LRT විකල්ප විසඳුමක්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    dapu eka point ekakatawath on point reply karanna baha. lissalama gihilla wena wenama oya wage kathaa kikiya innawa. :lol:
    senior professor amal kumaarage kiyana ekath ohomai. ubada dannaa :rofl::rofl:
    මට ඔය මොන පකෙක් ගෙන් වත් වැඩක් නැහැ .උන් ගෙන් අහන්න මගේ කොහේවත් කහන්නේ නැහැ🤣 මට ඔය LRT හැදුවත් එකයි නැතත් එකයි 🤣

    මාලඹේ Station එක අරගෙන ගිහින් Cinec එක ගාව ගහපුවහම කඩුවෙල ඉන්න එවුන් UBER දාගෙන Station එකට එන්න ඕනේ 🤣🤣
    ඔන්න ලංකාවේ ගොන් මෝඩයන් ගේ Planing 🤩🤩

    උඹලා වගේ හරක් ටිකක් ඉන්න කල් අපිට ඉතින් අබ සරණයි 🤩🤩🤩
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ

    Malabe-Fort LRT line එක phase 2 එකේදි කඩුවෙලටම extend කරනව මචන්. phase 1 එකේදිත් අනික් සේරම infrastructure design කරල තියන්නෙ කඩුවෙල extension එකටත් එක්කමයි. උඹේ Google Phd කරද්දි ඒක දැක්කෙ නැද්ද?
    හරක ගාන්න කලින් බාගෙට google කරල නැතුව හොඳට හොයල බලල එන්න මෙහෙම ලැජ්ජ වෙන්නෙ නැතුව

    Malabe IT park Station එක තියෙන්නෙත් CINEC එක ළඟ නෙමෙයි. මුලින්ම කියපන් උඹ අඩු ගානෙ Google කරාද කියලවත් නොදන්න රෙද්දවල් කියවල මෙහෙම පජාත වෙන්නෙ
     
    පලයන් බං යන්න මිනිස්සු නැති IT පාර්ක් කියන්නේ මිලෙනියම් IT එක තියෙන පැත්ත . cinec එක තව හොදයි එහේ වැලිවිට ීීීීීීීීීීීීීීීීීීීීී. ඉඳන් එන එ්වුන් ට හරි ළඟයි 🤣 මම කතා කරේ Phase 1 ගැන තමා එකම Line එකට Phase දෙකක් 🤣
    පෙන්නපන් කෝ බලන්න plan එක Phase 2 🤣
    Phase2 පටන් ගන්නකොට Phase 1 ෆෙල්
    වෙලා 🤩

    උබ ඔය නාහයෙන් අඬන්නේ JOB එක නැති වෙන නිසා 😛😛😛
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    435
    276
    63
    under ground hadanwa nam itin quality eka wadagath nattan gila bahala mala keliyak wei
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    පලයන් බං යන්න මිනිස්සු නැති IT පාර්ක් කියන්නේ මිලෙනියම් IT එක තියෙන පැත්ත . cinec එක තව හොදයි එහේ වැලිවිට ීීීීීීීීීීීීීීීීීීීීී. ඉඳන් එන එ්වුන් ට හරි ළඟයි 🤣 මම කතා කරේ Phase 1 ගැන තමා එකම Line එකට Phase දෙකක් 🤣
    පෙන්නපන් කෝ බලන්න plane එක Phase 2 🤣
    Phase2 පටන් ගන්නකොට Phase 1 ෆෙල්
    වෙලා 🤩

    උබ ඔය නාහයෙන් අඬන්නේ JOB එක නැති වෙන නිසා 😛😛😛

    හානේ ඒක දැනගනද හිටියෙ. එහෙනම් ඇයි කඩුවෙල ඉඳන් uber දාගෙන එන්න වෙනව කිව්වෙ :rofl: :rofl: :rofl: :rofl:

    phase 2ක් ගැන දැනගන හිටියනම් ඇයි දැන් phase 2 ගැන ආයි මගෙන් අහන්නෙ පෙන්නන්න කියල. මොකෙක්ද උඹ :lol::lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    හානේ ඒක දැනගනද හිටියෙ. එහෙනම් ඇයි කඩුවෙල ඉඳන් uber දාගෙන එන්න වෙනව කිව්වෙ :rofl: :rofl: :rofl: :rofl:

