කවුද උඹට කිව්වෙ ඒවා රේඩාර් එකට අහු වෙන්නෙ නැහැ කියලා?
ලොකුම පශ්නේ ටාකට් කරන්න බැරි එක නෙවෙයි. ඒවා රේඩාර් එකට අහුවෙනේ නැ![]()

මේ මම ඒ දවස් වල ගත්ත ඒවා.. 
කවුද උඹට කිව්වෙ ඒවා රේඩාර් එකට අහු වෙන්නෙ නැහැ කියලා?![]()
මම ඔය ඇහුවමයි බන් රේඩාර් එකට අහු නොවෙන බෝට්ටු කොටින්ට තිබ්බා කියලාරේඩාර් වලට අහුවෙනේ නැත්තේ ඒවා ගොඩක් පහලින් එන නිසා මිසක් එකේ profile එක මගින් ඒවා තියෙන දෙයක් නිසා නෙවෙයි

මම ඔය ඇහුවමයි බන් රේඩාර් එකට අහු නොවෙන බෝට්ටු කොටින්ට තිබ්බා කියලා
දන්න විස්තර ටිකක් කියපන් කෝ මචන් අපිටත් දැන ගන්න![]()

රේඩාර් වලට අහුවෙනේ නැත්තේ ඒවා ගොඩක් පහලින් එන නිසා මිසක් එකේ profile එක මගින් ඒවා තියෙන දෙයක් නිසා නෙවෙයි
උඹ ආමි එකේ ද බන්? එකෙක් ගෙන් ඇහුවා
දැන් දැන ගත්තනේ





දන්න නිසා තමා කිව්වේ *කෝ......
ඔය චරිත ජනප්‍රිය කියන එකා තනිකරම සිංහල කොටියෙක්
අර යාපනය විශ්ව විද්‍යාලයේදී සිංහල නැටුම් කණ්ඩායමට දෙමලු ගහපුවෙලෙත් මු කිව්වේ දෙමලු හරි කියල
මූ පොතකුත් ලියල තියෙනවා දෙමලු යුද්ද කරපු එක සාධාරණී කරණය කරන්න... BMICH එකේ තිබ්බ පොත් ප්‍රදර්ශනයේදී මු ඔය පොත තියන් හිටිය.. විකිනුන්නේ නැති නිසා බැනල පොස්ට් එකකුත් දාල තිබ්බ..
නන්දිකඩාල් පොත වාර්තා තියල විකිනිච්ච එකටත් මුට අවුල් එකටත් බැන බැන හිටිය ඒකාලේ..![]()
කොටින්ම කියනවනම් මුට සිංහලු එක්ක පට්ට ඇරියස් එකක් තියෙන්නේ..
සරත් විමලසුරිය කියන එකත් එහෙම්මම තමයි ඕකා රනිල්ගේ ගුත් සුවදයි කියන එකෙක්
ඉතින් උගේ සිංහලු ගැන තියෙන අදහස් ගැන හිතාගන්න පුළුවන් නේ![]()




...
අනුරාධපුරයේ කම්මලක මිලිමීටර් නමයේ පිස්ටල් හදපු කොල්ලා අද වැලිකඩ බන්දනාගාරේ කොහු ඉදල් හදනවා.. මොරටුව කැම්පස් එකෙ කොල්ලෝ ෆෝමියුලා කාර් එකක් හැදුවා අපේ රටට ගානක් වත් නෑ..ඉතින් රාජේශ් ඔහේම හිටපු එක හොදා…



Radar walata ahu nowee yana bottu hadanna ba yako, oya theory eka anuwa radar walata maga arinna puluwan Planes witharai, puluwan tharam pahali yanakota. ewa bottu walata adala na
මම ඔය ඇහුවමයි බන් රේඩාර් එකට අහු නොවෙන බෝට්ටු කොටින්ට තිබ්බා කියලා
දන්න විස්තර ටිකක් කියපන් කෝ මචන් අපිටත් දැන ගන්න![]()
රේඩාර් වලට අහුවෙනේ නැත්තේ ඒවා ගොඩක් පහලින් එන නිසා මිසක් එකේ profile එක මගින් ඒවා තියෙන දෙයක් නිසා නෙවෙයි







ඒක මටත් හිතුන නිසා නේවි එකේ ඉන්ජෙක් ගෙන් ඇහුවාRadar walata ahu nowee yana bottu hadanna ba yako, oya theory eka anuwa radar walata maga arinna puluwan Planes witharai, puluwan tharam pahali yanakota. ewa bottu walata adala na

