Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

sahan_suba

Junior member
  • Aug 11, 2009
    238
    12
    18
    මචන් පිලිකාව වේගයෙන් පැතිරේන නිසා ඉක්මනින් බෙහෙත් පටන් ගන්න. පියයුරු පිලිකාව ඉන්ග්‍රීසි බෙහෙත් වලින් 100% හොඳ කරන්න පුලුවන් මුලින් අඳුන ගත්තොත්. මම අඳුරන කීප දෙනෙක්ම මීට අවුරුදු 10 කට විතර කලින් ඔපරේෂන් කරලා තාම හොඳින් ඉන්නවා. මොලයෙ පිලිකා ගැන නම් දන්නෙ නෑ.

    උඹ බොධිපූජා තියනවා කිව්වනේ.....අම්මගෙ කේන්දරේ පොඩ්ඩක් දන්න කෙනෙකුට කියල බලව ගන්න....මන්ජුල පීරිස් වගේ ලොකු පොරවල් ගාවට යන්න එපා....ඒ අයට මේක තව කෙනෙක්ගෙ කේන්දරයක් විතරයි.... අපල තියෙනවනම් ඒවට මොනව හරි කරන්න....ගොඩක් ගනන් යන පූජාවල් කරන්න කිව්වොත් ඌ කියන්නෙ බොරු.....සතෙක් නිදහස් කරන්න....බාර හාර වෙන්න වගෙ දේවල් තම කරන්න ඕන...අම්මගෙ ග්‍රහචාරය අනුව මොන දෙවියන්ටද මොන ග්‍රහයන්ටද කියල දැන ගන්න තමා කේන්දර බලන කෙනෙක් ගාවට යන්න ඕන....
     

    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    ඉක්මනට සුවය පතනවා හොයල බලල කියන්නම් එතකල් දන්නා කෙනෙක් ඉන්නවනම් ඉක්මනට කියපල්ලා
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    machan anuradhapure porak innawalu
    English beheth walin hoda karanna bari una un pawa miniha goda daala tiyanawalu
    mama heta office giyaama number 1 hoyala kiyannam
    hena amaruilu appointments ganna
    ude 9ta kalin call karanna onelu
    okkoma wistara tika heta kiyannam

    ammata ikman suwaya prarthana karanawa machan!!!

    ane ow bn thiyenwanm kohoma hari udaw karanna

    ammata ikman suwaya prarthana karanawa !!!
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔන්න ආ මචං.....

    ඔන්න මං පොඩ්ඩක් හොයලා බලලා මේ දැම්මේ.
    අම්මට ඉක්මන් සුවය පතනවා

    0374908744
     

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    nuwara ayurwedha eke inna swamin wahanseth hondi kiyala ahala thiyenawa. Sunday Derana eke TV programme ekakuth yanawa e gana. poddak balanda.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,368
    5,463
    113
    අම්මට ඉක්මනින් සුවය ලැබේවා .... මම නම් දන්න කෙනෙක් නෑ බං හොඳ සිංහල වෙදමහත්තයෙක් ... කුස්වල වෙද හාමුදුරුවො කියල ඉන්නව එයා හොදයි කියල කියනව , ඔය TV එකෙත් ප්‍රෝග්‍රෑම්ස් කරනවා මම දැකල තියෙනවා ... හැබැයි එක සැරේකට රුපියල් 3000 -4000 ක් අරගෙන මාසෙකට විතර බෙහෙත් දෙනවලු ... පොඩ්ඩක් හොයල බලපන් .... නැත්තන් මං බලල උඹට PM එකක් දාන්නම් ....
     
    Status
    Not open for further replies.