    phase 2ක් ගැන දැනගන හිටියනම් ඇයි දැන් phase 2 ගැන ආයි මගෙන් අහන්නෙ පෙන්නන්න කියල. මොකෙක්ද උඹ :lol::lol::lol:
    1.උබ නේ දැන් කිව්වේ Phase 2 තියෙනවා ඔක්කොම හරි කියලා දැන් මගෙන් අහනවා Phase 2 plan එක පෙන්වන්න කියනවා . තමන් දෙයක් කියනවා නම් එක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ 🤣 මම කියපු ඒවා මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා උඩ Comment වල 😛

    2.Metro වලට අකුණු ගහන්නේ නැහැ කිව්වා දැන් අකුණු ගහනවා කියලා උබ ට පිළිගන්න උනා 😛
    3. Metro Under Ground උනා කියලා Metro එකට විශේෂ වාසියක් නැහැ කියාල කිව්වා . මුහුදු සුළඟට යකඩ දිරනවා කියලා උබ ට පිළිගන්න උනා 🤣

    4. රේල් පීලි පස්සනවා එක නිසා ප්‍රසාරණය වෙන්නේ නැහැ කිව්වා ඒකත් බොරු කියලා ඔප්පු කාරා

    5.MTRO Rail Track එකේ යනකොට සද්දෙ එන්නේ නැහැ කිව්වා .(ඇතුලට සද්දෙ අාවේ නැතුවාට එළියට සද්දෙ එනවා කන පැලෙන්න 🤣🤣 මේකෙන් තමා මම දැන ගත්තේ උබ ජීවිතේට Metro Train ඒකක ගිහිං නැහැ කියලා බ්‍රෝ 🤣🤣🤣

    උබ ඔය ලොකුවට LRT ගැන කතා කරාට LRT එකක් ගැන ප්‍රායෝගික දැනීමක් නැති එකෙක් . වෙන තියා Metro එකකට නෑගලවත් නැති ලංකාවේ ගොන් බයියෙක් 🤩 🤩🤩
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    මාළබේ - බත්තරමුල්ල - රාජගිරිය - බොරැල්ල - කොටුව කියන පාරට Elevated Light Rail Transit හැර වෙන කිසිම විසඳුමක් ගැලපෙන්නෙ නැහැ. එහෙම කියන්නෙ දේශීය සහ විදේශීය traffic engineers, experts ල ගණනාවක් එක්ක කරපු transport master plan එකකින් සහ feasibility study එකකින්. කොමිස් සහ අරමුණු බලාපොරොත්තුවෙන් වෙන එක එක failed solution ගෙනෙයි.

    මතකද රාජගිරිය ගුවන් පාලම. engineers ල කරල යෝජනා කරන්න හදපු ගුවන් පාලම proposed trace එකේ ඉඳල උඩ ඉන්න කාලකන්නි දෙගුණයකින් කොට කලා. උදේට අද ඒක elevated car park එකක්.
    thanks nodanna godak dewal igena gatta.

    thawa eka prashnayak tiyenawa. samaharu kiyanawa meka hadanna buildings/offices godak kedenawa kiyala eka attada?
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    පොල් බයියන් තමන්ව ආරක්ෂා කරන්න වලි කන හැටි දැක්කම සෑර් ටත් පුදුම හිතෙනව ඇති
     
    • Like
    • Haha
    Reactions: ishancjs and hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    උබ ඔය ලොකුවට LRT ගැන කතා කරාට LRT එකක් ගැන ප්‍රායෝගික දැනීමක් නැති එකෙක් . වෙන තියා Metro එකකට නෑගලවත් නැති ලංකාවේ ගොන් බයියෙක් 🤩 🤩🤩

    1.උබ නේ දැන් කිව්වේ Phase 2 තියෙනවා ඔක්කොම හරි කියලා දැන් මගෙන් අහනවා Phase 2 plan එක පෙන්වන්න කියනවා . තමන් දෙයක් කියනවා නම් එක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ 🤣 මම කියපු ඒවා මම ඔප්පු කරලා පෙන්නලා තියෙනවා උඩ Comment වල 😛

    www.clr.lk website එකට පලයන්. ඒකෙ තියනව Downloads section එකේ feasibility study කියල report එකක්. අන්න ඒක download කරගන කියවගන පලයන් kaduwela extension එක ගැන තියනව. හරිද? ඒත් මදියන් කියපන් ඒක ජපාන අගමැතිගෙ දිවුරුම් ප්‍රකාශයකුත් එක්ක පෙන්නන්න ඕන තරම් අසහනයකින් ඉන්නවනම්

