Mage Gril Frend Mage Girl frnd

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ripenglisho535666n.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    yes apith katha une eka thamai
    issarahata hambanthota thamai lankawe capital eka wenne:P

    hmmmm ... :nerd:

    මම මේ බැලුවේ චන්දෙත් පැරදුන එකේ
    උබත් අනිත් පැත්ත ගැහුවාවත්ද කියල:confused::confused::confused:....................

    මේ යන විදියට නම් සැමදා ළිඳ තමයි මෙහෙම හිටියොත් නම් :baffled:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    hmmmm ... :nerd:

    මේ යන විදියට නම් සැමදා ළිඳ තමයි මෙහෙම හිටියොත් නම් :baffled:
    :yes::(:(
    ඒකනම් ඇත්ත බන් ,,,,,,,
    මොනවා කරන්ඩද කියල හිතාගන්ඩ බැහැ...........

    ranil ponz inna kam itin lida thamai unp karayonta
    he he
    අනේ උබ දන්න මගුල,,,,,,,
    ඒකව පන්නලත් හරියන්නේ නැහැ බන්
    පැත්තකින් තියාගන්ඩත් ඕනි
    කොහෙද ඒ පොන්නයට ඕනි තනියම රජාවෙන්ඩනේ
    ඔහොම ගිහිල්ලා කොයිවෙලවෙහරි මහා කෙලියම කෙලොගන්නවා ..................
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ඉස්සර මොළේ අමාරුවක් තිබුන ද බන් උඹට? නැත්තන් තාමත් තියෙනවද? :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ උබ දන්න මගුල,,,,,,,
    ඒකව පන්නලත් හරියන්නේ නැහැ බන්
    පැත්තකින් තියාගන්ඩත් ඕනි
    කොහෙද ඒ පොන්නයට ඕනි තනියම රජාවෙන්ඩනේ
    ඔහොම ගිහිල්ලා කොයිවෙලවෙහරි මහා කෙලියම කෙලොගන්නවා ..................
    එස්.එම්.එස් ගගහ හිටපන් මචන්
    එතකොට හරි නෙ හෙ හෙ
    ඇත්තම කියනව නම් සජිය ආවත් ආණ්ඩුබලයක් නම් ගන්න අමාරුයි මචන්.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එස්.එම්.එස් ගගහ හිටපන් මචන්
    එතකොට හරි නෙ හෙ හෙ
    ඇත්තම කියනව නම් සජිය ආවත් ආණ්ඩුබලයක් නම් ගන්න අමාරුයි මචන්.
    ඒ කතාවනම් ඇත්ත බන් ,,,,,
    අනික ඒකට රටක් කරන්ඩ තරම් හයියක් නැහැ බන්.............
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කතාවනම් ඇත්ත බන් ,,,,,
    අනික ඒකට රටක් කරන්ඩ තරම් හයියක් නැහැ බන්.............
    අනික එන්.ජී.ඕ වලට උදව් දෙන්නත් වෙනවනෙ ආණ්ඩුබලයක් හම්බුනොත් එහෙම
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනික එන්.ජී.ඕ වලට උදව් දෙන්නත් වෙනවනෙ ආණ්ඩුබලයක් හම්බුනොත් එහෙම
    ඔව් ඔව් හතර වටේට කෙල කෙල ඉන්ඩ තමයි තියෙන්නේ
    අන්තිමට කෙල වෙනකන් තේරෙන්නේ නැහැ .........................
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :yes::(:(
    ඒකනම් ඇත්ත බන් ,,,,,,,
    මොනවා කරන්ඩද කියල හිතාගන්ඩ බැහැ...........

    :dull::dull:

    එස්.එම්.එස් ගගහ හිටපන් මචන්
    එතකොට හරි නෙ හෙ හෙ
    ඇත්තම කියනව නම් සජිය ආවත් ආණ්ඩුබලයක් නම් ගන්න අමාරුයි මචන්.

    ඒ කතාවනම් ඇත්ත බන් ,,,,,
    අනික ඒකට රටක් කරන්ඩ තරම් හයියක් නැහැ බන්.............

    රටක් කෙසේ වෙතත් මොන්ටිසෝරියක් නම් කරගන්න පුළුවන් වෙයි :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් හතර වටේට කෙල කෙල ඉන්ඩ තමයි තියෙන්නේ
    අන්තිමට කෙල වෙනකන් තේරෙන්නේ නැහැ .........................
    සරත් ෆොන්සේකට අන්තිමට මොකද උනේ
    සරත්ව උඩ දමාගෙන ෆොර්ම් කරපු
    ජෙප්පොත් නෑ.රනිලොත් නෑ
    දුවට මිනිහත් නෑ(මිනිහ වෙන ගෑණියෙක් එක්ක ෆුල් ආතල් උ කැනඩාවෙ)
    ළගම හිටිය මිතුර අලසුත් නෑ

    සජියටත් ඕකම තමයි වෙන්නෙ
    කෙලවෙනකොට කවුරුත් නෑ හෙ හෙ
     
    Status
    Not open for further replies.