ඇත්තටම මේ වගේ භයානක තත්වේ මැද lpl පවත්තන්න හේතුව කුමක්ද?? බුකියේ සමාජෙ ගෙනයි ආන්ඩුවේ අසාර්ථක ගෙනයි වැඩියෙන් කතාවෙනව , මේකට විසඳුමක් වසෙන් LPL.. කට්ටිය අනිවරෙන් kandy, colombo, jaffna . කියලා කන්වර්ට් වෙනවා ... රටේ ප්‍රශ්න අමතක වෙනවා ...
හැම එකාම කාලෙන් කාලෙට කරන්නෙ ඔහොම ආතල් එකක් දෙන එකනේ...එක්කො මොකක් හරි ගොන් පාට් එකක් දාල ආයිත් ඒක නවත්තයි....එක්කෝ අලුත් නීතියක් ගෙනත් ඒක කෑන්සල් කරයි ...ඔය දේමනේ දැං සෑහෙන කාලෙක ඉදං වෙන්නෙ.... මිනිස්සුන්ට ඇත්තටම තියෙන ප්‍රශ්න වෙනුවට වෙන එකක් අවුස්සල තියලා අමතක කරවන එකනේ කරන්නේ...රට බෙදෙනවා කියලා නෙමෙයි මන් කියන්නේ, රටේ ප්‍රශ්න කතා නොවී මිනිස්සු ප්‍රශ්න අමතක කරයි කියල කියන්නේ