ගොඩාක් කාලෙකින් මේ පැත්තට ආවේ !
මගේ ලැප් එකේ තිබ්බ වටිනම ෆයිල්ස් වගයක් ඩිලීට් උනා ! මේ ඩේටා ටිල රිකවර් කරගන්න සොෆ්ට්වේයාර් එකක් සහ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තියනවනම් ශෙයාර් කරන්නො !
Laptop - MacBook Air
Os - Mojave
PS : මම stellar data recovery professional software එක ට්රයි කලා ! එකෙන් ෆයිල්ස් ටික පෙන්නනවා, recover කරගන්න Activation Key එක ඕන.