Lung cancer හැදෙන්නෙ අැයි?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අපේ නෑදෑ වෙන මල්‍ලි කෙනෙක් ඊයේ Lung cancer ඵකක් නිසා මැරිලා..වයස තාම අවුරුදු 26යි.මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද..සිගරට් ගහන කෙනෙකුත් නෙමෙයි...:(
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Very rare...at this age. :( The most common types of lung cancer in this age group are pleuropulmonary blastoma, germ-cell tumours (teratocarcinoma), carcinoid. You cannot pinpoint a specific reason. What did the reports indicate?
    It is said that there is a risk of getting lung cancer by prolonged use of mosquito coils. I have been using insect repellants and mosquito coils for more than 2 years and today googled for health hazards and found this.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    හේතු කීපයක් නිසා වෙන්න පුලුවන්. ප්‍රධානම දේ කාසිනෝජෙනික් (කැන්ස හැදෙන ද්‍රව්‍ය ශරීරයට ඇතුල්වීම, හෝ නිරාවරණය වීම (රේඩියේශන්). මොකද ජාන විකෘති හැම සෛලයකම වෙන්න පුලුවන් නමුත් කැන්සර් සෛලයක් අපේ ඉමියුන් සිස්ටම් එකෙන් සාමාන්‍යෙන් අල්ලලා ගේම දෙනවා. ඉමියුන් සිස්ටම් එකේ උන්ට අහුනොවී තිබුනොත් එක සෛලය බෙදිලා වැඩේ වන වෙනවා. ඇමරිකාවේ බොහෝ සුලභයි ස්මෝල් සෙල් ලන්ග් කැන්සර් කියන එක. හේතුව මොකද්ද දන්නවද? රේඩොන් ගෑස් එක. මෙහේ හුඟක් ගෙවල් විකුනද්දි රේඩොන් ටෙස්ට් එකක් කරන්න ඕනේ. බේස්මන්ට් තියෙන නිසා හුඟක් ගෙවල්වල, යම් යම් ප්‍රදේශ වල රේඩෝන් ගෑස් එකයි නචුරල්/බැක්ග්‍රවුන්ඩ් රේඩියේශන් එකයි මාර වැඩියි EPA රෙකමෙන්ඩඩ් මට්ටමට වඩා. ඉතින් ඒ වගේ ගෙවල් වලට රේඩොන් අවම කරන සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ විකුනන්න කලින්. රේඩොන් විකිරණශීලි ස්වභාවික භූගත වායුවක්. රේඩොන් ලංකාවේ තියෙනවද කියන්න මම දන්නේ නෑ නමුත් කොලඹ මෙඩිකල් ෆැකල්ටියේ එකෙක් මට දවසක් කිව්ව උන්ගේ ලැබ් එකක කොන්ක්‍රීට් බෙන්ච් එකේ ගලකින් මාර විදියට විකිරණ එනවා කියල. ඌ දැනගෙන තියෙන්නේ ඌ නිකන් ඉන්න ගමන් ගයිගර් කවුන්ටර් එක අල්ලන් ගිහින්, එක පාරටම රේඩියෙශන් සවුන්ඩ් එක එන්න අරන්. එහෙම බලන කොට අපේ රටෙත් ඔය වගේ බැක්ග්‍රවුන්ඩ් නැචුරල් රේඩියේශන් වැඩි ගල්, පස්, ඇති. ඒ වගේ තැනකින් නිතර යන එකෙක් හිටියොත් ඌට හැදෙන්න චාන්ස් එක වැඩියි.

    What is Radon gas
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ නෑදෑ වෙන මල්‍ලි කෙනෙක් ඊයේ Lung cancer ඵකක් නිසා මැරිලා..වයස තාම අවුරුදු 25යි.මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද..සිගරට් ගහන කෙනෙකුත් නෙමෙයි...:(
    ඌ අනිවාර්යයෙන් BMI එක සාමාන්‍ය පරාසයෙ නොතිබ්බ එකෙනෙක් - කෙට්ටු වෙන්න ඉඩකඩ බොහොම වැඩියි.

