LRT විකල්ප විසඳුමක්

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    salli nathuwa nemei ban commission enne nathi nisa. nattan ara loan eka gaththa kiyala anduwe agen kallak yanne na. land aquisition walata kohomath salli danna wenawa mona project eka kalath
    Wenna athi ban, eth ara japaneth api loan eka gaththe naha kiyala china, lankawe deshapaluwo okoma adagena TV program hadanna tharam ridila kiyanne, ungeth wena yati aramunu thiyanawa.
    Habai Japane dena naya epa kiyala china walin wadi gaanata naya gannawa nam ekath waradi.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279

    Geo politics කොහොමත් තියනවා. එහෙමයි කියල ඕක නොකර ඉන්න එක හරියට බැංකු අපිට ආදරේට ණය දෙන්නේ නැනේ කියල ගමේ ගිනි පොලියගෙන් සල්ලි ගන්නවා වගේ වැඩක්
     
    • Like
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    1.
    www.clr.lk website එකට පලයන්. ඒකෙ තියනව Downloads section එකේ feasibility study කියල report එකක්. අන්න ඒක download කරගන කියවගන පලයන් kaduwela extension එක ගැන තියනව. හරිද? ඒත් මදියන් කියපන් ඒක ජපාන අගමැතිගෙ දිවුරුම් ප්‍රකාශයකුත් එක්ක පෙන්නන්න ඕන තරම් අසහනයකින් ඉන්නවනම්

    2

    metro නෙමෙයි ෆැරඩේ කුටීරයක් නොවන ඕනම භෞතික වස්තුවකට අකුණු ගහනව. ඒක මම කොහෙවත් පිළිනොගෙන නෑනෙ. ඒත් මාළබේ-කොටුව LRT එක design කරන්නෙ Lightning protection එක්ක. ඒ විතරක් නෙමෙයි වහිනවත් එක්කනෙ. වැස්ස ඇතුලට නොඑන්න වහලයක් එක්ක තමා කෝච්චි ටික design කරල තියන්නෙ. ඒ විතරක් නෙමෙයි හුළඟත් හමනව. භූමිකම්පාත් එනව, ගංවතුරත් එනව. ඒ සේරටම ඔරොත්තු දෙන විදිහට තමා මාලඹේ කොටුව LRT එක කරල තියන්නෙ. එතකොට අකුණු ගහනව කියල කිව්වට ඒක මෙතනට අදාල වෙන්නෙ නෑ නේද? උඹ කාර් එකක් එහෙම ජීවිතේට ගන්න එපා මොකද උඹේ ලොජික් වලට අනුව වහිද්දි කාර් පාවිච්චි කරන්න බෑනෙ :rofl:

    3.

    මේක දෙවෙනි පාරටත් කියන්නෙ හරකට තේරෙන්නෙ නැති නිසා. මුහුදු හුළඟට යකඩ දිරනව තමයි. යකඩෙන් හදල නැති ඇළුමිනියම් කෝච්චි එතකොට කොහොමද දිරන්නෙ මුහුදු හුළඟට?????. ඒ ඇරත් යකඩෙන් හැදුවත් corrosion protection නැතුව කෝච්චි කරන්න උඹ හිතුවෙ ජපානෙ වගේ වල ඉන්නෙ උඹ වගේ එළ හරක් කියලද.??
    ඒ මොක නැති උනත් මාළබේ-කොටුව LRT එක යන පාරෙ මුහුද කොහෙන්ද?????
    උඹනම් මී හරකුන්ටත් නින්දාවක්

    4.
    කෝ කොහෙද මොකක්ද උඹ ඔප්පු කලේ? පෙන්නපන් තියන තැන?
    උඹේ වචනයද මම සලකන්න ඕනෙ ඔප්පු කිරීම හැටියට? continuous welded rail පාවිච්චි කරල රේල් පාරවල් හදන්න බෑකියල මූලාශ්‍ර සහිතව ඔප්පු කරපන් මම උඹ ඉල්ලන ගානක් දෙනව.

    බැරිනම් butt welding කරල රේල් පාරවල් හදන්නෙ 1924 ඉඳන් කියල මෙතනට ගිහින් ඉගනගනින් අනාතය.

    https://en.wikipedia.org/wiki/Track_(rail_transport)#Continuous_welded_rail

    LRT project එකේ මේ සම්බන්ධව පැහැදිලිව අපේ report වල තියනව ඒව එළියට දෙන්න බෑ publish නොකරපු දේවල් නිසා

    තාම 1890 හදපු සිල්පර කොටන් දාල හදපු රේල් පාරක් අයිනෙ ඉන්න උඹ වගේ අනාතයින්ට මැජික් උනාට මට කරන්න දෙයක් නෑ

    5.

