moko uththo redmi 2 hari e ganata thiyena wena ekak hari gaththama mokada wennePodi Silva - පොඩි සිල්වා;18252072 said:are u kidding him ??

moko uththo redmi 2 hari e ganata thiyena wena ekak hari gaththama mokada wenne![]()
lolz easy dewal karanna ona kiyala overpriced phones ganne mokatadaPodi Silva - පොඩි සිල්වා;18252109 said:hw abt the warranty claiming and purchasing the mobile
it is not easy as buying lumia![]()
![]()
thats the problem
and the brand name also a somewhat prob
i hv seen that u r always promoting those chinese brands is there any specialty ??

Nee net surf kerenne hodeme browser eke moke de bung 535 te

උබලා ඇන්ඩොයිඩ් හොද phone එකක් use කරපු එකෙක් නම් කවදාවත් Lumia 535 එකක් ගන්න එපා. මොකද එකෙන් අර high end android එකේ තියනෙ touch feeling එක 535 එකෙන් ගන්න බෑ.
ඉතින් මම කියන්නේ ගන්නව නම් තමන්ගේ වැඩ වලට ගැලපෙන එකක් ගන්න කියලා.

925 කියන්නේ නොකියා වලින් ගහපු හොදම ෆෝන් එකක්.
925 එකක් ගත්ත එකෙක් කවදාවත් වෙන ෆෝන් එකක් ගැන හිතන්නේ නෑ.

උඹ හරි, මමත් එළකිරි කියවල තමයි 925 එකක් ගත්තේ. එකනම් සුපිරි තමයි ආපහු වෙන එකකට යන්න හිතෙන්නේ නෑ ම තමයි. Photo, Video සුපිරි,, අද මම team viewer දැම්මා,,දැන් කෝච්චියේ යද්දී වුනත් office PC එකට connect වෙන්න පුළුවන්.
සමහර වෙලාවට එ්ක මාර වටිනවා

A. සිරියා;18252061 said:අස්සයා 2.50 ට ගන්නත් ඕනෙ, නේරන්ජනාවෙන් එගොඩ වෙන්නත් ඕනෙ![]()

මමත් පාවිච්චි කරන්නේ lumia 535 එකක්. ගානේ හැටියට පට්ටම phone එක updates දැම්මහම කිසි අවුලක් නෑ. මම ලඟදි දැක්ක මේකේ එකෙක් තව එකෙක් කියපු නිසා lumia 535 එකක් අරන් එක ඌට අවුල් කියල අරුගේ පතුරු අරිනවා. එක නිකන් කවුරුත් කියපු නිසා බැඳපු ගැනියෙක් අරන් අහවල් එක හිරට බහින්නේ නැහැ කියනවා වගේ. low budget phone එකක් විදියට මට නම් මේක පට්ට. ටිකක් කල් use කලාම මරුවට fit වෙනවා. තමන්ගේ budget එක 20 ට අඩුවෙන් එල phone එකක් ගන්න හිතන් ඉන්න උන් බය නැතිව ගනිල්ලා. windows 10 අවට පස්සේ හිතාගන්නවත් බැරි වෙයි.