MacBook M1 එකකට Windows දාන්න පුලුවන්ද? (Help!)

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,179
    7,708
    113
    https://www.virtualbox.org/wiki/Downloads
    1679636359651.png
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    තව options තියනවා

    Core2duo/quad, 4gb වගේ පොඩි මැෂිමක් හදාගෙන ssd එකක් දාගන්න

    AWS Lightsail windows instance එකක් අරගෙන වැඩේ ඉවර උනාම delete කරල දාන්න. පැය ගානක් විතරක් වැඩ කරනවනම් ඩොලර් දශම ගානකින් වැඩේ කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    AWS Lightsail windows instance එකක් අරගෙන වැඩේ ඉවර උනාම delete කරල දාන්න. පැය ගානක් විතරක් වැඩ කරනවනම් ඩොලර් දශම ගානකින් වැඩේ කරගන්න පුලුවන්
    අලුත් ඩෙබිට් කාඩ් එකක් බැංකුවෙන් අරගෙන ඒක දාල අලුත් AWS එකවුන්ට් එකක් හැදුවම $100ක් දෙනවානේ ඒකෙන් lightsail instance එක රන් කරලා වැඩේ කීයක්වත් වියදම් නොකර කරන්නත් පුලුවන්
    (lightsail වින්ඩෝස් ඉන්ස්ටන්ස් ෆ්‍රී ක්‍රෙඩිට් වලින් පුලුවන්ද කියලා ශුවර් නෑ හැබැයි)
     
    • Love
    • Like
    Reactions: NRTG and hasithayad

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,284
    1,529
    113
    පේමන්ට් එකේ.
    Thanks
    me wage temporary weda walata mam nam recommend karanne VM ekak virtualbox or VMWAre eke dagena karaganna kiyala
    oka FREE option ekakda? M1 chip ekata weda karida?
    දැනට තියන හොඳම එක parallels තමයි මම ඉස්සර දාල තියනවා, හැබැයි Apple silicon එක්ක දාල නැහැ
    හැබැයි තව එකක් තියනවා මම ඒක ට්‍රයි කරලා නැහැ මේක ගානත් අඩුයි හැබැයි පර්ෆෝමන්ස් ටිකක් අඩු ඇති කියලා හිතනවා https://docs.getutm.app/installation/macos/
    ගාන අඩු නිසා මේක ට්‍රයි කරලා බලන්නත් පුලුවන්, යූටියුබ් රිවීවු එහෙම ඇති

    parallels ක්‍රැක් නං ඇති හැබැයි ඒව දාල මොන වයිරස් එයිද කියන්න බැහැ
    වර්චුවල් මැශින් එකේ වින්ඩෝස් දැම්මට පස්සෙ ඒක සාමාන්‍ය වින්ඩෝස් එකක් වගේ තමයි ක්‍රැක් ඕන නං දාන්න පුලුවන්

    parallels එකේ ලයිසන් වල වෙනස තියෙන්නෙ CPU/RAM එහෙම ලිමිටේශන් තියනවා, අනික ඒකෙ ලයිසන් එක per year ඒ කියන්නෙ සල්ලි වලට ගන්නවා නං ටිකක් ගානක් ඉතිං
    ඒ ගානට යූස් කරපු ඩෙස්ක්ටොප් එකක් ගන්නත් පුලුවන් වෙයි.
    ගාණ අඩු නිසා මටත් හිතෙනවා වැඩේ හරියන්නේ නැතිවෙයි කියලා. Anyway Thanks Link එක එව්වට. Parallels තමා ගොඩක් අය කිව්වේ. ඒත් ඒකේ ගාණ වැඩියිනෙහ්. Parallels එකේ තියෙන්නේ 128vRam ඇන්ඩ් 32vCPU කියලා. මේක Rendering and Simulations කරන්න ඇතිද?
    danata be ,parallels wallin witharay puluwan
    දැනට බෑ කිව්වේ මොකක්ද?
    try Bootcamp
    මේක Try කරලා බලන්න ඕන. අනික Free neh. එකම අවුල මේකේ Hard එකෙන් ටිකක් Windows වලට දෙන්න ඕන. ඒත් Parallels එකේ එහෙම ඕනේ නැති Scene එකක් තියෙන්නේ.
    M1/M2/ Apple silicon එක්ක boot camp බෑ
    ඒත් බන් Boot Camp Assistant කියලා එකක් In built, Mac එකට එනවනෙහ්.
    Virtual machone dala try karanne barida ? Virtual box or VMWare wage ekak
    M1 ekata support naha neda?