    JIC E4025 කියන rail noise mitigation වලටම හදල තියන Japanese Standard එකට තමා design කලේ. එක කෝච්චියක් ළඟම හිටියොත් උපරිම එන්නෙ ඩෙසිබල් 78යි. හැබැයි කවුරුත් එච්චර ළඟ නෑ. පාරට එන්නෙ ඩෙසිබල් කීයද කියල උඹේ Phd 4ක බුද්ධියෙන් calculate කරල ඒක ලොකුද කියල මටම කියපන් ( viaduct එකේ උස meter 15 යි ) ඒක කරගන්න දැනුමක් නැත්තන් ඒකත් කියපන්. ආ නෑ දැනුම නැත්තෙ නෑනෙ ලෝ සුපතල metro rail expert ට . මෝඩ හරක. කොහෙ හරි එක elevated rail system එකක් දැකල ඌ හිතන්නෙ මේකත් ඒකම තමයි කියල. තොගෙයි 3 wheel කාරයන්ගෙයි කිසි වෙනසක් නෑ. උන් උන්ගෙ අත්දැකීමෙන් පොර ටෝක් දෙනව උඹ උඹේ අත්දැකීමෙන් පොර ටෝක් දෙනව. දෙන්නම ටෝක් දෙන්න තරම් තැනකට නාපු typical google අනාතයො

    නෑ එක්කො කමක් නෑ තෝ වගේ ලොන්ත පාළුවෙක්ට මොන calculations ද. බලන වෙන කෙනෙක්ට දැනගන්න දාන්නෙ. LRT එක යද්දි පාරෙ ඉන්න කෙනෙක්ට එන්නෙ ඩෙසිබල් 55යි. ඩෙසිබල් 55 අඩුද වැඩිද කියල කරල බලාගන්න. යටිනුත් දාල තියනව

    decibel-scale.jpg

    එහෙම මහලොකුවට කැඩෙන්නෙ නෑ මචන්. පුළුවන් තරමක් පාර මැද්දෙ එකේ තමා viaduct columns වදින්නෙ. එතකොට කැඩෙන්නෙ නෑ. station තියන තැන් වල ටිකක් පළල තියන නිසා දෙපැත්තෙ සමහර buildings වල විතරක් හෙන පොඩි කඩ කෑලි වගේ ඒව කැඩෙනව. අතන ජාතික රෝහලේ ඉඳන් ඩාර්ලි රෝඩ් එකට දාද්දි වංගුව අංශක 90 ටම තියන නිසා එතන බෙන්ඩ් එක ගන්න අර ඉෂාර ට්‍රේඩර්ස් එක කැඩෙනව. බොරැල්ල මාකට් එකේ කෑල්ලක් කැඩෙනව. ඒකත් shops කිහිපයක් අයින් වෙනව. කොහොමත් ඔය development එකත් එක්ක stations අවට අළුත් බර building තොගයක් හැදිල උපරි

    උබ වගේ ගොං බඩු වකට තේරුම් ගන්න අමාරු යි කියලා මම දන්නවා 🤣. හිගලා හිගාලා UNP ආණ්ඩුවට කඩේ ගිහින් ගත්තා Temp Job එකට කෙළ වෙන නිසා එක අතකට පිස්සු වැටිලා බල්ලෙක් වාගේ කෑ ගහනවා කියලා මට හිතෙන්නේ 🤩🤩 උබල වගේ උද්ධාච ගොබ්බොයෝ හදන LRT 🤣

    1 . Phase 2 තියෙනවා කියලා දැන් කියනවා web එකෙන් හොයාගන්න කියලා මට කොහේවත් කහන්නේ නැහැ . මම කිව්වේ කොහොමත් Phase 1 එකම සාර්ථක නැහැ කියලා . phase1 සාර්ථක වෙන්නේ නැතුව phase2 එකට යන්නේ කොහොමද ගොං හරාකො 🤩

    2.
    ඒත් මාළබේ-කොටුව LRT එක design කරන්නෙ Lightning protection එක්ක. ඒ විතරක් නෙමෙයි වහිනවත් එක්කනෙ. වැස්ස ඇතුලට නොඑන්න වහලයක් එක්ක
    screenshot-20201007-120935.png

