LTTEඑක ගැන පොඩි ප්‍රශ්නයක්

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    LTTEඑක ගැන පොඩි ප්‍රශ්නයක්

    LTTE එකට ආයුධ කොහෙන්ද බන්? ලංකාවේ අයුධ හදන කර්මාන්ශාලා නෑ. ඔක්කොම ගෙන්නෙ පිටරටින්. ලොකු ගානක් වියදම් කරන්නත් ඕනි., SHIPINGවලට SECURITY එකටත් එක්ක ලොකු COST එකක් යනවා. ලංකාවේ හමුදාවටත් ආයුද ගන්න ලොකු සල්ලියක් අණ්ඩුවෙන් වෙන් කරා. ප්‍රහාරක යානා, යුද්ද ටැංකි වලටත් ලොකු ගානක් රජයෙන් වියදම් කරා. ඒත් කුකුල් කොටුවක් කරපු ප්‍රභාකරන්ට කොහෙන්ද බන් යුද්ධ ටැංකි. අඩුම ගානේ උට T56 ඒවවත් ලැබුනේ කොහෙන්ද? 1983 ජූලි 27 ඉදන් 2009 මැයි 18 වෙනකල් හරියටම අවුරුදු 25යි මාස 9 සති 3යි දින 4ක් යුද්ධ කරා . උණ්ඩම ලක්ෂ ගානක් ඉවර වෙන්න අඇති. ලංකාවේ හමුදාව වෙඩි තියද්දි උනුත් වෙඩි තිබ්බා. උන් ලග අත් බෝම්බ, බිම්බෝම්බත් තිබ්බා,. ලංකාවේ හමුදාව ගහද්දි උන් කැති පොලු වලින් නෙමෙයිනේ යුද්ද කරේ . උන් ලගත් අඇති වෙන්න ආයුද තිබ්බා . ආයුද ලැබුනේ කොහොමද කියලා සැකය්ක් එන්නෙ නැද්ද. ? මට මේක නිකමට වගේ හිතුනේ. ඉන්දියාවෙන්වත් හෙමීට ගෙනාව වෙන්නත් පුලුවන් . උබලගේ අදහසත් කියපන්.
     
    ආමි එකෙන් අල්ල ගත්ත ඒවා
    ඇයි ඕයි පිටරට ඩීලර්ස්ලා ඒවා අරන් තායිලන්තයේ පැත්තේ ඉඳන් මුලතිව් වලට හොරෙන් මුහුදෙන් ගෙනාවා. ඉස්සර නේවි එක විනාශ කළේ ඒවා තමයි
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    E kale paththara baluwe nadda ban, one tharam adara denna hitye, mataka nadda ayuda nawu awe ewata NAVY eken gahuwe. South India, Norway training kare. mataka nadda ban ubalata ane manda ubalath.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බටහිර රටවල් කරන්නෙ අපි වගේ රටවල යුද්ද ඇතිකරල ආණ්ඩුවට ආයුධ කෙලින්ම විකුනල ත්‍රස්තයන්ට ආයුධ හොරෙන් විකුනන එක..කොටි ඩයස්පෝරාවෙන් තමයි සල්ලි එකතුකරල ආයුධ අරගෙන මුහුදු මාර්ගයෙන් ආයුධ එවුවෙ...ඒ නැවු වලට අන්තිම සටනෙදි ගහල කුඩු කරා...
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඕකට උත්තරේ ඕන පොඩි එකෙක් දන්නවා.මොනවද සන්වාද කරන්න තියේන්නෙ.කොටින්ට යුද ටැන්කි තිබ්බේ අපේ හමුදාවෙන් පැහැරගත්තු ඒවා.ආයුද ඉන්දියාවෙන් බෝට්ටු වලින් ගෙන්නවා.නැත්තන් නැගෙනහිර වෙරලෙන් නාවික සැතපුම් සිය ගණනක් ඈතින් ජාත්‍යන්තර මුහුදු කලාපෙ නවත්තල තිබ්බ ආයුද ගබඩා කරලා තිබ්බ නැව්වලින් සැරෙන් සැරේ බෝට්ටු වලින් ලන්කාවට ඇද්දා.
    ඔය වගේ පොඩි දෙයක් දැනගන්න මෙකේ ත්‍රෙඩ් දාන්න ඕන නෑ බන්.ගෙදර වැඩිහිටියෙක්ගෙන් අහපන්.
     
    • Like
    Reactions: chathuranirmal

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ආමි එකෙන් අල්ල ගත්ත ඒවා
    ඇයි ඕයි පිටරට ඩීලර්ස්ලා ඒවා අරන් තායිලන්තයේ පැත්තේ ඉඳන් මුලතිව් වලට හොරෙන් මුහුදෙන් ගෙනාවා. ඉස්සර නේවි එක විනාශ කළේ ඒවා තමයි

