LOYALTY DATA = ANYTIME මචං ඉස්සෙල්ලම ඒක තමයි යන්නෙ මොනව තිබ්බත් වැඩක් නෑ භල්ලෝ භල්ලෝ ඕකුන්. :angry:
Heshan Daminda Well-known member Mar 13, 2009 46,165 1 100,936 113 34 Kalutara Jul 2, 2020 #21 slider_hash said: LOYALTY DATA = ANYTIME මචං ඉස්සෙල්ලම ඒක තමයි යන්නෙ මොනව තිබ්බත් වැඩක් නෑ Click to expand... භල්ලෝ භල්ලෝ ඕකුන්.
slider_hash said: LOYALTY DATA = ANYTIME මචං ඉස්සෙල්ලම ඒක තමයි යන්නෙ මොනව තිබ්බත් වැඩක් නෑ Click to expand... භල්ලෝ භල්ලෝ ඕකුන්.
slider_hash Well-known member Jul 29, 2015 1,468 362 83 ගෙදර තමයි Jul 2, 2020 #22 Heshan Daminda said: භල්ලෝ භල්ලෝ ඕකුන්. Click to expand... කියල වැඩක් නෑ බන් දැන් මාස ගානක ඉදල 15 වෙද්දි ඩේට ටික වාශ්ප වෙනව මොන විදියට මීටර් කරන්න හැදුවත් වැඩක් නෑ අනේ මන්ද බන් කපනව කැපිල්ලක් ඇගට නොදැනෙන්න Reactions: Heshan Daminda
Heshan Daminda said: භල්ලෝ භල්ලෝ ඕකුන්. Click to expand... කියල වැඩක් නෑ බන් දැන් මාස ගානක ඉදල 15 වෙද්දි ඩේට ටික වාශ්ප වෙනව මොන විදියට මීටර් කරන්න හැදුවත් වැඩක් නෑ අනේ මන්ද බන් කපනව කැපිල්ලක් ඇගට නොදැනෙන්න
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Jul 2, 2020 #23 Die-hard said: එක හොරයක් නම් තියෙනවා... මුලින් හැම මාසෙම ලොයල්ටි ඩේටා මුළු ගානට 100mb එකතු උනා..දැන් එක එකතු වෙන්නේ නැහැ Click to expand... මටත් මේක ඊයෙ නෝට් වුනේ. අලුතෙන් ඩේටා එකතු වෙලා නෑ. Reactions: Heshan Daminda and HKavinda
Die-hard said: එක හොරයක් නම් තියෙනවා... මුලින් හැම මාසෙම ලොයල්ටි ඩේටා මුළු ගානට 100mb එකතු උනා..දැන් එක එකතු වෙන්නේ නැහැ Click to expand... මටත් මේක ඊයෙ නෝට් වුනේ. අලුතෙන් ඩේටා එකතු වෙලා නෑ.
HKavinda Well-known member Dec 23, 2013 54,330 20,723 113 Panadura Jul 2, 2020 #24 Die-hard said: එක හොරයක් නම් තියෙනවා... මුලින් හැම මාසෙම ලොයල්ටි ඩේටා මුළු ගානට 100mb එකතු උනා..දැන් එක එකතු වෙන්නේ නැහැ Click to expand... ඔව් බන් දැන් මාස දෙක තුනක ඉදන් ලොයල්ටි ඩේටා වැඩි වෙන එක වෙන්නෙ නෑ තමා Reactions: Heshan Daminda and HSW
Die-hard said: එක හොරයක් නම් තියෙනවා... මුලින් හැම මාසෙම ලොයල්ටි ඩේටා මුළු ගානට 100mb එකතු උනා..දැන් එක එකතු වෙන්නේ නැහැ Click to expand... ඔව් බන් දැන් මාස දෙක තුනක ඉදන් ලොයල්ටි ඩේටා වැඩි වෙන එක වෙන්නෙ නෑ තමා
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Jul 2, 2020 #25 oke podi horayak tiyanawa. kaatada eka ahu une?? Reactions: Heshan Daminda
HKavinda Well-known member Dec 23, 2013 54,330 20,723 113 Panadura Jul 2, 2020 #26 asankadinesg said: oke podi horayak tiyanawa. kaatada eka ahu une?? Click to expand... ඒ මොකක්ද බන් Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,165 1 100,936 113 34 Kalutara Jul 2, 2020 #27 asankadinesg said: oke podi horayak tiyanawa. kaatada eka ahu une?? Click to expand... මොකක්ද? Reactions: HKavinda
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Jul 2, 2020 #28 Heshan Daminda said: මොකක්ද? Click to expand... inbox Reactions: Heshan Daminda