    ඔව් ලෝකේ හොදම MRT System එක හදලා තියෙන්නේ Singapore වල . උබ ඔය කියන Lightning protection නැතුව වෙන්න ඇති හැඳල තියෙන්නේ . උබ එහේ හිටියනං සිංගප්පූරු කාරයන්ට වතුර ඇතුලට එන්නේ නැති වෙන්න අකුණු සන්නායක ත් හයි කරලා .දන්නේ නැති මගුල් කියවලා නෝන්ඩි වෙන්න එපා යකෝ.🤩

    3
    මේක දෙවෙනි පාරටත් කියන්නෙ හරකට තේරෙන්නෙ නැති නිසා. මුහුදු හුළඟට යකඩ දිරනව තමයි. යකඩෙන් හදල නැති ඇළුමිනියම් කෝච්චි එතකොට කොහොමද දිරන්නෙ මුහුදු හුළඟට??
    මචං මම මේක අහන්නේ මට උබ ට තරං Metro Trains ගැන දැනුමක් නැති නිසා
    ඔය කියන ඇලුමිනියම කෝච්චියේ චැසි එකත් හදලා තියෙන්නේ ඇලුමිනයම වලින් ද බං ??🤣🤣 රේල් පාර ත් ඇලුමිනියම වලින් ගහන්න තිබ්බනං මරු එයි ඇණ එහෙම ඔක්කොම ඇලුමිනියම වෙන්න ඇති නේද?🤣🤣

    4.
    කෝ කොහෙද මොකක්ද උඹ ඔප්පු කලේ? පෙන්නපන් තියන තැන?

    උඹේ වචනයද මම සලකන්න ඕනෙ ඔප්පු කිරීම හැටියට? continuous welded rail පාවිච්චි කරල රේල් පාරවල් හදන්න බෑකියල මූලාශ්‍ර සහිතව ඔප්පු කරපන් මම උඹ ඉල්ලන ගානක් දෙනව
    හා හා නිකං දත කට හාපා ගන්න එපා .මම එහෙම කොහොවත් කියලා නැහැ මම කිව්වේ Rail Track කොහොම පැස්සුවත් සද්දෙ නම් එනවා කියලා . උබ නේ කිව්වේ පාස්සන නිසා සද්දෙ එන්නේ නැහැ කියලා . උඹේ පින් පඩිය යෙන් මට කීයක් දෙන්නද හිතා ගෙන හිටියේ 🤩🤩

    5.
    JIC E4025 කියන rail noise mitigation වලටම හදල තියන Japanese Standard එකට තමා design කලේ. එක කෝච්චියක් ළඟම හිටියොත් උපරිම එන්නෙ ඩෙසිබල් 78යි. හැබැයි කවුරුත් එච්චර ළඟ නෑ. පාරට එන්නෙ ඩෙසිබල් කීයද කියල උඹේ Phd 4ක බුද්ධියෙන් calculate කරල ඒක ලොකුද කියල මටම කියපන්
    ඔයා කියන Japan JIC E4025 rail noise mitigation system එකට නෙවෙයි ද බං Japan වල Metro design කරලා තියෙන්නේ ? මට නම් එකේ Train එක යනකොට සද්දයක් එනවා 🤔 උබ ත් පොඩ්ඩක් වහල් භාවයෙන් මිදිලා ඕක අහලා බලපං සද්දායක් එනවද කියලා Train එක යනකොට 🤩🤩
    (සද්දායක් එන්නේ නැති Metro ලෝකේ කොහේවත් නැහැ කියලා තේරෙන්නේ නැති UNP මැටි හරක්කෙක් )

    මේ Japan😀

    මේ Singapore 🤩

    බලපං උබල වාගේ වැඩ කාරයො නැතිව ජපානය සිංගප්පූරුව විදින දුක😀

    6.
    LRT project එකේ මේ සම්බන්ධව පැහැදිලිව අපේ report වල තියනව ඒව එළියට දෙන්න බෑ publish නොකරපු දේවල් නිසා
    අපෝ එපා ඒ්වා උබ ම තියා ගනින් . 🤩

