එලකිරි මචන්ස්ලා & මචිනිස්ලා...
මට පොඩි හෙල්ප් එකක් ඕන..
කා ගාව හරි Mac Os X Snow Leopard DVD එකක් තියෙනවද...???
තියෙනවනම් මට පොඩ්ඩක් කියනවද? මම ලගදි Mac OS Download කරා..7.8 GB තිබුනා...ඒත් පොඩි අව්ලක් ගිහින් ඒක වැඩ කරන්නෙ නැතිව ගියා.. 

ආයෙ Download කරන්න දැන් මට හිතක් නෑ..පපුව හෝස් ගෑවා උන වැඩේට..
ලන්කාව මැච් එක පැරදුනාවටත් වඩා කම්පනයකින් ඉන්නෙ මම දැන්..ඒ නිසා කවුරුගාව හරි MAc OS තියෙනවානම් මෙතන Reply කරනවද? 
මම Contact කරන්නම්... 

අපරාදේ සල්ලි 