    මම කතා කරන්නෙ යුද්ධය පටන් ගත්ත මුල් කාලේ ගැන. කුකුල් කොටු කරපු ප්‍රභාකරන් එක පාරට තුවක්කු අරන් යුද්ධ කරන්න පටන් ගත්ත එක අසාමාන්‍ය යි. ආයුද ඔක්කොම සෙට් කරන් එක පාරට ලංකාවේ යුද්ධයක් බලෙන් අඇතිකරලා තියනවා .
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රජිව් ගන්දිගේ කාලේ ඉන්දියාවෙන් පුහුණුව සහ අවි දුන්න .පස්සේ ඉශ්‍රයලෙන් පුහුණුව දුන්න .සල්ලි දුන්නේ පිටරටවල ඉන්න දෙමල උන් .සල්ලි එකතු කරන්න වැඩිපුර දෙමල උන් ඉන්න රටවලට නියෝජිතයෝ පවා හිටිය .
    කැනඩාව ඇමරිකාව එංගලන්තය ඔස්ට්‍රේලියාව මැලේසියාව ඉන්දියාව මැදපෙරදිග වගේ රටවලින් මේ දෙමල මිනිස්සුන්ගෙන් හොදින් හෝ නරකින් සල්ලි එකතුකලා .


    තව කුඩු ප්‍රවාහනය ඉලිගල් මිනිස්සු ජාවාරම් වලින් පාතාල ක්‍රියාකාරකම් වලිනුත් කොටි ඇති විශාල මුදල් කන්දරාවක් හෙව්වා අදත් හොයනවා .


    නෙවි එකෙන් විනාස කරපු නැව් උන්ගේ මේ සියලු වැඩ වලට සහ ලනාවේ යුද්දෙට අවශ්‍ය ආයුද ගෙන්න පාවිච්චි කළා .
     
    • Like
    Reactions: chathuranirmal

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    mul kaale indiawen dunna.
    ita passe army eke camp walata gahala ape ewwa gaththa. unta mulinma heavy weapons hamba wela thiyenne punarine & mulathivu camp walata gahala. basically we feed them

    godak bomba & pathuram Made in Sri Lanka :cool: Sri Lanka Army imports every fuck shit & LTTE tried to make every fuckshit in here. so who loves most :rofl:
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ප්‍රභාකරන් ඉස්සෙල්ලම පාවිච්චි කලෙ ලන්කාවෙ හදපු තුවක්කු.බැන්කු කොල්ල කාල ගත්ත සල්ලි උන්ට තිබ්බ.ඉන්දියාවෙන් බඩු ආව පස්සෙ පස්සෙ.
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මම කතා කරන්නෙ යුද්ධය පටන් ගත්ත මුල් කාලේ ගැන. කුකුල් කොටු කරපු ප්‍රභාකරන් එක පාරට තුවක්කු අරන් යුද්ධ කරන්න පටන් ගත්ත එක අසාමාන්‍ය යි. ආයුද ඔක්කොම සෙට් කරන් එක පාරට ලංකාවේ යුද්ධයක් බලෙන් අඇතිකරලා තියනවා .

    mul kale army ekatat multi barrel thibbe na, e kale thibbe pistol ussala praba dunna gema ara irida lankadeepe diyatha kiyana eke yanawa hoyan balanna. okkoma wisthara athi. ube wayasa keeyada 90n mehada :confused:
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දෙමළ අය විශාල ප්‍රමානයක් නෝවේ,කැනඩා, ස්විස්, ෆ්‍රාන්ස් වගේ අටවලඉන්නවා.ඒඅය සන්විධාන ගතවෙලා විශාලවශයෙන් ආදාර දෙනවා ලන්කාවතුල ඒඅයගේ පාලන ප්‍රදේශයක් හදාගන්න. ඒනිසා සෑහෙන්න උදවුකලා කොටින්ට පිටරට ඉදගන.

    අනික එල්ටෙටී ජාත්‍යන්තර ජාලය ශක්තිමත්. අපේවගේ පිම්පියෝ(our foreign service) නෙවෙයිඋන්ගේ පිටරටවල ඉන්න ක්‍රියාකාරීන්. උන් ගේ ජාත්‍යන්තර ජාලය හරහා මූල්‍ය කටයුතු, අවිආයුධ ලබා ගැනීම් හොදටම කරලා තියනවා.

    තවද උන්ගේ වැඩේටකැමති රට්වලුත් උන්ට උදවුකරන්න ඇති.උන්ගේ ව්‍යාපරට් තියෙන්න ඇති. අනික දෙමල අයගේ බිස්නස් රටවල් පුරාම පැතිරිලා තියනවා.ලන්කාවෙත් පේන්නැද්ද.

    ඔවුන් වෙනත් ත්‍රස්තවාදීන්ගෙනුත් ආයුද ලබාගන්න ඇති.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,598
    28,538
    113
    Mahinda-and-KP.jpg

    ;)

    https://en.wikipedia.org/wiki/Selvarasa_Pathmanathan
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉන්දිරා ගාන්ධී..

    මත්ද්‍රව්‍ය ජාවාරම් වලින් ගත්තු සල්ලි වලින්..

    ඊශ්‍රායලය...
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මම කතා කරන්නෙ යුද්ධය පටන් ගත්ත මුල් කාලේ ගැන. කුකුල් කොටු කරපු ප්‍රභාකරන් එක පාරට තුවක්කු අරන් යුද්ධ කරන්න පටන් ගත්ත එක අසාමාන්‍ය යි. ආයුද ඔක්කොම සෙට් කරන් එක පාරට ලංකාවේ යුද්ධයක් බලෙන් අඇතිකරලා තියනවා .

    indiawen ban suport kare