    7. .
    කොහෙ හරි එක elevated rail system එකක් දැකල ඌ හිතන්නෙ මේකත් ඒකම තමයි කියල. තොගෙයි 3 wheel කාරයන්ගෙයි කිසි වෙනසක් නෑ.
    උබල
    ලෝකේ කොහෙත් නැති විදියට ලංකාවේ LRT System එක ගහන එක ගැන මට හරි ආඩම්බරයි . ලොවෙත් නැහැ කියලා කියන්නේ මේ වාගේ LRT System වලට තමා mchan 🤩🤩

    උබ ඕකේ ග්‍රැෆික් ඩිසයිනින් කරලාද Metro Specialist උණේ🤣
    මචං කොහොමත් උබ Jobless තමා . දැන් ඉතින් වෙන ජොබක් හොයා ගනින් කොහෙන් හරි 😛 මේ ආණ්ඩුව වෙන set එකක් අරගෙන අළුත් Project එකක් පටන් ගනී . උබ ට පුළුවන් ගෙදරට වෙලා සෙල්ලම් කෝච්චියක් අරගෙන සෙල්ලම් කෝච්චි පදින්න LRT
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    උබ වගේ ගොං බඩු වකට තේරුම් ගන්න අමාරු යි කියලා මම දන්නවා 🤣. හිගලා හිගාලා UNP ආණ්ඩුවට කඩේ ගිහින් ගත්තා Temp Job එකට කෙළ වෙන නිසා එක අතකට පිස්සු වැටිලා බල්ලෙක් වාගේ කෑ ගහනවා කියලා මට හිතෙන්නේ 🤩🤩 උබල වගේ උද්ධාච ගොබ්බොයෝ හදන LRT 🤣

    1 . Phase 2 තියෙනවා කියලා දැන් කියනවා web එකෙන් හොයාගන්න කියලා මට කොහේවත් කහන්නේ නැහැ . මම කිව්වේ කොහොමත් Phase 1 එකම සාර්ථක නැහැ කියලා . phase1 සාර්ථක වෙන්නේ නැතුව phase2 එකට යන්නේ කොහොමද ගොං හරාකො 🤩

    2.
    screenshot-20201007-120935.png

    ඔව් ලෝකේ හොදම MRT System එක හදලා තියෙන්නේ Singapore වල . උබ ඔය කියන Lightning protection නැතුව වෙන්න ඇති හැඳල තියෙන්නේ . උබ එහේ හිටියනං සිංගප්පූරු කාරයන්ට වතුර ඇතුලට එන්නේ නැති වෙන්න අකුණු සන්නායක ත් හයි කරලා .දන්නේ නැති මගුල් කියවලා නෝන්ඩි වෙන්න එපා යකෝ.🤩

    3
    මචං මම මේක අහන්නේ මට උබ ට තරං Metro Trains ගැන දැනුමක් නැති නිසා
    ඔය කියන ඇලුමිනියම කෝච්චියේ චැසි එකත් හදලා තියෙන්නේ ඇලුමිනයම වලින් ද බං ??🤣🤣 රේල් පාර ත් ඇලුමිනියම වලින් ගහන්න තිබ්බනං මරු එයි ඇණ එහෙම ඔක්කොම ඇලුමිනියම වෙන්න ඇති නේද?🤣🤣

    4.
    හා හා නිකං දත කට හාපා ගන්න එපා .මම එහෙම කොහොවත් කියලා නැහැ මම කිව්වේ Rail Track කොහොම පැස්සුවත් සද්දෙ නම් එනවා කියලා . උබ නේ කිව්වේ පාස්සන නිසා සද්දෙ එන්නේ නැහැ කියලා . උඹේ පින් පඩිය යෙන් මට කීයක් දෙන්නද හිතා ගෙන හිටියේ 🤩🤩

    5.
    ඔයා කියන Japan JIC E4025 rail noise mitigation system එකට නෙවෙයි ද බං Japan වල Metro design කරලා තියෙන්නේ ? මට නම් එකේ Train එක යනකොට සද්දයක් එනවා 🤔 උබ ත් පොඩ්ඩක් වහල් භාවයෙන් මිදිලා ඕක අහලා බලපං සද්දායක් එනවද කියලා Train එක යනකොට 🤩🤩
    (සද්දායක් එන්නේ නැති Metro ලෝකේ කොහේවත් නැහැ කියලා තේරෙන්නේ නැති UNP මැටි හරක්කෙක් )

