ei Ban arakaමම තවම ෆේක් එකෙක් හැදුවේ නැහැ බන්![]()
මට තවම දැඩිව උවමන උනේ නැහැ..............
ලගදීම එකක් හදන්ඩ ඕනි......

මම මේ බැලුවේ චන්දෙත් පැරදුන එකේ


.................... yes apith katha une eka thamai
issarahata hambanthota thamai lankawe capital eka wenne![]()

මම මේ බැලුවේ චන්දෙත් පැරදුන එකේ
උබත් අනිත් පැත්ත ගැහුවාවත්ද කියල....................

ranil ponz inna kam itin lida thamai unp karayontahmmmm ...
මේ යන විදියට නම් සැමදා ළිඳ තමයි මෙහෙම හිටියොත් නම්![]()
hmmmm ...
මේ යන විදියට නම් සැමදා ළිඳ තමයි මෙහෙම හිටියොත් නම්![]()



අනේ උබ දන්න මගුල,,,,,,,ranil ponz inna kam itin lida thamai unp karayonta
he he
අනේ උබ දන්න මගුල,,,,,,,
ඒකව පන්නලත් හරියන්නේ නැහැ බන්
පැත්තකින් තියාගන්ඩත් ඕනි
කොහෙද ඒ පොන්නයට ඕනි තනියම රජාවෙන්ඩනේ
ඔහොම ගිහිල්ලා කොයිවෙලවෙහරි මහා කෙලියම කෙලොගන්නවා ..................
e mokoඉස්සර මොළේ අමාරුවක් තිබුන ද බන් උඹට? නැත්තන් තාමත් තියෙනවද?![]()
ඒ කතාවනම් ඇත්ත බන් ,,,,,එස්.එම්.එස් ගගහ හිටපන් මචන්
එතකොට හරි නෙ හෙ හෙ
ඇත්තම කියනව නම් සජිය ආවත් ආණ්ඩුබලයක් නම් ගන්න අමාරුයි මචන්.
අනික එන්.ජී.ඕ වලට උදව් දෙන්නත් වෙනවනෙ ආණ්ඩුබලයක් හම්බුනොත් එහෙමඒ කතාවනම් ඇත්ත බන් ,,,,,
අනික ඒකට රටක් කරන්ඩ තරම් හයියක් නැහැ බන්.............
ඔව් ඔව් හතර වටේට කෙල කෙල ඉන්ඩ තමයි තියෙන්නේඅනික එන්.ජී.ඕ වලට උදව් දෙන්නත් වෙනවනෙ ආණ්ඩුබලයක් හම්බුනොත් එහෙම
ඒකනම් ඇත්ත බන් ,,,,,,,
මොනවා කරන්ඩද කියල හිතාගන්ඩ බැහැ...........


එස්.එම්.එස් ගගහ හිටපන් මචන්
එතකොට හරි නෙ හෙ හෙ
ඇත්තම කියනව නම් සජිය ආවත් ආණ්ඩුබලයක් නම් ගන්න අමාරුයි මචන්.
ඒ කතාවනම් ඇත්ත බන් ,,,,,
අනික ඒකට රටක් කරන්ඩ තරම් හයියක් නැහැ බන්.............

රටක් කෙසේ වෙතත් මොන්ටිසෝරියක් නම් කරගන්න පුළුවන් වෙයි![]()




Mata Wena Sirouse Kellak Innawa Ape Kasin Kenek
Mehema Dekak Eka Para Kalata Kamak Nedda
97. බබාට Sirouse Kasin කෙනෙක් ඉන්නවලු
මොන්ටිසෝරි කොරන්ඩත් ඒකාට ළමයි නැහැ නොවැ...............
ළමයි නැති උනාට ඒක කතා පවත්වන්නෙ මොන්ටිසෝරි වලට ගිහිල්ලනෙ 

ඔව් ඔව් හතර වටේට කෙල කෙල ඉන්ඩ තමයි තියෙන්නේ
අන්තිමට කෙල වෙනකන් තේරෙන්නේ නැහැ .........................