අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඊයේ Lung cancer ඵකක් නිසා මැරිලා..වයස තාම අවුරුදු 26යි.මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද..සිගරට් ගහන කෙනෙකුත් නෙමෙයි...

Last edited:

The most common types of lung cancer in this age group are pleuropulmonary blastoma, germ-cell tumours (teratocarcinoma), carcinoid. You cannot pinpoint a specific reason. What did the reports indicate?It is said that there is a risk of getting lung cancer by prolonged use of mosquito coils. I have been using insect repellants and mosquito coils for more than 2 years and today googled for health hazards and found this.Very rare...at this age.The most common types of lung cancer in this age group are pleuropulmonary blastoma, germ-cell tumours (teratocarcinoma), carcinoid. You cannot pinpoint a specific reason. What did the reports indicate?
ඌ අනිවාර්යයෙන් BMI එක සාමාන්‍ය පරාසයෙ නොතිබ්බ එකෙනෙක් - කෙට්ටු වෙන්න ඉඩකඩ බොහොම වැඩියි.අපේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඊයේ Lung cancer ඵකක් නිසා මැරිලා..වයස තාම අවුරුදු 25යි.මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද..සිගරට් ගහන කෙනෙකුත් නෙමෙයි...![]()
ඌ අනිවාර්යයෙන් BMI එක සාමාන්‍ය පරාසයෙ නොතිබ්බ එකෙනෙක් - කෙට්ටු වෙන්න ඉඩකඩ බොහොම වැඩියි.
පොඩි කාලෙ ඉඳලම පොඩි පොඩි හති වලට දුම් අල්ල අල්ල (nebulize) කර කර ඉන්න ඇති.
අම්බානක බඩේ ගිණියම තියෙන්න ඇති - නමුත් ඒක ඒ වයසෙදි තේරෙන්නෙ නෑ.
එක රක්තවාතයට ඇවිල්ලා ඒකෙ 4 වැනි අදියරට ආවාම ඇඟේ දුර්වලම තැන පිළිකා හදවනවා.
ඔන්න පිළිකාවේ න්‍යාය - ඔය රක්තවාතය වළක්වලා තමා සිංහල වෙදකමේ පිළිකා ලෙඩ්ඩු මැරෙන්න යන එක නවත්තලා ජීවත් කොරවන්නේ. ඒක හැබැයි කොරන්න හරිම අමාරු වැඩක්. වැඩ්ඩෙක්ට විතරමයි පුළුවන්.
හේතු කීපයක් නිසා වෙන්න පුලුවන්. ප්‍රධානම දේ කාසිනෝජෙනික් (කැන්ස හැදෙන ද්‍රව්‍ය ශරීරයට ඇතුල්වීම, හෝ නිරාවරණය වීම (රේඩියේශන්). මොකද ජාන විකෘති හැම සෛලයකම වෙන්න පුලුවන් නමුත් කැන්සර් සෛලයක් අපේ ඉමියුන් සිස්ටම් එකෙන් සාමාන්යෙන් අල්ලලා ගේම දෙනවා. ඉමියුන් සිස්ටම් එකේ උන්ට අහුනොවී තිබුනොත් එක සෛලය බෙදිලා වැඩේ වන වෙනවා. ඇමරිකාවේ බොහෝ සුලභයි ස්මෝල් සෙල් ලන්ග් කැන්සර් කියන එක. හේතුව මොකද්ද දන්නවද? රේඩොන් ගෑස් එක. මෙහේ හුඟක් ගෙවල් විකුනද්දි රේඩොන් ටෙස්ට් එකක් කරන්න ඕනේ. බේස්මන්ට් තියෙන නිසා හුඟක් ගෙවල්වල, යම් යම් ප්‍රදේශ වල රේඩෝන් ගෑස් එකයි නචුරල්/බැක්ග්‍රවුන්ඩ් රේඩියේශන් එකයි මාර වැඩියි EPA රෙකමෙන්ඩඩ් මට්ටමට වඩා. ඉතින් ඒ වගේ ගෙවල් වලට රේඩොන් අවම කරන සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරන්න ඕනේ විකුනන්න කලින්. රේඩොන් විකිරණශීලි ස්වභාවික භූගත වායුවක්. රේඩොන් ලංකාවේ තියෙනවද කියන්න මම දන්නේ නෑ නමුත් කොලඹ මෙඩිකල් ෆැකල්ටියේ එකෙක් මට දවසක් කිව්ව උන්ගේ ලැබ් එකක කොන්ක්‍රීට් බෙන්ච් එකේ ගලකින් මාර විදියට විකිරණ එනවා කියල. ඌ දැනගෙන තියෙන්නේ ඌ නිකන් ඉන්න ගමන් ගයිගර් කවුන්ටර් එක අල්ලන් ගිහින්, එක පාරටම රේඩියෙශන් සවුන්ඩ් එක එන්න අරන්. එහෙම බලන කොට අපේ රටෙත් ඔය වගේ බැක්ග්‍රවුන්ඩ් නැචුරල් රේඩියේශන් වැඩි ගල්, පස්, ඇති. ඒ වගේ තැනකින් නිතර යන එකෙක් හිටියොත් ඌට හැදෙන්න චාන්ස් එක වැඩියි.
What is Radon gas
අඩේ මේක නම් ගොඩක් අැත්ත වෙන්න පුළුවන්..ඵයාල ඉන්නෙ සොයිසපුර ෆ්ලැට් වල..ගෙඩි හා වණ වෙදකම (පිළිකා වෙදකම) හැමෝටම කොරන්න බෑ - ඒකට සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන - හැමදාම එකම බේත් දෙන්න බෑ - වෙනස් කොර කොර දෙන්න ඕනා - ඒ වැඩේ කොරන්න වෙදකම් කොරලා අවුරුදු 30ක් වත් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕනා.පිළිකා රෝහලේ බෙහෙත් කරල මුලින් සිංහල ගොඩ වෙදෙක් ගාවත් බෙහෙත් කරා..වැඩක් වුනේ නෑ..දැනට මම ඔය දන්න දෙවනි කෙනා සිංහල වෙදකමත් කරලා පිළිකාවෙන් මැරුණ..
ලංකාවෙත් තියෙනවා වගේ මචං. සුලභව!පිළිකා රෝහලේ බෙහෙත් කරල මුලින් සිංහල ගොඩ වෙදෙක් ගාවත් බෙහෙත් කරා..වැඩක් වුනේ නෑ..දැනට මම ඔය දන්න දෙවනි කෙනා සිංහල වෙදකමත් කරලා පිළිකාවෙන් මැරුණ..
අඩේ මේක නම් ගොඩක් අැත්ත වෙන්න පුළුවන්..ඵයාල ඉන්නෙ සොයිසපුර ෆ්ලැට් වල..
ගෙඩි හා වණ වෙදකම (පිළිකා වෙදකම) හැමෝටම කොරන්න බෑ - ඒකට සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන - හැමදාම එකම බේත් දෙන්න බෑ - වෙනස් කොර කොර දෙන්න ඕනා - ඒ වැඩේ කොරන්න වෙදකම් කොරලා අවුරුදු 30ක් වත් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕනා.
මොනාද ඒ සිංහල වෙදා දුන්න බේත් ? මොනවාද කෑම රටාව වෙනස් කොරන්න කියල දුන්න උපදෙස් ? මොකක්ද උගෙ නම ? ඒකාගෙ තුණ්ඩු වල ෆොටෝ අරන් දාපන් මට බලාගන්න.