    මේ Japan😀

    මේ Singapore 🤩

    බලපං උබල වාගේ වැඩ කාරයො නැතිව ජපානය සිංගප්පූරුව විදින දුක😀

    6.
    අපෝ එපා ඒ්වා උබ ම තියා ගනින් . 🤩

    7. .
    උබල
    ලෝකේ කොහෙත් නැති විදියට ලංකාවේ LRT System එක ගහන එක ගැන මට හරි ආඩම්බරයි . ලොවෙත් නැහැ කියලා කියන්නේ මේ වාගේ LRT System වලට තමා mchan 🤩🤩

    උබ ඕකේ ග්‍රැෆික් ඩිසයිනින් කරලාද Metro Specialist උණේ🤣
    මචං කොහොමත් උබ Jobless තමා . දැන් ඉතින් වෙන ජොබක් හොයා ගනින් කොහෙන් හරි 😛 මේ ආණ්ඩුව වෙන set එකක් අරගෙන අළුත් Project එකක් පටන් ගනී . උබ ට පුළුවන් ගෙදරට වෙලා සෙල්ලම් කෝච්චියක් අරගෙන සෙල්ලම් කෝච්චි පදින්න LRT

    උඹ හරි මචන්. මම japanese experts ලගෙනුත් ඇහුව ඒගොල්ලො බය වෙලා ජපානෙ අගමැතිගෙනුත් අහල ඌත් confirm කලා උඹ හරි කියල. මම වැරදියි. ලංකාවට ගැලපෙන්නෙ underground Metro තමයි. මම ගෝඨාභය රාජපක්ෂ ගෙ personal mobile number එකටත් කතා කලා. ඌත් කිව්ව උඹ හරි, Underground Metro හදන්න තමයි මේ LRT එක cancel කලේ කියල. ගාමිණී ලොකුගේටත් කතා කලා. පොර දැනුත් Tunnel කරන්න සුදුසු depth එකක් හොයන්න උදැල්ලක් අරන් හාරන ගමන්ලු ඉන්නෙ . sorry වැරදි දේවල් කිව්වට :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Me aluth design ekakda? October 1 dala thiyenne. Elevated kathawak nam naha.

    Govt implementing Subway to reduce traffic congestion
    The Ministry of Transport stated a new subway network will be implemented by the Government in conjunction with the Sri Lanka Railways Department, aiming to reduce traffic congestions in the metropolis and further to boost the transport network here. As part of this new exercise, the surveying and engineering plans are concluded, relating to the railway stretch from Maradana to Padukka on the Kelani Valley line.
    Once the new railway line is built, the Ministry is looking to ply electric trains on the stretch from Maradana up to Malapalla every seven minutes.
    Furthermore, new houses are also due to be constructed by the Ministry to all those who illegally occupied land on the Kelani Valley railway line to date.
    https://ceylontoday.lk/news/govt-implementing-subway-to-reduce-traffic-congestion
     
    • Like
    Reactions: The Kingslayer

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    උඹ හරි මචන්. මම japanese experts ලගෙනුත් ඇහුව ඒගොල්ලො බය වෙලා ජපානෙ අගමැතිගෙනුත් අහල ඌත් confirm කලා උඹ හරි කියල. මම වැරදියි. ලංකාවට ගැලපෙන්නෙ underground Metro තමයි. මම ගෝඨාභය රාජපක්ෂ ගෙ personal mobile number එකටත් කතා කලා. ඌත් කිව්ව උඹ හරි, Underground Metro හදන්න තමයි මේ LRT එක cancel කලේ කියල. ගාමිණී ලොකුගේටත් කතා කලා. පොර දැනුත් Tunnel කරන්න සුදුසු depth එකක් හොයන්න උදැල්ලක් අරන් හාරන ගමන්ලු ඉන්නෙ . sorry වැරදි දේවල් කිව්වට :(
    ඔබට කියන්න දෙයක් නැති බවයි හැගී යන්නේ .Off Topic ගිහිං කොහොම හරි පැනලා යන්න වගේ හදන්නේ🤩🤩
    . ඇලුමිනියම කෝච්චි කිව්වා 🤣🤣🤣🤣
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මේකේ හොදම ආතල් එක තමයි දැන් මේ අපේ රට තියන තත්වෙත් එක්ක අහස උඩින් හරි යටින් හරි චීනෙන් හරි ජපානෙන් හරි අමෙරිකාවෙන් හරි කමක් නැහැ මොකෙන් හරි development එකක් කරන්න හැදුවම කව්රු හරි ඒක නවත්වනවානම් ඒකෙන් නිදහසේ ගමනක් යන්න එක මිනිහෙක්ට හරි තිබුන ප්‍රතිලාබයක් නැති කරනවනම් කාට හරි මනුස්සයෙක්ට පුලුවන්ද ඒ development එක නවත්තපු හේතුව වෙනුවෙන් පෙනී සිටින්න ඒක සාදාරණිය කරන්න අඩුම තරමේ සංසන්දනය කරන්න වත් competition එකක් නැතුව ...ජනතාව නොමග යවනව කියල පවා මිනිසුන් කුදලගෙන යන්න හදන රටේ රටක් දියුණු කරන්න හදන ව්‍යාපෘති වලට අහේතුකව අකුල් හෙලන වේසික පුත්තුන්ට මොකක්ද කරන්න ඕනි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,451
    86,717
    113
    ආශ්චර්යමත් රටක
    හරි එහෙනං ෆයිනලි මෙට්‍රො ඕන කියල එක්ස්පර්ට් ල ඔප්පු කළා. ෆීසිබිලිටි බල්ලට ගියාවෙ. රටක් බල්ලට ගියපු එකේ ඕක මොකක්ද. හම්බන්තොට ලේන් 4 expressway, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලා අතරට එකතුවෙන අලුත්ම එක චයිනීස් 11% ණය පොළී මෙට්‍රෝ.. ❤️❤️