    upload images online

    ඕක M1 Chip එකට Support නැහැ නේද?
    තව options තියනවා

    Core2duo/quad, 4gb වගේ පොඩි මැෂිමක් හදාගෙන ssd එකක් දාගන්න

    AWS Lightsail windows instance එකක් අරගෙන වැඩේ ඉවර උනාම delete කරල දාන්න. පැය ගානක් විතරක් වැඩ කරනවනම් ඩොලර් දශම ගානකින් වැඩේ කරගන්න පුලුවන්
    Core 2 Duo එකක්නම් ගෙදර තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ Abaqus එක Run වෙන්න නම් Ram එක 8GB වත් තියෙන්න ඕන. ගෙදර එකේ තියෙන්නේ 2GB.
    අලුත් ඩෙබිට් කාඩ් එකක් බැංකුවෙන් අරගෙන ඒක දාල අලුත් AWS එකවුන්ට් එකක් හැදුවම $100ක් දෙනවානේ ඒකෙන් lightsail instance එක රන් කරලා වැඩේ කීයක්වත් වියදම් නොකර කරන්නත් පුලුවන්
    (lightsail වින්ඩෝස් ඉන්ස්ටන්ස් ෆ්‍රී ක්‍රෙඩිට් වලින් පුලුවන්ද කියලා ශුවර් නෑ හැබැයි)
    තව options තියනවා

    Core2duo/quad, 4gb වගේ පොඩි මැෂිමක් හදාගෙන ssd එකක් දාගන්න

    AWS Lightsail windows instance එකක් අරගෙන වැඩේ ඉවර උනාම delete කරල දාන්න. පැය ගානක් විතරක් වැඩ කරනවනම් ඩොලර් දශම ගානකින් වැඩේ කරගන්න පුලුවන්
    AWS Lightsail Windows එක ගැන පොඩියට කියන්න බැරිද මොකක්ද වෙන්නේ කියලා. Official Site එකට ගියාට පස්සේ මොනවත් තේරෙන්නේ නැහැනේ බං.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Core 2 Duo එකක්නම් ගෙදර තියෙනවා. ප්‍රශ්නේ කියන්නේ Abaqus එක Run වෙන්න නම් Ram එක 8GB වත් තියෙන්න ඕන. ගෙදර එකේ තියෙන්නේ 2GB.
    4GB දෙකක් ගහගන්න පුලුවන් ඇති නේද?

    AWS Lightsail Windows එක ගැන පොඩියට කියන්න බැරිද මොකක්ද වෙන්නේ කියලා. Official Site එකට ගියාට පස්සේ මොනවත් තේරෙන්නේ නැහැනේ බං.
    මේවල තියනව අරගන්න විදිය.

    8GB 70USD/month එක පැයකට 0.1 USD යි වැටෙන්නෙ. දිගටම තියාගන්න ඕනෙ නම් instance එක 70USD ගෙවල තියාගන්නෙ නැතුව snapshot එකක් අරගෙන ඒක පොඩි ගානක් දීලා තියාගෙන ඕනෙ වෙලාවට snapshot එකෙන් instance එක ආපහු restore කරගන්න පුලුවන්. (මම linux වල කරල තියනව windows වල කරල නෑ)

    https://lightsail.aws.amazon.com/ls...re-windows-based-instance-and-create-snapshot
     
    • Like
    Reactions: NRTG

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,284
    1,529
    113
    පේමන්ට් එකේ.
    4GB දෙකක් ගහගන්න පුලුවන් ඇති නේද?

    මේවල තියනව අරගන්න විදිය.

    8GB 70USD/month එක පැයකට 0.1 USD යි වැටෙන්නෙ. දිගටම තියාගන්න ඕනෙ නම් instance එක 70USD ගෙවල තියාගන්නෙ නැතුව snapshot එකක් අරගෙන ඒක පොඩි ගානක් දීලා තියාගෙන ඕනෙ වෙලාවට snapshot එකෙන් instance එක ආපහු restore කරගන්න පුලුවන්. (මම linux වල කරල තියනව windows වල කරල නෑ)

    https://lightsail.aws.amazon.com/ls...re-windows-based-instance-and-create-snapshot

    4GB ඒවා මේ Model වලට හොයන එක හෙන අමාරු වෙයි. Links දෙකට තෑන්ක්ස් Suddah. Adarei <3
    Thanks mchn <3
     
    • Love
    Reactions: hasithayad and NRTG