Mage Ammata Udaw Karanna

Status
Not open for further replies.

rosh921

Member
Sep 20, 2012
14
2
0
Bro mama danna kenek innawa..mage akka kenekta wedakan karanawa dan eyata godak hodai..nuwara wedamahaththayek..oyawa contact karaganna puluwannm..visthara denna puluwan..
 
May 19, 2013
1,864
81
0
man nan dan na machan. bumps
සුදුළුණු, මී වද වගේ දේවල් හොඳයි කියල අහල තියෙනවා වගේ යන්තන් මතකයි. මගේ මතකය ගැන නං ෂුවර් නැහැ. තව, පිළිකාව මුල් අවදියේම හඳුනගත්තොත් ඉංග්‍රීසී බෙහෙත් වලින් සුව කරන්න පුළුවන් කියල අහල තියෙනවා.
Wish your mom to get well soon!!!
 

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Anuradhapure paththe wedek innawa poddak hoyala balapan
    ammata ikman suwaya pathanawa
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,910
    2,007
    113
    පුළුවන් තරම් කටු අනෝදා දෙන්න. මම අහල තියෙනවා මේක හොදයි කියල
    durian+belanda.jpg
     
    Status
    Not open for further replies.