    මිනිස්සු නැති, ප්ලේන් නැති එයාර්පෝට් තියෙන එකේ, පැයට වාහන සීයක් යන්නෙ නැති ලේන් 4 එක්ස්ප්‍රස්වේ තියෙන එකේ, අවුරුද්දකට එක මැච් එකක් නැති ග්‍රවුන්ඩ් තියෙන එකේ, සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලා තියෙන එකේ පැයට මිනිස්සු 10ක් යන අන්ඩග්‍රවුන්ඩ් මෙට්‍රො තියෙන්න බැරිද. මල විකාර.
     
    Last edited:

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    හරි එහෙනං ෆයිනලි මෙට්‍රො ඕන කියල එක්ස්පර්ට් ල ඔප්පු කළා. ෆීසිබිලිටි බල්ලට ගියාවෙ. රටක් බල්ලට ගියපු එකේ ඕක මොකක්ද. හම්බන්තොට ලේන් 4 expressway, මත්තල අන්තර්ජාතික ගුවන්තොටුපොළ, අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණ ශාලා අතරට එකතුවෙන අලුත්ම එක චයිනීස් 11% ණය පොළී මෙට්‍රෝ.. ❤❤

    මිනිස්සු නැති, ප්ලේන් නැති එයාර්පෝට් තියෙන එකේ, පැයට වාහන සීයක් යන්නෙ නැති ලේන් 4 එක්ස්ප්‍රස්වේ තියෙන එකේ, අවුරුද්දකට එක මැච් එකක් නැති ග්‍රවුන්ඩ් තියෙන එකේ, සම්මන්ත්‍රණ නැති සම්මන්ත්‍රණ ශාලා තියෙන එකේ පැයට මිනිස්සු 10ක් යන අන්ඩග්‍රවුන්ඩ් මෙට්‍රො තියෙන්න බැරිද. මල විකාර.

    ඒ underground metro එක ගැන දන්නේ ඌම විතරයි

    තනියම හාරනවද දන්නේ නෑ :rofl:
     