    2.Metro වලට අකුණු ගහන්නේ නැහැ කිව්වා දැන් අකුණු ගහනවා කියලා උබ ට පිළිගන්න උනා 😛

    metro නෙමෙයි ෆැරඩේ කුටීරයක් නොවන ඕනම භෞතික වස්තුවකට අකුණු ගහනව. ඒක මම කොහෙවත් පිළිනොගෙන නෑනෙ. ඒත් මාළබේ-කොටුව LRT එක design කරන්නෙ Lightning protection එක්ක. ඒ විතරක් නෙමෙයි වහිනවත් එක්කනෙ. වැස්ස ඇතුලට නොඑන්න වහලයක් එක්ක තමා කෝච්චි ටික design කරල තියන්නෙ. ඒ විතරක් නෙමෙයි හුළඟත් හමනව. භූමිකම්පාත් එනව, ගංවතුරත් එනව. ඒ සේරටම ඔරොත්තු දෙන විදිහට තමා මාලඹේ කොටුව LRT එක කරල තියන්නෙ. එතකොට අකුණු ගහනව කියල කිව්වට ඒක මෙතනට අදාල වෙන්නෙ නෑ නේද? උඹ කාර් එකක් එහෙම ජීවිතේට ගන්න එපා මොකද උඹේ ලොජික් වලට අනුව වහිද්දි කාර් පාවිච්චි කරන්න බෑනෙ :rofl:

    3. Metro Under Ground උනා කියලා Metro එකට විශේෂ වාසියක් නැහැ කියාල කිව්වා . මුහුදු සුළඟට යකඩ දිරනවා කියලා උබ ට පිළිගන්න උනා 🤣

    මේක දෙවෙනි පාරටත් කියන්නෙ හරකට තේරෙන්නෙ නැති නිසා. මුහුදු හුළඟට යකඩ දිරනව තමයි. යකඩෙන් හදල නැති ඇළුමිනියම් කෝච්චි එතකොට කොහොමද දිරන්නෙ මුහුදු හුළඟට?????. ඒ ඇරත් යකඩෙන් හැදුවත් corrosion protection නැතුව කෝච්චි කරන්න උඹ හිතුවෙ ජපානෙ වගේ වල ඉන්නෙ උඹ වගේ එළ හරක් කියලද.??
    ඒ මොක නැති උනත් මාළබේ-කොටුව LRT එක යන පාරෙ මුහුද කොහෙන්ද?????
    උඹනම් මී හරකුන්ටත් නින්දාවක්

    4. රේල් පීලි පස්සනවා එක නිසා ප්‍රසාරණය වෙන්නේ නැහැ කිව්වා ඒකත් බොරු කියලා ඔප්පු කාරා

    කෝ කොහෙද මොකක්ද උඹ ඔප්පු කලේ? පෙන්නපන් තියන තැන?
    උඹේ වචනයද මම සලකන්න ඕනෙ ඔප්පු කිරීම හැටියට? continuous welded rail පාවිච්චි කරල රේල් පාරවල් හදන්න බෑකියල මූලාශ්‍ර සහිතව ඔප්පු කරපන් මම උඹ ඉල්ලන ගානක් දෙනව.

    බැරිනම් butt welding කරල රේල් පාරවල් හදන්නෙ 1924 ඉඳන් කියල මෙතනට ගිහින් ඉගනගනින් අනාතය.

    https://en.wikipedia.org/wiki/Track_(rail_transport)#Continuous_welded_rail

    LRT project එකේ මේ සම්බන්ධව පැහැදිලිව අපේ report වල තියනව ඒව එළියට දෙන්න බෑ publish නොකරපු දේවල් නිසා

    තාම 1890 හදපු සිල්පර කොටන් දාල හදපු රේල් පාරක් අයිනෙ ඉන්න උඹ වගේ අනාතයින්ට මැජික් උනාට මට කරන්න දෙයක් නෑ