    පොඩි කාලෙ ඉඳලම පොඩි පොඩි හති වලට දුම් අල්ල අල්ල (nebulize) කර කර ඉන්න ඇති.

    අම්බානක බඩේ ගිණියම තියෙන්න ඇති - නමුත් ඒක ඒ වයසෙදි තේරෙන්නෙ නෑ.

    එක රක්තවාතයට ඇවිල්ලා ඒකෙ 4 වැනි අදියරට ආවාම ඇඟේ දුර්වලම තැන පිළිකා හදවනවා.

    ඔන්න පිළිකාවේ න්‍යාය - ඔය රක්තවාතය වළක්වලා තමා සිංහල වෙදකමේ පිළිකා ලෙඩ්ඩු මැරෙන්න යන එක නවත්තලා ජීවත් කොරවන්නේ. ඒක හැබැයි කොරන්න හරිම අමාරු වැඩක්. වැඩ්ඩෙක්ට විතරමයි පුළුවන්.
     
    පිළිකා රෝහලේ බෙහෙත් කරල මුලින් සිංහල ගොඩ වෙදෙක් ගාවත් බෙහෙත් කරා..වැඩක් වුනේ නෑ..දැනට මම ඔය දන්න දෙවනි කෙනා සිංහල වෙදකමත් කරලා පිළිකාවෙන් මැරුණ..

    හේතු කීපයක් නිසා වෙන්න පුලුවන්. ප්‍රධානම දේ කාසිනෝජෙනික් (කැන්ස හැදෙන ද්‍රව්‍ය ශරීරයට ඇතුල්වීම, හෝ නිරාවරණය වීම (රේඩියේශන්). මොකද ජාන විකෘති හැම සෛලයකම වෙන්න පුලුවන් නමුත් කැන්සර් සෛලයක් අපේ ඉමියුන් සිස්ටම් එකෙන් සාමාන්‍යෙන් අල්ලලා ගේම දෙනවා. ඉමියුන් සිස්ටම් එකේ උන්ට අහුනොවී තිබුනොත් එක සෛලය බෙදිලා වැඩේ වන වෙනවා. ඇමරිකාවේ බොහෝ සුලභයි ස්මෝල් සෙල් ලන්ග් කැන්සර් කියන එක. හේතුව මොකද්ද දන්නවද? රේඩොන් ගෑස් එක. මෙහේ හුඟක් ගෙවල් විකුනද්දි රේඩොන් ටෙස්ට් එකක් කරන්න ඕනේ. බේස්මන්ට් තියෙන නිසා හුඟක් ගෙවල්වල, යම් යම් ප්‍රදේශ වල රේඩෝන් ගෑස් එකයි නචුරල්/බැක්ග්‍රවුන්ඩ් රේඩියේශන් එකයි මාර වැඩියි EPA රෙකමෙන්ඩඩ් මට්ටමට වඩා. ඉතින් ඒ වගේ ගෙවල් වලට රේඩොන් අවම කරන සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ විකුනන්න කලින්. රේඩොන් විකිරණශීලි ස්වභාවික භූගත වායුවක්. රේඩොන් ලංකාවේ තියෙනවද කියන්න මම දන්නේ නෑ නමුත් කොලඹ මෙඩිකල් ෆැකල්ටියේ එකෙක් මට දවසක් කිව්ව උන්ගේ ලැබ් එකක කොන්ක්‍රීට් බෙන්ච් එකේ ගලකින් මාර විදියට විකිරණ එනවා කියල. ඌ දැනගෙන තියෙන්නේ ඌ නිකන් ඉන්න ගමන් ගයිගර් කවුන්ටර් එක අල්ලන් ගිහින්, එක පාරටම රේඩියෙශන් සවුන්ඩ් එක එන්න අරන්. එහෙම බලන කොට අපේ රටෙත් ඔය වගේ බැක්ග්‍රවුන්ඩ් නැචුරල් රේඩියේශන් වැඩි ගල්, පස්, ඇති. ඒ වගේ තැනකින් නිතර යන එකෙක් හිටියොත් ඌට හැදෙන්න චාන්ස් එක වැඩියි.

