M1/M2/ Apple silicon එක්ක boot camp බෑtry Bootcamp
අලුත් ඩෙබිට් කාඩ් එකක් බැංකුවෙන් අරගෙන ඒක දාල අලුත් AWS එකවුන්ට් එකක් හැදුවම $100ක් දෙනවානේ ඒකෙන් lightsail instance එක රන් කරලා වැඩේ කීයක්වත් වියදම් නොකර කරන්නත් පුලුවන්AWS Lightsail windows instance එකක් අරගෙන වැඩේ ඉවර උනාම delete කරල දාන්න. පැය ගානක් විතරක් වැඩ කරනවනම් ඩොලර් දශම ගානකින් වැඩේ කරගන්න පුලුවන්
Thanks
oka FREE option ekakda? M1 chip ekata weda karida?me wage temporary weda walata mam nam recommend karanne VM ekak virtualbox or VMWAre eke dagena karaganna kiyala
ගාණ අඩු නිසා මටත් හිතෙනවා වැඩේ හරියන්නේ නැතිවෙයි කියලා. Anyway Thanks Link එක එව්වට. Parallels තමා ගොඩක් අය කිව්වේ. ඒත් ඒකේ ගාණ වැඩියිනෙහ්. Parallels එකේ තියෙන්නේ 128vRam ඇන්ඩ් 32vCPU කියලා. මේක Rendering and Simulations කරන්න ඇතිද?දැනට තියන හොඳම එක parallels තමයි මම ඉස්සර දාල තියනවා, හැබැයි Apple silicon එක්ක දාල නැහැ
හැබැයි තව එකක් තියනවා මම ඒක ට්‍රයි කරලා නැහැ මේක ගානත් අඩුයි හැබැයි පර්ෆෝමන්ස් ටිකක් අඩු ඇති කියලා හිතනවා https://docs.getutm.app/installation/macos/
ගාන අඩු නිසා මේක ට්‍රයි කරලා බලන්නත් පුලුවන්, යූටියුබ් රිවීවු එහෙම ඇති
parallels ක්‍රැක් නං ඇති හැබැයි ඒව දාල මොන වයිරස් එයිද කියන්න බැහැ
වර්චුවල් මැශින් එකේ වින්ඩෝස් දැම්මට පස්සෙ ඒක සාමාන්‍ය වින්ඩෝස් එකක් වගේ තමයි ක්‍රැක් ඕන නං දාන්න පුලුවන්
parallels එකේ ලයිසන් වල වෙනස තියෙන්නෙ CPU/RAM එහෙම ලිමිටේශන් තියනවා, අනික ඒකෙ ලයිසන් එක per year ඒ කියන්නෙ සල්ලි වලට ගන්නවා නං ටිකක් ගානක් ඉතිං
ඒ ගානට යූස් කරපු ඩෙස්ක්ටොප් එකක් ගන්නත් පුලුවන් වෙයි.
දැනට බෑ කිව්වේ මොකක්ද?danata be ,parallels wallin witharay puluwan
මේක Try කරලා බලන්න ඕන. අනික Free neh. එකම අවුල මේකේ Hard එකෙන් ටිකක් Windows වලට දෙන්න ඕන. ඒත් Parallels එකේ එහෙම ඕනේ නැති Scene එකක් තියෙන්නේ.try Bootcamp
ඒත් බන් Boot Camp Assistant කියලා එකක් In built, Mac එකට එනවනෙහ්.M1/M2/ Apple silicon එක්ක boot camp බෑ
M1 ekata support naha neda?Virtual machone dala try karanne barida ? Virtual box or VMWare wage ekak
Core 2 Duo එකක්නම් ගෙදර තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ Abaqus එක Run වෙන්න නම් Ram එක 8GB වත් තියෙන්න ඕන. ගෙදර එකේ තියෙන්නේ 2GB.තව options තියනවා
Core2duo/quad, 4gb වගේ පොඩි මැෂිමක් හදාගෙන ssd එකක් දාගන්න
AWS Lightsail windows instance එකක් අරගෙන වැඩේ ඉවර උනාම delete කරල දාන්න. පැය ගානක් විතරක් වැඩ කරනවනම් ඩොලර් දශම ගානකින් වැඩේ කරගන්න පුලුවන්
අලුත් ඩෙබිට් කාඩ් එකක් බැංකුවෙන් අරගෙන ඒක දාල අලුත් AWS එකවුන්ට් එකක් හැදුවම $100ක් දෙනවානේ ඒකෙන් lightsail instance එක රන් කරලා වැඩේ කීයක්වත් වියදම් නොකර කරන්නත් පුලුවන්
(lightsail වින්ඩෝස් ඉන්ස්ටන්ස් ෆ්‍රී ක්‍රෙඩිට් වලින් පුලුවන්ද කියලා ශුවර් නෑ හැබැයි)
AWS Lightsail Windows එක ගැන පොඩියට කියන්න බැරිද මොකක්ද වෙන්නේ කියලා. Official Site එකට ගියාට පස්සේ මොනවත් තේරෙන්නේ නැහැනේ බං.තව options තියනවා
Core2duo/quad, 4gb වගේ පොඩි මැෂිමක් හදාගෙන ssd එකක් දාගන්න
AWS Lightsail windows instance එකක් අරගෙන වැඩේ ඉවර උනාම delete කරල දාන්න. පැය ගානක් විතරක් වැඩ කරනවනම් ඩොලර් දශම ගානකින් වැඩේ කරගන්න පුලුවන්
4GB දෙකක් ගහගන්න පුලුවන් ඇති නේද?Core 2 Duo එකක්නම් ගෙදර තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ Abaqus එක Run වෙන්න නම් Ram එක 8GB වත් තියෙන්න ඕන. ගෙදර එකේ තියෙන්නේ 2GB.
මේවල තියනව අරගන්න විදිය.AWS Lightsail Windows එක ගැන පොඩියට කියන්න බැරිද මොකක්ද වෙන්නේ කියලා. Official Site එකට ගියාට පස්සේ මොනවත් තේරෙන්නේ නැහැනේ බං.
4GB දෙකක් ගහගන්න පුලුවන් ඇති නේද?
මේවල තියනව අරගන්න විදිය.
8GB 70USD/month එක පැයකට 0.1 USD යි වැටෙන්නෙ. දිගටම තියාගන්න ඕනෙ නම් instance එක 70USD ගෙවල තියාගන්නෙ නැතුව snapshot එකක් අරගෙන ඒක පොඩි ගානක් දීලා තියාගෙන ඕනෙ වෙලාවට snapshot එකෙන් instance එක ආපහු restore කරගන්න පුලුවන්. (මම linux වල කරල තියනව windows වල කරල නෑ)
https://lightsail.aws.amazon.com/ls...re-windows-based-instance-and-create-snapshot
Thanks mchn <3