ඒයි බං මිස්ට අප්පු, විහිලුවට නෙමෙයි අහන්නේ, උඹලාගේ ඔය හෙල වෙදකමේ ඕටිසම් වගේ එව්වටත් බේත් තියෙනවද? ඒ වගේ එවා හැදෙන්නෙ මොකක් නිසාද?ගෙඩි හා වණ වෙදකම (පිළිකා වෙදකම) හැමෝටම කොරන්න බෑ - ඒකට සුපිරිම වැඩ්ඩෙක් වෙන්න ඕන - හැමදාම එකම බේත් දෙන්න බෑ - වෙනස් කොර කොර දෙන්න ඕනා - ඒ වැඩේ කොරන්න වෙදකම් කොරලා අවුරුදු 30ක් වත් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න ඕනා.
මොනාද ඒ සිංහල වෙදා දුන්න බේත් ? මොනවාද කෑම රටාව වෙනස් කොරන්න කියල දුන්න උපදෙස් ? මොකක්ද උගෙ නම ? ඒකාගෙ තුණ්ඩු වල ෆොටෝ අරන් දාපන් මට බලාගන්න.
මේ තියෙන්නෙ කෙළ වෙලා - පිළිකා කියන්නෙ ලේ ධාතුව මුල් කොරගෙන හැදෙන ලෙඩක්අඩේ මේක නම් ගොඩක් අැත්ත වෙන්න පුළුවන්..ඵයාල ඉන්නෙ සොයිසපුර ෆ්ලැට් වල..
Mosquito coils can be a trigger to respiratory diseases, but the cancer camp is divided. Long term exposure might cause cancer.It is said that there is a risk of getting lung cancer by prolonged use of mosquito coils. I have been using insect repellants and mosquito coils for more than 2 years and today googled for health hazards and found this.
You have no fucking clue of cancerMosquito coils can be a trigger to respiratory diseases, but the cancer camp is divided. Long term exposure might cause cancer.

අප්පටහුඩු මෙයාගෙ කොණ්ඩේ හවරියක් වගේ කර වෙලා වේලිලා නේ - බඩ තනිකර පෝරණුවක් - කොණ්ඩෙ ඩයි කොරන්න ඇති - අහන්න දෙයක් නෑ - කොයි පිළිකා ලෙඩාගෙත් ඔය pattern එක තමයිමම හරියටම අහල කියන්නම්.. ලංකාවෙ නැති නිසා වැඩි යමක් දන්නෙ නෑ..උෟව හම්බවෙලා තියෙන්නෙත් තුන්පාරයි..පට්ටම හොඳ කොල්ලෙක්.ඵහෙම උන් තමා ඉක්මණට මැරෙන්නෙ.
![]()
අප්පටහුඩු මෙයාගෙ කොණ්ඩේ හවරියක් වගේ කර වෙලා වේලිලා නේ - බඩ තනිකර පෝරණුවක් - කොණ්ඩෙ ඩයි කොරන්න ඇති - අහන්න දෙයක් නෑ - කොයි පිළිකා ලෙඩාගෙත් ඔය pattern එක තමයි
උඹට පිස්සුද යකෝ..මොන හෙයා ඩයිද ලෙඩින් ඉන්නකොට.ඔය කොණ්ඩෙ නැචුරල්..ලෙඩින් නැති කාලෙත් ඩයි කරල තිබ්බෙ නෑ.FB ඵකේ උනත් ඵහෙම pic ඵකක් දැම්මෙ නෑ FB join වෙලා ඉන්න දවසෙ ඉඳන්..උඹලත් පුදුම වෙද්දු තමයි.කොණ්ඩෙ curly නම් ඵ්කත් කරකවනව මොකක්හරි පොටකට.![]()