    What is Radon gas
    :shocked:අඩේ මේක නම් ගොඩක් අැත්ත වෙන්න පුළුවන්..ඵයාල ඉන්නෙ සොයිසපුර ෆ්ලැට් වල..
     
    Last edited:
    • Like
    Reactions: ewijesekara
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    පිළිකා රෝහලේ බෙහෙත් කරල මුලින් සිංහල ගොඩ වෙදෙක් ගාවත් බෙහෙත් කරා..වැඩක් වුනේ නෑ..දැනට මම ඔය දන්න දෙවනි කෙනා සිංහල වෙදකමත් කරලා පිළිකාවෙන් මැරුණ..
    ගෙඩි හා වණ වෙදකම (පිළිකා වෙදකම) හැමෝටම කොරන්න බෑ - ඒකට සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන - හැමදාම එකම බේත් දෙන්න බෑ - වෙනස් කොර කොර දෙන්න ඕනා - ඒ වැඩේ කොරන්න වෙදකම් කොරලා අවුරුදු 30ක් වත් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕනා.

    මොනාද ඒ සිංහල වෙදා දුන්න බේත් ? මොනවාද කෑම රටාව වෙනස් කොරන්න කියල දුන්න උපදෙස් ? මොකක්ද උගෙ නම ? ඒකාගෙ තුණ්ඩු වල ෆොටෝ අරන් දාපන් මට බලාගන්න.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    පිළිකා රෝහලේ බෙහෙත් කරල මුලින් සිංහල ගොඩ වෙදෙක් ගාවත් බෙහෙත් කරා..වැඩක් වුනේ නෑ..දැනට මම ඔය දන්න දෙවනි කෙනා සිංහල වෙදකමත් කරලා පිළිකාවෙන් මැරුණ..

    :shocked:අඩේ මේක නම් ගොඩක් අැත්ත වෙන්න පුළුවන්..ඵයාල ඉන්නෙ සොයිසපුර ෆ්ලැට් වල..
    ලංකාවෙත් තියෙනවා වගේ මචං. සුලභව!

    Measuring Radon and Thoron Levels in Sri Lanka

    Abstract:

    For the first time in Sri Lanka, an attempt was made to measure the outdoor radon levels using CR 39 type passive radon detectors. Preliminary results indicate that in Sri Lanka, 220Rn isotope is more abundance than 222Rn isotope. These results were also confirmed by in-situ measurements. Sri Lanka has one of the highest 220Rn values in the region. It was also noted that environmental conditions and other physical factors have a significant effect on the outdoor radon measurements using passive discriminative detectors.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ගෙඩි හා වණ වෙදකම (පිළිකා වෙදකම) හැමෝටම කොරන්න බෑ - ඒකට සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන - හැමදාම එකම බේත් දෙන්න බෑ - වෙනස් කොර කොර දෙන්න ඕනා - ඒ වැඩේ කොරන්න වෙදකම් කොරලා අවුරුදු 30ක් වත් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕනා.

    මොනාද ඒ සිංහල වෙදා දුන්න බේත් ? මොනවාද කෑම රටාව වෙනස් කොරන්න කියල දුන්න උපදෙස් ? මොකක්ද උගෙ නම ? ඒකාගෙ තුණ්ඩු වල ෆොටෝ අරන් දාපන් මට බලාගන්න.

