උබ වගේ ගොං බඩු වකට තේරුම් ගන්න අමාරු යි කියලා මම දන්නවා

. හිගලා හිගාලා UNP ආණ්ඩුවට කඩේ ගිහින් ගත්තා Temp Job එකට කෙළ වෙන නිසා එක අතකට පිස්සු වැටිලා බල්ලෙක් වාගේ කෑ ගහනවා කියලා මට හිතෙන්නේ


උබල වගේ උද්ධාච ගොබ්බොයෝ හදන LRT
1 . Phase 2 තියෙනවා කියලා දැන් කියනවා web එකෙන් හොයාගන්න කියලා මට කොහේවත් කහන්නේ නැහැ . මම කිව්වේ කොහොමත් Phase 1 එකම සාර්ථක නැහැ කියලා . phase1 සාර්ථක වෙන්නේ නැතුව phase2 එකට යන්නේ කොහොමද ගොං හරාකො
2.
ඔව් ලෝකේ හොදම MRT System එක හදලා තියෙන්නේ Singapore වල . උබ ඔය කියන Lightning protection නැතුව වෙන්න ඇති හැඳල තියෙන්නේ . උබ එහේ හිටියනං සිංගප්පූරු කාරයන්ට වතුර ඇතුලට එන්නේ නැති වෙන්න අකුණු සන්නායක ත් හයි කරලා .දන්නේ නැති මගුල් කියවලා නෝන්ඩි වෙන්න එපා යකෝ.
3
මචං මම මේක අහන්නේ මට උබ ට තරං Metro Trains ගැන දැනුමක් නැති නිසා
ඔය කියන ඇලුමිනියම කෝච්චියේ චැසි එකත් හදලා තියෙන්නේ ඇලුමිනයම වලින් ද බං ??


රේල් පාර ත් ඇලුමිනියම වලින් ගහන්න තිබ්බනං මරු එයි ඇණ එහෙම ඔක්කොම ඇලුමිනියම වෙන්න ඇති නේද?

4.
හා හා නිකං දත කට හාපා ගන්න එපා .මම එහෙම කොහොවත් කියලා නැහැ මම කිව්වේ Rail Track කොහොම පැස්සුවත් සද්දෙ නම් එනවා කියලා . උබ නේ කිව්වේ පාස්සන නිසා සද්දෙ එන්නේ නැහැ කියලා . උඹේ පින් පඩිය යෙන් මට කීයක් දෙන්නද හිතා ගෙන හිටියේ

5.
ඔයා කියන Japan JIC E4025 rail noise mitigation system එකට නෙවෙයි ද බං Japan වල Metro design කරලා තියෙන්නේ ? මට නම් එකේ Train එක යනකොට සද්දයක් එනවා

උබ ත් පොඩ්ඩක් වහල් භාවයෙන් මිදිලා ඕක අහලා බලපං සද්දායක් එනවද කියලා Train එක යනකොට


(සද්දායක් එන්නේ නැති Metro ලෝකේ කොහේවත් නැහැ කියලා තේරෙන්නේ නැති UNP මැටි හරක්කෙක් )
මේ Japan
මේ Singapore
බලපං උබල වාගේ වැඩ කාරයො නැතිව ජපානය සිංගප්පූරුව විදින දුක
6.
අපෝ එපා ඒ්වා උබ ම තියා ගනින් .
7. .
උබල
ලෝකේ කොහෙත් නැති විදියට ලංකාවේ LRT System එක ගහන එක ගැන මට හරි ආඩම්බරයි . ලොවෙත් නැහැ කියලා කියන්නේ මේ වාගේ LRT System වලට තමා mchan

උබ ඕකේ ග්රැෆික් ඩිසයිනින් කරලාද Metro Specialist උණේ

මචං කොහොමත් උබ Jobless තමා . දැන් ඉතින් වෙන ජොබක් හොයා ගනින් කොහෙන් හරි

මේ ආණ්ඩුව වෙන set එකක් අරගෙන අළුත් Project එකක් පටන් ගනී . උබ ට පුළුවන් ගෙදරට වෙලා සෙල්ලම් කෝච්චියක් අරගෙන සෙල්ලම් කෝච්චි පදින්න LRT