Macbook එකක් .NET Programming වලට

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    apo ban mama macbook ekak nememei imac ekaktuh aragatta aragena danui aparadee gatte kiyala hithenne ban mage macbook 2015 15" ratina ekak tiyenne eke display eke nikanma blue vertical line ekak yanwa dan eka repair karanna display danna wenwa 1.5laks yanwa ban
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493

    hammata. umba imac eka gaththe keeyatada ban?
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    Coding වලට වගේ නම් හොඳයි. Game එහෙම ගහන් නැද්ද? එහෙම බලාපොරොත්තු තියෙනව නම් Mac ගන්න එපා. අනික ios coding වගේ කරනවා නම් තමා කොහොමත් Mac එකක් one වෙන්නේ.

    180k වගේ price වල Mac වල. Ssd විතරයි නේද එන්නේ? External hdd එකක් උස්සන් යන්න වෙනවා හැම වෙලේම. නිකං හරි Android studio, Vs දානවා නම් 256ssd මදි නේ.
    ඔය ගාණට හොඳ windows lap එකක් ගන්න පුළුවන්. Dell xps වගේ එකක්.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    Visual studio thiyeddi ayi ban ochchara katta kanne ? :confused::confused:

    menna VS for Mac

    https://visualstudio.microsoft.com/vs/mac/

    Visual Studio for Mac does not support Windows client projects like Windows Forms, WPF, or UWP.

    මචන් මන් සරලව විස්තර කරල තියනව මෙ මොක දැම්මත් වින්ඩොස් ප්‍රොග්‍රමින් කරන්න බැ ඔක දාගත්ත කියල. ඔකෙන් පුලුවන් මෙන්න මෙටික කරන්න විතරයි...

    Feature Summary using visual studio on Mac

    • Mobile app development
      • Share code between Android and iOS with Xamarin
      • Native iOS and Android UI designers
      • Shared UI with Xamarin.Forms
      • Protect Android code with Embedded Assemblies
      • Visualize and debug apps with Xamarin Inspector *
      • Profile your apps with Xamarin Profiler *
    • Cross-platform "desktop" development
      • macOS app development
      • .NET Core development
    • Web application development
      • ASP.NET Core development
      • HTML, CSS, JSON web editor tooling
    • Cloud development
      • ASP.NET Core WebAPI development
      • Publish ASP.NET Core projects to Azure directly from the IDE
    • Game development
      • Unity game development
    https://docs.microsoft.com/en-us/visualstudio/productinfo/vs2017-compatibility-mac
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    .net gena nam wediya danne ne.
    Windows neweida hoda .net walata? Microsoft technology ekak neda oka?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Coding වලට වගේ නම් හොඳයි. Game එහෙම ගහන් නැද්ද? එහෙම බලාපොරොත්තු තියෙනව නම් Mac ගන්න එපා. අනික ios coding වගේ කරනවා නම් තමා කොහොමත් Mac එකක් one වෙන්නේ.

    180k වගේ price වල Mac වල. Ssd විතරයි නේද එන්නේ? External hdd එකක් උස්සන් යන්න වෙනවා හැම වෙලේම. නිකං හරි Android studio, Vs දානවා නම් 256ssd මදි නේ.
    ඔය ගාණට හොඳ windows lap එකක් ගන්න පුළුවන්. Dell xps වගේ එකක්.

    ඔව් මචන්. එහෙම කරන්න කියලා තමයි බැලුවේ. Windows නැතුව .NET programming කරන එක අමාරුයි වගේ. පුළුවන් නම් හොඳ windows lap එකක් recommend කරපංකෝ මචන්. Game ගහන්නේ නෑ. budget 1.5 laks.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    apo ban mama macbook ekak nememei imac ekaktuh aragatta aragena danui aparadee gatte kiyala hithenne ban mage macbook 2015 15" ratina ekak tiyenne eke display eke nikanma blue vertical line ekak yanwa dan eka repair karanna display danna wenwa 1.5laks yanwa ban

    කොහෙන්ද බන් 2015 මැක්බුක් එකේ ඩිස්ප්ලේ එක දාන්න 1.50ක් ඉල්ලුවෙ
    මම අවුරුදු 3කට විතර කලින් දාන්න හැදුව එතකොටත් 1ට අඩුවෙන් ජෙනුයින් ඇපල් ඩිස්ප්ලේ එකක් දාන්න පුලුවන් කම තිබුනා. වෙලාවට මගේ ලැපට ඇපල් එකේ රීකෝල් කේස් එකක් තිබිලා ෆ්‍රී ඩිස්ප්ලේ එක දාගන්න පුලුවන් උනා
    දැන් අනිවාර්යෙන් තවත් අඩු ඇති ඩිස්ප්ලේ එකේ ගාන
    බිම වැටිලා නැත්නම් පොඩ්ඩක් හොයලා බලපන් මැක්බුක් ගොඩකට ෆ්‍රී ඩිස්ප්ලේ රීප්ලේස්මන්ට් දුන්නා වොරන්ටි ඉවර වෙලා තිබුනත් එලිජිබල් ඩිවයිස් වලට ෆ්‍රී ඩිස්ප්ලේ රීප්ලේස්මන්ට් දෙනවා