    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    ඔබට කියන්න දෙයක් නැති බවයි හැගී යන්නේ .Off Topic ගිහිං කොහොම හරි පැනලා යන්න වගේ හදන්නේ🤩🤩
    . ඇලුමිනියම කෝච්චි කිව්වා
    🤣🤣🤣🤣
    hancok ගේ පැහැදිලි කිරීම් වලට අන්තිමට මේ රාජ පස්ස පොලු උරන 2 හැලිච්ච පොන්න osama2 දාල තියෙන දේවල් දැක්කම දුක හිතෙනවා .....
    අනේ මූ වගේ ගොන් පකයෙක් .....ඕනේ බුරුවෙකුට තේරෙනවා ඔය මාර්ගයට ගැලපෙන්නේ LRT මිස underground tunnel වල යන කෝච්චි නෙවි කියලා ....වියදම ගැන හිතුවත් ඉස්කෝලේ යන ළමයෙකුට වුනත් තේරෙන කාරනයක් ඒක ....
    මූ අන්තිමට කියන්න දෙයක් නැතිව youtube වල subway trains වල වීඩියෝ දාල මොනවද ඔප්පු කරන්න යන්නේ??? ....LRT වල සද්දේ එනව නම් noise barriers දාල හරි ප්‍රස්නේ විසදා ගැනීම වරදක්ද ??
    මේ osama2 කියනා ගොන් පකයා ඔය තරම් LRT වලට බැන බැන underground trains වල සුදුසු බව ගැන ගොන් කතා කියන්නේ රාජ පොල්ල කටට ගත්තු වෙලාවක මුට ඇහුනද දන්නේ නැහැ සහෝදර පරම්පරාවේ හොරු ටික කතා වෙනවා මේ LRT project එක නවත්වලා ටික කාලයක් ඇරලා මේක චීනෙට subway project එකකට වැඩි වියදමකට වැඩි කොමිස් කුට්ටියකට දෙමු කියලා ???
    මූ මුගේ මහඑකාලා කරපු පාහර වැඩේ සුද්ද කරලා මිනිස්සුන්ට වෙන බොරුවක් මවන්න ගිය එකෙන් ඌ ගූ නාගත්තා ...තු විතරක් ...වැරැද්ද පෙනී පෙනී පාහර දේසපාලුවන්ගේ පාහර වැඩ සුද්ද කරන මේ වගේ අපත බල්ලෝ ....දැන දැන බොරු කියලා මිනිස්සු අන්දන්න හදන මේ වගේ පාහර බල්ලන්ට හෙන හත ගහපිය !!!!!!
     
    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Me aluth design ekakda? October 1 dala thiyenne. Elevated kathawak nam naha.

    Govt implementing Subway to reduce traffic congestion
    The Ministry of Transport stated a new subway network will be implemented by the Government in conjunction with the Sri Lanka Railways Department, aiming to reduce traffic congestions in the metropolis and further to boost the transport network here. As part of this new exercise, the surveying and engineering plans are concluded, relating to the railway stretch from Maradana to Padukka on the Kelani Valley line.
    Once the new railway line is built, the Ministry is looking to ply electric trains on the stretch from Maradana up to Malapalla every seven minutes.
    Furthermore, new houses are also due to be constructed by the Ministry to all those who illegally occupied land on the Kelani Valley railway line to date.
    https://ceylontoday.lk/news/govt-implementing-subway-to-reduce-traffic-congestion

    Mokak Hari karanawa nam loku deyak. 2014 monorail and 2019 LRT wage nethuwa puluwan taram ikmanata patan gathoth Meka wath Kerri. Netham 2024 wenakan design kara kara indala 2025 di patan ganna nam inne mekath sure me lankawe wena deyak newi
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    hancok ගේ පැහැදිලි කිරීම් වලට අන්තිමට මේ රාජ පස්ස පොලු උරන 2 හැලිච්ච පොන්න osama2 දාල තියෙන දේවල් දැක්කම දුක හිතෙනවා .....
    අනේ මූ වගේ ගොන් පකයෙක් .....ඕනේ බුරුවෙකුට තේරෙනවා ඔය මාර්ගයට ගැලපෙන්නේ LRT මිස underground tunnel වල යන කෝච්චි නෙවි කියලා ....වියදම ගැන හිතුවත් ඉස්කෝලේ යන ළමයෙකුට වුනත් තේරෙන කාරනයක් ඒක ....
    මූ අන්තිමට කියන්න දෙයක් නැතිව youtube වල subway trains වල වීඩියෝ දාල මොනවද ඔප්පු කරන්න යන්නේ??? ....LRT වල සද්දේ එනව නම් noise barriers දාල හරි ප්‍රස්නේ විසදා ගැනීම වරදක්ද ??
    මේ osama2 කියනා ගොන් පකයා ඔය තරම් LRT වලට බැන බැන underground trains වල සුදුසු බව ගැන ගොන් කතා කියන්නේ රාජ පොල්ල කටට ගත්තු වෙලාවක මුට ඇහුනද දන්නේ නැහැ සහෝදර පරම්පරාවේ හොරු ටික කතා වෙනවා මේ LRT project එක නවත්වලා ටික කාලයක් ඇරලා මේක චීනෙට subway project එකකට වැඩි වියදමකට වැඩි කොමිස් කුට්ටියකට දෙමු කියලා ???
    මූ මුගේ මහඑකාලා කරපු පාහර වැඩේ සුද්ද කරලා මිනිස්සුන්ට වෙන බොරුවක් මවන්න ගිය එකෙන් ඌ ගූ නාගත්තා ...තු විතරක් ...වැරැද්ද පෙනී පෙනී පාහර දේසපාලුවන්ගේ පාහර වැඩ සුද්ද කරන මේ වගේ අපත බල්ලෝ ....දැන දැන බොරු කියලා මිනිස්සු අන්දන්න හදන මේ වගේ පාහර බල්ලන්ට හෙන හත ගහපිය !!!!!!

    බුදු හාමුරුදුවෝ උනත් කියල තියෙනවා බුද්දීමත්තු එක්ක වාද කරන්න ගියත් මෝඩයෝ එක්ක වැඩකරන්න යන්න එපා කියල. ඕකගේ රිප්ලයි දැක්කම ඒවා ඇත්ත කියල හිතෙනවා. අමු හරකෙක් :rofl:
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    #SriLanka 🇱🇰 spent $104.3 million to build Lotus Tower with borrowings at commercial rates (~11%), funded by EXIM Bank of People's Republic of China.
    Then cancel the LRT project that gave the country a 14 year grace period at 0.01% interest rate.

    Then we built an airport for $210 million that lies empty. Again borrowings at commercial rates.
    https://lnkd.in/gA2HpGx

    Then we spent $ 26 million to build a cricket stadium that has hosted no matches.
    https://lnkd.in/gGpirNa

    $15.3 million to build an empty convention center.
    https://lnkd.in/gyU-wcz

    These unproductive projects equate to 18% of the project cost for building a modern LRT in #Colombo!
    Taken from Srilankan Railway.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අනාගත elakiri දරුවනි !!

    මොරටු යුනියේ ක්ලාස් එකක් දාගෙන එලියට ආපු ඉන්ජෙක්ට සේල්ස් රෙපෙක් LRT ගැන ඉගැන්වීමට ගිය අසාර්ථක උත්සහයක් ඔබට දැක ගැනීමට හැකිය. එම ඉන්ජා #hancok වන අතර සේල්ස් රෙපා හඳුනා ගැනීමට ඔබට අපහසුවක් නොවේ යැයි සිතමි. ඔබගේ හඳුනා ගැනීමේ පහසුව උදෙසා මෙය දමන ලදී.

    ස්තුතියි !
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    #SriLanka 🇱🇰 spent $104.3 million to build Lotus Tower with borrowings at commercial rates (~11%), funded by EXIM Bank of People's Republic of China.
    Then cancel the LRT project that gave the country a 14 year grace period at 0.01% interest rate.

    Then we built an airport for $210 million that lies empty. Again borrowings at commercial rates.
    https://lnkd.in/gA2HpGx

    Then we spent $ 26 million to build a cricket stadium that has hosted no matches.
    https://lnkd.in/gGpirNa

    $15.3 million to build an empty convention center.
    https://lnkd.in/gyU-wcz

    These unproductive projects equate to 18% of the project cost for building a modern LRT in #Colombo!
    Taken from Srilankan Railway.
    :lol: :lol: the organization where the braindead idiot engineers are at
     
    • Like
    Reactions: Mr.Lokka

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැන් සිංහලු වාද කරලා කරලා මොකක් හරි නිගමනයකට ඇවිත්ද තියෙන්නේ මොකද්ද හදන්න යන්නේ කියලා ?

    නැත්නම් තව අවුරුදු ගානක් වාද කරනවද ?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    #SriLanka 🇱🇰 spent $104.3 million to build Lotus Tower with borrowings at commercial rates (~11%), funded by EXIM Bank of People's Republic of China.
    Then cancel the LRT project that gave the country a 14 year grace period at 0.01% interest rate.

    Then we built an airport for $210 million that lies empty. Again borrowings at commercial rates.
    https://lnkd.in/gA2HpGx

    Then we spent $ 26 million to build a cricket stadium that has hosted no matches.
    https://lnkd.in/gGpirNa

    $15.3 million to build an empty convention center.
    https://lnkd.in/gyU-wcz

    These unproductive projects equate to 18% of the project cost for building a modern LRT in #Colombo!
    Taken from Srilankan Railway.
    This is exact reason why Sri Lankan gvt can't afford useful project like LRT. We're in a shithole in terms of dept.

    As far as I know the total cost of LRT is whopping 2.2 billion USD.