    5.MTRO Rail Track එකේ යනකොට සද්දෙ එන්නේ නැහැ කිව්වා .(ඇතුලට සද්දෙ අාවේ නැතුවාට එළියට සද්දෙ එනවා කන පැලෙන්න 🤣🤣 මේකෙන් තමා මම දැන ගත්තේ උබ ජීවිතේට Metro Train ඒකක ගිහිං නැහැ කියලා බ්‍රෝ 🤣🤣🤣

    JIC E4025 කියන rail noise mitigation වලටම හදල තියන Japanese Standard එකට තමා design කලේ. එක කෝච්චියක් ළඟම හිටියොත් උපරිම එන්නෙ ඩෙසිබල් 78යි. හැබැයි කවුරුත් එච්චර ළඟ නෑ. පාරට එන්නෙ ඩෙසිබල් කීයද කියල උඹේ Phd 4ක බුද්ධියෙන් calculate කරල ඒක ලොකුද කියල මටම කියපන් ( viaduct එකේ උස meter 15 යි ) ඒක කරගන්න දැනුමක් නැත්තන් ඒකත් කියපන්. ආ නෑ දැනුම නැත්තෙ නෑනෙ ලෝ සුපතල metro rail expert ට . මෝඩ හරක. කොහෙ හරි එක elevated rail system එකක් දැකල ඌ හිතන්නෙ මේකත් ඒකම තමයි කියල. තොගෙයි 3 wheel කාරයන්ගෙයි කිසි වෙනසක් නෑ. උන් උන්ගෙ අත්දැකීමෙන් පොර ටෝක් දෙනව උඹ උඹේ අත්දැකීමෙන් පොර ටෝක් දෙනව. දෙන්නම ටෝක් දෙන්න තරම් තැනකට නාපු typical google අනාතයො

    නෑ එක්කො කමක් නෑ තෝ වගේ ලොන්ත පාළුවෙක්ට මොන calculations ද. බලන වෙන කෙනෙක්ට දැනගන්න දාන්නෙ. LRT එක යද්දි පාරෙ ඉන්න කෙනෙක්ට එන්නෙ ඩෙසිබල් 55යි. ඩෙසිබල් 55 අඩුද වැඩිද කියල කරල බලාගන්න. යටිනුත් දාල තියනව

    decibel-scale.jpg

    thanks nodanna godak dewal igena gatta.

    thawa eka prashnayak tiyenawa. samaharu kiyanawa meka hadanna buildings/offices godak kedenawa kiyala eka attada?
    එහෙම මහලොකුවට කැඩෙන්නෙ නෑ මචන්. පුළුවන් තරමක් පාර මැද්දෙ එකේ තමා viaduct columns වදින්නෙ. එතකොට කැඩෙන්නෙ නෑ. station තියන තැන් වල ටිකක් පළල තියන නිසා දෙපැත්තෙ සමහර buildings වල විතරක් හෙන පොඩි කඩ කෑලි වගේ ඒව කැඩෙනව. අතන ජාතික රෝහලේ ඉඳන් ඩාර්ලි රෝඩ් එකට දාද්දි වංගුව අංශක 90 ටම තියන නිසා එතන බෙන්ඩ් එක ගන්න අර ඉෂාර ට්‍රේඩර්ස් එක කැඩෙනව. බොරැල්ල මාකට් එකේ කෑල්ලක් කැඩෙනව. ඒකත් shops කිහිපයක් අයින් වෙනව. කොහොමත් ඔය development එකත් එක්ක stations අවට අළුත් බර building තොගයක් හැදිල උපරි
     
    Last edited:

    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    නෑ බං පොළොව යටින් යන කෝච්චි වල හදන්න යන cost එක lrt ඇති එකේ ටිකටත් වඩා වැඩියි ලු. මම දැක්කා කවුරුහරි දාල තිබ්බා lrt හැදුවනම් ඒකෙ නඩත්තු වියදම කවර් කරන්න එක පැත්තක ටිකට් එකක් රුපියල් පන්සීයක් විතර වෙනවා කියලා එහෙම බැලුවොත් ඒක හැදුවා කියලා මිනිස්සුන්ට හැමෝටම එකේ යන්න බැරි වෙනවා. මට හිතෙන්නෙ තියෙන ලාබම ප්‍රවාහන මාධ්‍ය බී ආර් ටී .

