Made in SRI LANKA - මම හදපු Software කෑල්ලක්
මෙතනින් Download කරගන්න
http://www.mediafire.com/?wd1ibi261yv6pg7
මචන්ලා මේක තමයි මම අලුතෙන්ම හදපු භාන්ඩෙ. Windows Xp වල තියෙන මයින්ස්වීපර් ගේම් එක Win කරන්න තමයි මේක හැදුවේ. මම දන්න තරමින් මේ ගේම් එක Win කරන්න අමාරැයි (අමාරැයි කිව්වට. දිනන්න බැරි තරම්). මචන්ලා මේක වැඩ කරන්නෙ වින්ඩෝස් XP වලට විතරයි. Windows 7 වලට එකක් මම ළගදීම හදල දෙන්නම්(දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නෙ). වැඩි කතා ඔනේ නෑ මම දැන් කියන්නම් කොහොමද මේ සොෆ්ට්වෙයා කෑල්ල යුස්ඩ් කරන්නෙ කියලා.

01). මේ සොෆ්ට්වෙයා එක ඔපන් කරන්න ඉස්සෙල්ලා, මයින්ස්වීපර් ගේම් එක ඔපන් කරගන්න(Start - All programs - Games - Minesweepar ).
02). දැන් Minesweeper ultimate Hack සොෆ්ට්වෙයා එක ඔපන් කරන්න.
Minesweeper Ultimate Hack For Windows XP
MADE IN SRI LANKA

දැන් හරි. දැන් වැඩේට සෙට් වෙමු 

03). Software එකේ තියෙන Auto refresh කියල තියෙන check box එක check කරන්න.(දැන් game එකේ එක කොටුවක් press කරපු ගමන් Software එකෙන් ඉක්මනට detect කරගන්නවා )
මෙන්න මෙහෙමයි වෙන්නෙ -

grid Editor - මෙමගින් Minesweeper game එකේ තියෙන Bomb, Numbers සහ අනෙක් දේවල් වෙනස් කරන්න පුලුවන්.(වෙනසක් සිදු කර පසු game එක Minimize කරලා නැවත Restore කරන්න)

Game Editor - මෙමගින් Game එකේ Time එක අපිට ඔනෙ විදිහට Change කරන්න පුලුවන්. ගේම් එක play කරන්න ගොඩාක් වෙලා ගියානම් දිනන්න ඔන්න මෙන්න තියලා time එක ආයෙත් 0 කරන්න. එතකොට ආයෙත් time එක 0 ඉදලා යනවා

God Mode option එක check කර පසු මොන විදිහට මොන grid එක press කරත් අවසානයට ඔබට win කරන්න පුලුවන්.

put Mark on Hidden Mines button එක press කර පසු bomb තියෙන grid වෙනම mark කර පෙන්වයි.

Remove all mines button එක press කර පසු game එකේ ඇති සියලුම bomb ඉවත් වේ.

(වෙනසක් සිදු කර පසු game එක Minimize කරලා නැවත Restore කරන්න)

-------------------------------------------------------------------------
Type කරල අතත් රිදෙනවො.. වැඩේ හොදයි නම් Rep දෙන්ඩෝ.. බම්ප් උනත් කමක් නැතො.. මචන්ලා මේක පට්ට අමාරැවකින් හදපු භාන්ඩයක්. පලවෙනි පාරට පබ්ලිෂ් කරේ..

(c) 2012- ErRor 365!. All rights reserved. (Sky Alert Software)