MacBook Air Help

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
ගොඩාක් කාලෙකින් මේ පැත්තට ආවේ !

මගේ ලැප් එකේ තිබ්බ වටිනම ෆයිල්ස් වගයක් ඩිලීට් උනා ! මේ ඩේටා ටිල රිකවර් කරගන්න සොෆ්ට්වේයාර් එකක් සහ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් තියනවනම් ශෙයාර් කරන්නො !

Laptop - MacBook Air
Os - Mojave

PS : මම stellar data recovery professional software එක ට්‍රයි කලා ! එකෙන් ෆයිල්ස් ටික පෙන්නනවා, recover කරගන්න Activation Key එක ඕන.
 
Joker DC

Member
Apr 5, 2019
320
22

Bro did you recently update the software?
Did you check under your name folder > security those folders