Machine එකක් set up කරගන්න

jasz

Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර
    පොඩ්ඩක් ඒ ගැන විස්තර කියන්න පුලුවන්ද බන්? මම hardware පැත්ත ගැන දන්නේ නෑ වැඩිය.

    මමත් server ගැන දන්නේ නෑ බන්. මුන්ට කතාකරලා උබේ අවශ්‍යතාව කියපන්. quotation ඉල්ලගනින්.

    Hp - http://basehp.lk/contact-us/

    Dell - http://www.dsi.lk/en/DTech-ICT-Solut...-Provider.html

    Dell - http://www.softlogic.lk/contact-5.html

    NEC -http://www.fintech.lk/Contact Us.html

    එහෙම නැත්නම් උබටම සාමාන්‍ය විදිහට machine එකක් හදාගන්නත් පුළුවන් අඩුවට. එත් ඒවා server වලට ගැලපෙනවද දන්නේ නෑ
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    buy an actual used server with at least 2 xeon processors in it.
    or used high end workstation comes with 2 processors

    hp z800 is good one
    or dell precision one
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මචන්,
    මට machine එකක් ගන්න ඕනේ මේ තියෙන specifications එක්ක.

    RAM >= 16GB 25 000/=
    HDD >= 1TB 7500/= (6000ඉදන් ඇත.)
    CPU >= Core i7 50 000/= (46ඉදන් ඇත.)

    RAM එක 16GB හෝ ඊට වැඩි වෙන එක තමයි ලොකුම අවශ්‍යතාවය. මේ වගේ machine එකක් assemble කරගන්න කීයක් වගේ යයිද?
    130 000/= වගේ යයි.
    කොහෙන්ද ගන්න හොඳ places කියලා පොඩ්ඩක් advice එකක් දීපංකො.
    උබට ලග තැනකින් ගනිම් වොරන්ටි ගන්න කොට දුර ගෙනියන එක කරදරයි.
    :)
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    EdVCM1ugPW-1115-700x755.jpg
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මචන්,
    මට machine එකක් ගන්න ඕනේ මේ තියෙන specifications එක්ක.

    RAM >= 16GB 25 000/=
    HDD >= 1TB 7500/= (6000ඉදන් ඇත.)
    CPU >= Core i7 50 000/= (46ඉදන් ඇත.)

    RAM එක 16GB හෝ ඊට වැඩි වෙන එක තමයි ලොකුම අවශ්‍යතාවය. මේ වගේ machine එකක් assemble කරගන්න කීයක් වගේ යයිද?
    130 000/= වගේ යයි.
    කොහෙන්ද ගන්න හොඳ places කියලා පොඩ්ඩක් advice එකක් දීපංකො.
    උබට ලග තැනකින් ගනිම් වොරන්ටි ගන්න කොට දුර ගෙනියන එක කරදරයි.
    :)

    අඩෝ Thanks මචන්. ගොඩක් වටිනවා මේ විස්තර ටික. :cool:
     
    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    934
    113
    Basic එවගෙ ෆුල් ඔෆ්ශන් එන්නේ නැ , i7 ගන්නවා නම් k නම්බර ගන්න

    K number den paranai bun , Narakada brand new or CAN walin Uda ekak beluwoth ada heta CB number also ewi....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    K number den paranai bun , Narakada brand new or CAN walin Uda ekak beluwoth ada heta CB number also ewi....:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ශ්‍රි නම්බරුත් පට්ට ගනන් ගිහිල්ලා තියෙන්නෙ පරනයි කියලා නැ එවත් මිනිස්සු ගන්නවනෙ :lol: