macbook air m1 එකේ display issue එකක් තියෙනවා ද

nethumshan

Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    මැක්බුක් එකක් ගන්න හුග දවසක ඉදන් බලන් ඉන්නේ. පොඩ්ඩක් ඒ ගැන හොයද්දි දැක්කා ඩිස්ප්ලේ අවුලක් ඇවිත් තියෙනවා කියලා. මෙහෙම ආපු අය ඉන්නවද කොමන් ෆොල්ට් එකක්ද මේක
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    portable seen ekata aul wageda bn? course ekak karanna yanne ekata ehe mehe aran yanna wenawa. dn lap wala ganan hatiyata i3 ekak 1.50kata gannwata wada meka ganna eka hodia kiyala baluwe
    මචන් ලන්කාවෙ පබ්ලික් transportation වලට මේක තින් වැඩී බං ,මේකෙ ඩිස්ප්ලේ එකත් පොඩ්ඩක් හයිය මදි 😶