    මම හරියටම අහල කියන්නම්.. ලංකාවෙ නැති නිසා වැඩි යමක් දන්නෙ නෑ..උෟව හම්බවෙලා තියෙන්නෙත් තුන්‍පාරයි..පට්ටම හොඳ කොල්ලෙක්.ඵහෙම උන් තමා ඉක්මණට මැරෙන්නෙ.:(

    NpfYiGa.jpg
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    ගෙඩි හා වණ වෙදකම (පිළිකා වෙදකම) හැමෝටම කොරන්න බෑ - ඒකට සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන - හැමදාම එකම බේත් දෙන්න බෑ - වෙනස් කොර කොර දෙන්න ඕනා - ඒ වැඩේ කොරන්න වෙදකම් කොරලා අවුරුදු 30ක් වත් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕනා.

    මොනාද ඒ සිංහල වෙදා දුන්න බේත් ? මොනවාද කෑම රටාව වෙනස් කොරන්න කියල දුන්න උපදෙස් ? මොකක්ද උගෙ නම ? ඒකාගෙ තුණ්ඩු වල ෆොටෝ අරන් දාපන් මට බලාගන්න.
    ඒයි බං මිස්ට අප්පු, විහිලුවට නෙමෙයි අහන්නේ, උඹලාගේ ඔය හෙල වෙදකමේ ඕටිසම් වගේ එව්වටත් බේත් තියෙනවද? ඒ වගේ එවා හැදෙන්නෙ මොකක් නිසාද?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    :shocked:අඩේ මේක නම් ගොඩක් අැත්ත වෙන්න පුළුවන්..ඵයාල ඉන්නෙ සොයිසපුර ෆ්ලැට් වල..
    මේ තියෙන්නෙ කෙළ වෙලා - පිළිකා කියන්නෙ ලේ ධාතුව මුල් කොරගෙන හැදෙන ලෙඩක්

    ෆ්ලැට් වල බිත්ති වල රස්නෙ බහින්නෙ නෑ ලේසියෙන් - ඒ රස්නෙ අස්ථි වලට උරලා ලේ දුර්වල වෙනවා කාලයක් යද්දි - ඉතිං පිළිකා එන එක අහන්නෙ දෙයක් නෑ.

    සිංගප්පූරුවෙ හරියට තියෙනවා මේ ප්‍රශ්නෙ

    ජප්පො මේක නවත්තගන්න නිවාඩු දවස් වල වතුරෙ බැහැලා ඉන්නවා වරු ගණන් :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    It is said that there is a risk of getting lung cancer by prolonged use of mosquito coils. I have been using insect repellants and mosquito coils for more than 2 years and today googled for health hazards and found this.
    Mosquito coils can be a trigger to respiratory diseases, but the cancer camp is divided. Long term exposure might cause cancer.
     
    • Like
    Reactions: dxx

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    පෙනහර්ලු පිලිකා සමහරු හිතන් ඉන්නේ සිගරට් බිව්වාම විතරය් කියලා...හැබැය් ඇත්ත එක නෙමී ...සිගරට් වලටත් වඩා විස අපි නොදැනුවත් ව ගන්නවා...

    ගොන් වයසක නාකි හැත්ත ... ගිනි පුච්චනවා.... සමහරි ඒකට පි වි සී ... ප්ලස්ටික් .. ඉලෙක්ට්‍රොනික්ස් වගේ එවත් දාල පුච්චනවා... ගිනි දුමක් කියන්නේ සිගරට් ....කොයිල් පරාදය්.... ලන්කාවෙ එයාර් ඉන්ඩෙක්ස් එකත් පට්ට වැඩි වීගෙන එනවා.......

    ගිනි ගොඩවල් වලට විරුද වියන්....

    ඇමරිකාවේ වගේ රටවල ගිනි ගොඩක් ගැහුවොත් ..පොලිසියෙන් ඇවිත් දඩේ දෙනවා....

    අපි පරිස්සම් උනත් වැඩක් නැ බන් ගොන් බූරු මිනිසූ ඉන්නකන්!