    ත්‍රෙඩ් එක දාපු කෙනාට
    .NET කරනවා නම් මැක්බුක් එකේ කරන්න පුලුවන් ඒත් මැක් OS එකේ කරන එක තේරුමක් නැහැ.
    හේතු ගොඩක් තියනවා MS SQL Server මැක් වලට තාම නැහැ දන්න විදියට
    SDK උනත් .NET Core කරනවා නම් විතරයි මැක් උඩ ටිකක් හරි කරගන්න පුලුවන් වෙන්නෙ
    මැක් OS එකට Windows විශුවල් ස්ටුඩියෝ තරම් සපෝට් කරන කිසිම .NET IDE එකක් නැහැ
    විශුවල් ස්ටුඩියෝ ෆෝ මැක් කියලා එකක් ලගදි රිලීස් කරා ඒක Xamarin Studio එකම රී බ්‍රැන්ඩ් කරලා තියෙන්නෙ විශුවල් ස්ටුඩියෝ ලගින් තියන්නවත් බැහැ. හැබැයි උන් ඒක හදලා ගනීවි වින්ඩෝස් එක ගානටම ටිකක් කල් යද්දි

    මැක්බුක් එකේ .NET කරනවා නම් Boot Camp දාල කරන්න පුලුවන් මේක තමයි හොදම විදිය පර්ෆෝමන්ස් එහෙම කිසිම අවුලක් නැහැ සේරම දේවල් වැඩ. හැබැයි වින්ඩෝස් වලදි මැක් ඕ එස් එක තරම් බැටරි තියෙන්නෙ නැහැ වින්ඩෝස් වලදි පට්ට ඉක්මනට බැටරි බහිනවා

    අනික් ක්‍රමේ VM එකක් දාල කරන එක, පැරරල්ස් ඩෙස්ක්ටොප් එක දාල කරන්න පුලුවන් ඒක පට්ටම විදියට මැක් OS එකත් එක්ක seamless integrate වෙනවා
    වෙනම වින්ඩෝ නැහැ කෙලින්ම මැක් සොෆ්ට්වෙයා එකක් වගේ විශුවල් ස්ටුඩියෝ වැඩ කරන්න පුලුවන් පර්ෆෝමන්ස් උනත් කිසිම අවුලක් නැහැ
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    mac book නම් ගූ හතයි :no::no: හැබයි mac os :love::love: උබ ඔය කොරන්න යන වැඩේට නම් ඉතින් windows තමා හරියන්නේ ඕන නම් ඉතින් hackintosh කරපන් මන් කරා වගේ ;)
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Recommend karana honda lap ekak thiyenawada ban?

    HP probook ekak ganin ssd thiyena.
    nttn Azuz wala enwa professional ewa similar to zenbook.

    screen size 14inch wage.
    bt slip and perfect.

    HP,Dell nm thiynwa poddak balala hoya gnna wenwa.

    Acer ehemath thiynwa.

    ubatama hoyala gnna wenne.

    warrnty blnna. 3y wage ekak.
    lap eke weight ekath blnna. slim ekak try krnna.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Visual Studio for Mac does not support Windows client projects like Windows Forms, WPF, or UWP.

    මචන් මන් සරලව විස්තර කරල තියනව මෙ මොක දැම්මත් වින්ඩොස් ප්‍රොග්‍රමින් කරන්න බැ ඔක දාගත්ත කියල. ඔකෙන් පුලුවන් මෙන්න මෙටික කරන්න විතරයි...

    Feature Summary using visual studio on Mac

    • Mobile app development
      • Share code between Android and iOS with Xamarin
      • Native iOS and Android UI designers
      • Shared UI with Xamarin.Forms
      • Protect Android code with Embedded Assemblies
      • Visualize and debug apps with Xamarin Inspector *
      • Profile your apps with Xamarin Profiler *
    • Cross-platform "desktop" development
      • macOS app development
      • .NET Core development
    • Web application development
      • ASP.NET Core development
      • HTML, CSS, JSON web editor tooling
    • Cloud development
      • ASP.NET Core WebAPI development
      • Publish ASP.NET Core projects to Azure directly from the IDE
    • Game development
      • Unity game development
    https://docs.microsoft.com/en-us/visualstudio/productinfo/vs2017-compatibility-mac

    ow WPF wage ewa thama support naha. :yes:
    anika .NET dev kenekta windows machine ekak tharam wena mukuth hariyanne naha :cool: