tax kiiyada?
    3) use karana aya inawada?

    bump!!
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    මචන්ලා මම TRC එකට කෝල් කළා. උන් කියපි ලංකාවට ඒවා තහනම්ලු. මම ඇහුව එතකොට ශෝප්ස් වල මිඩියා වල ලයිව් ඉවෙන්ට කොහොමද යුස් කරන්නේ කියල. ඩිෆෙන්ස් එකෙන් අවසර නෑලු. :no::no::no: ලංකාවේ භාවිතය තහනම්ලු.
    මාර සීන් එකක්නේ බන්. එතකොට cameralk.com එකේ තියෙන්නේ හොර බඩුද? :baffled::baffled::baffled:

    උන් කියනවා හොරාට ගේන එවලු ලංකාවේ තියෙන්නේ. මේකද බන් ලංකාව?
    :(:(:(:(:(:(:(:(

    bump
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රටේ මිනිස්සුන්ගේ කරුමෙට දාපු ආයතන. අපිට ඕනේ එකක්වත් පාඩුවේ ගෙන්න බෑ.ඒවත් ක්ලියර් කරගන්න ඕනේ දස වද විදලා.