    ගොඩක් වෙලාවට කරොත් මේක කරන්න ඉඩ තියෙනව. ඒක කරන්නත් දැනට තියෙන පාරවල් ඉඩ මදි එතකොට පාරවල් තව පළල් කරලා පාරවල් මැදින් අනිත් වාහන යන්නේ නැති බස් විතරක් යන ලෙන් දානවා

    පාර හරහා යනවා නම් හෝ දකුණට හරවනවා නම් ගුවන් පාලම් වලින් ගිහින් හරවන්න වෙන්නේ. බස් lane එක යන්නේ පාර මැද්දේ බස් නවත්තන තැනට යන්න තියෙන්නේ දෙපැත්තේ ඉඳන් පොළොව යටින් ගොඩක් රටවල් . පිලිපීන් එළ ඔය කී විදියට බස් rapid growth සිස්ටම් එක සෑහෙන හොඳින් වැඩ කරනවා

    අඩුම ගානෙ මේ වගේ එකක්වත් කරනවා නම් ලොකු දෙයක්

    View attachment 95068

    View attachment 95069
    View attachment 95070
    INITIAL COST IS HIGH FOR LRT. And maintanance COST is low. BRT is opposit.
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    INITIAL COST IS HIGH FOR LRT. And maintanance COST is low. BRT is opposit.

    BRT gahanna koheda ban Colombo land tiyenne.Wandi gewannama oita wada ganak yai.
    Danatama ~15% roads tiyenne metro area eke.anika BRT eke capacity ekai speed ekai compare karanna wenawa
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    BRT gahanna koheda ban Colombo land tiyenne.Wandi gewannama oita wada ganak yai.
    Danatama ~15% roads tiyenne metro area eke.anika BRT eke capacity ekai speed ekai compare karanna wenawa
    True. Just wanted to say ticket wont COST 500 lkr.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Kottawa highway eka Athurugiriye indan rajagiriya, dematagoda haraha port city ekatama geniyana project ekak issara indanma thiyenawa.

    Port-Access-Elevated-Highway-Project.jpg
     
    • Like
    Reactions: The Kingslayer

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    mekanam habai rajagiriyen passe office crowd eka yana corridor eken pita panala wena dihawakin ne yanne
    Hondata balanna, Oke baseline ekata set wena kallakuth thiyanawa.
    LRT eka unath koi paren dammath ahu wenne nathi set ekak innawa, colombo area eka hama thanama office thiyanawane.
    Enisa mokak dammath kohomath bus danna wenawa.
    Athurugiriya, Malabe, rajagiriyata wenakan minissu padinchi line eke yana ekai wadagath kama, eeta passe kohomath ekai.
     
    • Like
    Reactions: The Kingslayer

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Hondata balanna, Oke baseline ekata set wena kallakuth thiyanawa.
    LRT eka unath koi paren dammath ahu wenne nathi set ekak innawa, colombo area eka hama thanama office thiyanawane.
    Enisa mokak dammath kohomath bus danna wenawa.
    Athurugiriya, Malabe, rajagiriyata wenakan minissu padinchi line eke yana ekai wadagath kama, eeta passe kohomath ekai.
    z_p-4-LRT3.jpg

    me network eka complete unamanam oya issues serama nathi wei. e arath LRT wala idan mini bus wage short distance eha meha yai station wala idan station nathi dihas walata
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    z_p-4-LRT3.jpg

    me network eka complete unamanam oya issues serama nathi wei. e arath LRT wala idan mini bus wage short distance eha meha yai station wala idan station nathi dihas walata
    Oke line 7 thiya 1 hada ganna salli nathuwane dangalanne, ithin issarahata karanna puluwan alternative ekak ganane meke api katha karanne.
     
    • Like
    Reactions: The Kingslayer

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Oke line 7 thiya 1 hada ganna salli nathuwane dangalanne, ithin issarahata karanna puluwan alternative ekak ganane meke api katha karanne.
    salli nathuwa nemei ban commission enne nathi nisa. nattan ara loan eka gaththa kiyala anduwe agen kallak yanne na. land aquisition walata kohomath salli danna wenawa mona project eka kalath