Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි
මම Secondhand Machine එකක් Assemble කරන්න ඉන්නෙ. මෙන්න මේවා තමයි දාන්නෙ,
Intel® Core™ i5-4590 Processor
Processor Graphics
Asus B85M-E Motherboard ( https://www.asus.com/Motherboards/B85ME/overview/)
මට Monitor එකට විතරක් සාමාන්‍යයෙන් රුපියල් 11 000 ක් හෝ ඊට අඩු ගාණක් වියදම් කරන්න පුළුවන්. ඉතින් ඒ ගාණට හරියන්න මෙකෙන් හොද Resolution එකක් ගන්න මොන විදිහෙ Monitor එකක්ද ගන්න ඕන? මම හොයන්නේ Secondhand LCD Monitor එකක්. ගන්න පුළුවන් හොදම Monitor මොනවාද?
මේගැන දන්න අයගෙන් කාරුණිකව උපදෙසක් බලාපොරොත්තු වෙමි.
උපකාර කරන සියළුදෙනාටම අනිවාර්යයෙන්ම Rep+ දෙනුලැබේ.

- Processor Graphics ‡ Intel® HD Graphics 4600
- Graphics Base Frequency 350 MHz
- Graphics Max Dynamic Frequency 1.15 GHz
- Graphics Video Max Memory 2 GB
- Graphics Output eDP/DP/HDMI/VGA
- Max Resolution (HDMI 1.4)‡ 4096x2304@24Hz
- Max Resolution (DP)‡ 3840x2160@60Hz
- Max Resolution (eDP - Integrated Flat Panel)‡ 3840x2160@60Hz
- Max Resolution (VGA)‡ 1920x1200@60Hz
- DirectX* Support 11.2/12

Last edited: