Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මට මේ ත්‍රෙඩ් එක දැක්කම මගේ මුළු ඇඟම පන නැති උනා...:(:(:( තමන්ගෙ අම්මට මේ වගේ අසනීපයක් තියෙනවයි කියල දැන ගත්තම පුතෙක් වශයෙන් ඔයාට ඇති වෙන හැඟීම ගැන හිතා ගන්න පුලුවන්...

මචන් මගේ අදහස නම් සිංහල වෙදකම් කරත්.. ඉංග්‍රීසි වෙදකම අත අරින්න එපා.. ඒක ලොකු අපරාදයක් වේවි.. පොඩ්ඩ්ක් ඒ ගැනත් හිතල බලන්න. මං ගාව නම් සිංහල වෙද මහත්තයලාගේ තොරතුරු නෑ..

මම හොයල බලල ඔයාට කියන්නම්..

මම කිව්ව දේ ගැනත් 3න් 4තර පාරක් නැවතත් හිතල බලන්න.. තමන්ගෙ අම්මනේ...
 

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔයාගේ අම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා මචං. බය වෙන්නේ නැතුව ඉන්න. ගොඩක් අය උදව් කරයි
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඉක්මනට සුව වෙන්න කියලා පතනවා මචෝ

    Mamanam kyanne Sinhala Weda mahaththuru hoya hoya inne nathuwa machan ikmanatama prathi kaarayak karanna kyala ban.. :)
     
    Status
    Not open for further replies.