Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    ටීම් වල අයිතිකාරයො තමා
    Kawda owners la bn?
    පොඩි ගානක් ගෙවනවා ඈත්තේ. මාලින්ග ආවෙත් නෑනේ
    Sirawata u awe natte gana madi nisada? Etakota russel gahanne ai? Mn dekke afridiyawat aragena naki huthhalat awit
     
    • Like
    Reactions: dhanuka kumara

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,737
    163,663
    113
    එකමත් එක රටක
    ඉන්දියන් පකිස්තාන් උන් ඉන්නෙ ලංකාවේ අයිතිකාරයො කවුරුත් නෑ.

    ඊලග එකේ ලකාවේ සෙට් එක බහි ..
    කොහොමද නිකන් දිලිත් ජයවීර , රෙනෝ , නිශ්ශංක සෙනදිපති, දම්මික පෙරේරා, රිෂාඩ් බදුදීන් වගේ සෙට් එකක් team owners විදියට ඉද්දි ;-)
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    ඊලග එකේ ලකාවේ සෙට් එක බහි ..
    කොහොමද නිකන් දිලිත් ජයවීර , රෙනෝ , නිශ්ශංක සෙනදිපති, දම්මික පෙරේරා, රිෂාඩ් බදුදීන් වගේ සෙට් එකක් team owners විදියට ඉද්දි ;-)
    ohoma dekatawath invest karanna puluwan ekek lankawe nedda bn, aduma 1 team ekakatawath. :baffled: :confused:
    Team ownerta tiyena benefits monada bn, players lawa salli dila gattata passe lebena?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,737
    163,663
    113
    එකමත් එක රටක
    TeamCityOwner
    Colombo KingsColombo, Western ProvinceMurfad Mustafa (Faza Group)
    Dambulla ViikingDambulla, Central ProvinceSachiin J. Joshi (Viiking Ventures)
    Galle GladiatorsGalle, Southern ProvinceNadeem Omar (Omar Associates)
    Jaffna StallionsJaffna, Northern ProvinceAnandan Arnold and Rahul Sood
    Kandy TuskersKandy, Central Province Sohail Khan (Sohail Khan International LLP)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ohoma dekatawath invest karanna puluwan ekek lankawe nedda bn, aduma 1 team ekakatawath. :baffled: :confused:
    පුළුවන් උන් නං ඇති සල්ලි යටකරන්න බය ඇති මේ වසංගත කාලේ. මාත් හිතුව් අඩුගානේ තනියම බැරිනං හවුලේ හරි අපේ උන් එකතුවෙලා ටීම් ටික ගනියි කියල. අපරාදේ ඒ සල්ලි ටිකත් ලංකාවේ ඉතුරු කරගන්න තිබුන
     
    • Like
    Reactions: Voldemort Bro

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    Kawda bn meke inna players lata salli gewanne?
    Ps
    Team ownerta tiyena benefits monada bn, players lawa salli dila gattata passe lebena?
    තරගාවලියේ අයිතිය IPG group එකට අවු 5ට (2020-2024) දීලා තියෙන්නේ
    එයලා තමා මුලු තරගාවලියම සංවිදානය කරන්නේ.ඒකේ වියදම,අදායම් වල වගකීමත් තියෙන්නේ ඒ අයට
    ඒ වෙනුවෙන් ලංකවේ ක්‍රිකට් බෝඩ් එකට අවුරුද්දකට US$ 1.9 million ගෙවනවා.ඒක අවුරුද්ද ගානේ 10% වැඩි වෙනවා
    කාන්ඩායම් විකුනන එක,අනුගරාහකයන් ගන්න එක,විකාශන අයිතිය විකුනන එක කරන්නේ IPG එකෙන්
    කන්ඩායම් වල ක්‍රිඩකයන්ට ගේවීම් කරන්නේ කන්ඩායම් අයිතිකරුවන්
    එයාලත් ඉතින් අනුග්‍රාහයක් සෙට් කරගෙන වැඩේ කරනවා
    කොරොනා කේස් එකත් එක්ක ලොකු ඉන්කම් එකක් නැති වේවි
    ජැෆ්නා ටීම එක අරන් ඉන්නේ ක්‍රික්ට් පිස්සෙක්
    Galle gladiators අයිතිකාරයට තමා ගිය අවුරුද්දේ pakistan super league එකේ කප් එක ගත්ත quetta gladiators අයිති
    IPG උන් pakistan super league, mzansi super league,UAE T10 වල වැඩ කරලා තියෙනවා
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Anandan arnold kiyanne lankawe ipaduna businessman kenek..jaffna born ekkenek..uk.wela business karana kenek..eya meeta kalin godak lankawata udaw kerepu kenek...habai tamil..koti diaspora wage nemai habai..eth danne na itin...
    Oya wage lankan born tamil businessman kenekta ltte eke un nikan inna denne na habai..anika uk based ekekta..danne na itin..mehema hari deyak ipadunu rata wenuwen kerana eka hodai..

    Bohodurata cup eka un gani..IPL wage fixed match une nattam hodai..eth mata sakai sanga mahela support keranne jaffna unta..


    PS- hamadama dhoni chennai dinna, rohit mumbai dinewwa....eth hamadama kohli paradai...umbalata nikan eka pattern ekak kiyala hitenne nadda..eth playersla 11 ma ekama decision ekakata genna amarui..captain athe thama wade tiyenne..jaffna captain thisara..poddak hithala balapan oluwen...