    මමය් ගෙදර මිනිස්සුය් මේවා වලක්කවා තියනවා.. පුලුවන් නම් ෆේස් බුක් වගේ සෝශල් මීඩියාවලත් මේවා දැනුවත් කරන්න ..

    පුලුවන් කෙනෙක් ලස්සඅ ත්‍රැඩ් එකක් දාන්න කෝ ..වායු දූශනය නවත්තන්න ලන්කාවේ..... මට වෙලාවක් නැ සැහෙන කලයක් තිස්සේ කරන්න හිතන් ඉන්න වැඩක්!
     
    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    Possibly mediastinal or pleural mass. Perhaps adenocarcinoma. Typical lung cancers are uncommon at this age.
     
    • Like
    Reactions: dxx
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම හරියටම අහල කියන්නම්.. ලංකාවෙ නැති නිසා වැඩි යමක් දන්නෙ නෑ..උෟව හම්බවෙලා තියෙන්නෙත් තුන්‍පාරයි..පට්ටම හොඳ කොල්ලෙක්.ඵහෙම උන් තමා ඉක්මණට මැරෙන්නෙ.:(

    NpfYiGa.jpg
    අප්පටහුඩු මෙයාගෙ කොණ්ඩේ හවරියක් වගේ කර වෙලා වේලිලා නේ - බඩ තනිකර පෝරණුවක් - කොණ්ඩෙ ඩයි කොරන්න ඇති - අහන්න දෙයක් නෑ - කොයි පිළිකා ලෙඩාගෙත් ඔය pattern එක තමයි
     
    • Angry
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    අප්පටහුඩු මෙයාගෙ කොණ්ඩේ හවරියක් වගේ කර වෙලා වේලිලා නේ - බඩ තනිකර පෝරණුවක් - කොණ්ඩෙ ඩයි කොරන්න ඇති - අහන්න දෙයක් නෑ - කොයි පිළිකා ලෙඩාගෙත් ඔය pattern එක තමයි

    උඹට පිස්සුද යකෝ..මොන හෙයා ඩයිද ලෙඩින් ඉන්නකොට.ඔය කොණ්ඩෙ නැචුරල්..ලෙඩින් නැති කාලෙත් ඩයි කරල තිබ්බෙ නෑ.FB ඵකේ උනත් ඵහෙම pic ඵකක් දැම්මෙ නෑ FB join වෙලා ඉන්න දවසෙ ඉඳන්..උඹලත් පුදුම වෙද්දු තමයි.කොණ්ඩෙ curly නම් ඵ්කත් කරකවනව මොකක්හරි පොටකට.😒
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹට පිස්සුද යකෝ..මොන හෙයා ඩයිද ලෙඩින් ඉන්නකොට.ඔය කොණ්ඩෙ නැචුරල්..ලෙඩින් නැති කාලෙත් ඩයි කරල තිබ්බෙ නෑ.FB ඵකේ උනත් ඵහෙම pic ඵකක් දැම්මෙ නෑ FB join වෙලා ඉන්න දවසෙ ඉඳන්..උඹලත් පුදුම වෙද්දු තමයි.කොණ්ඩෙ curly නම් ඵ්කත් කරකවනව මොකක්හරි පොටකට.😒

    මම හිතන්නේ ඌ මීන් කරලා තියෙන්නෙ එහෙම දෙයක් නෙමී බන්...ඩබල් කියෝපන්..... මූ කියන විදිහත් වෙද්දූ සීන් එකෙන් කියන්නේ.... මු කියන්නේ ස්‍ය්න්ස් මම හිතන්නේ ...කොන්දේ සිනිදු වගේ සීන් එකක් .. පෝරනුවක් කියන්නේ නිකන් බඩ ලොකුය් වගේ ??? පිටියා ගෙන් ම තමය් අහන්න ඔනා...