Mage kathawa mata kela una ban

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
bar ekak laga wade murukku badapu malu wage business ekak patan gaththa nam goda yanna puluwan.
uba kurunegala nam puluwannam spa ekak dapan kello dethun denek hoyala. dannawane kurunegala ewunge asahane. dawasata 50k hoyanna puluwan. guaranteed.
 
DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
මොන හු##ද කියන්නේ මැරෙන එක විසඳුමක් කියලා..මුලින් උන්ව අත ඇරලා දාපන්.. :angry: උඹ නැති උනොත් පවුලේ මිනිස්සු අන්ත අසරණ වෙයි.. :dull:
බොට දැනුම වගේම එක්ස්පීරියන්ස් එකත් තියෙනවා..හොඳ ජොබක් හොයාගෙන පොඩ්ඩ පොඩ්ඩ ණය බේරලා දාන්න..
කොහොම හරි නැඟිටින්න බලපන් ගයියා.. :yes:
 
nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ane manda bn euro ratakata painna puluwan nam eka thama hodama wisaduma

mata upades denna danumak nha habi mama danna tharamin

isellama nikan poli karayanata salli gewana wanm poliya adu karaganna blan katha karala 15-20% gewan nathiwa bari nam elakiri lawyer kenek gen wisthara ahla policeye paminillak dapn samatha mandalen hari shanayak ganna

business watenna watenna nagitinawa dan inna ththwe ekka ai patan ganna bari nam

ai class patan ganing, freelance karan danuma thianwanm hodata hoyanna puluwan kiyala dannawane

dawasta payak harai wen karala youtube adsense karanna
maseta niakn idan 15k wathn aduma ganna puluwan (tec ,tutorial)
adahasak en nathnam mehema hari try karanna
http://www.elakiri.com/forum/showthread.php?t=1772693

android danuma thiye nam mona hari ata magulk atola 1$ walata wikunan 100k hari gani ne

mukuthma barima wunoth nayakarayanta poli gewa gewa innathiwa oyatama geyak thiyanawanm wikunala naya beranna ithuru salli waling bsns ekak patan ganna nathnam
wena jobak karanna
thawa naya wadi karaganna epa

mama danna widiya saho uabata bari kamak nha ne pissu waeda nokara ai goda enna balan

goda awam passe parana lifestyle eka bhadaganna epa kiyak hari ekathu karala ona magulak karanna
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    maget idea eka tamai machan meka
    idamak geyak hari wikunala naya tika gewala damma hitata sanaseemak ne bun
    naya tiyagena poli karayonta baye jiwat wenawa kiyane mokada bun life eka
    wadak wat kara ganna bane hariyata

    aniwa goda enna puluwan
    tiyena prashna tika wisada ganin
    mula idan nagitapan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    Job ekak karla mee awula wisadanna prayogikawa mara amaruyi bn anika mata tiyana uparima hakiyawa yedewth mee welwe hatiyata kisima job esperinse ekak nathuwa upariman25000k ganna baha ..mage naya bara thwath w di wenwa withri bn math wisadumak nathuwa balanne bn..sahenna hithanawa mata oona widihe conxsn nam tiyanwa hamba karapu minissu innwa anee manda ban

    පොලිය 1යි 60ක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. .
    පී.එම් එකට රිප්ලයි කරපන්. .
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඒ බන් ඔයා නේද අර android development thread දාපු class කරපු තව LED technology ගැන දාපු පොර, යකෝ තෝ මාර පොරක් නේ ඔච්චර skills තියාගෙන මැරෙන්න දගලන්නේ.

    උබේ ඔය skills මට තිබුන නම් ලක්ෂ 30 නෙවි ගේමක් නැතුව කෝටි 3ක් උනත් හොයන්න තිබුන, ඔයා දැන් පටන් ගත්තත් ගේමක් නැතුව මාස 6, 7කින් ලක්ෂ 30 හොයන්න පුළුවන්, ප්‍රශ්නේ තියෙන්නේ සල්ලි නෙවි මචං ඔයා ඉන්න මානසික තත්වේ. පොඩි කැපකිරීමක් කරන්න වෙනවා මැරෙන්න එපා ඒ වෙනුවට මරපන් , ඒ ගැම්ම ගනින් කරලා පෙන්නපන් එහෙම ලෙහෙසියෙන් වැටෙන්නෙත් නෑ, වට්ටන්නත් බෑ කියල. උබ මෙච්චර කල් හිටියේ නිකන් ආතල් හීනෙක විතරයි ගේම අතෑරලා මැරිලා යනවද , නැත්නම් ගේම ලෙසටම ගහල උබට ජීවිතේ එපා කරපු උන්ට එපා උබ කව්ද කියල පෙන්නවාද ඒක උබේ වැඩක්.

    පව්ලේ අය ඇරුනම අනිත් හැම ඒකාම, හොදම යාලුවොද, නෑයෝද , කෙල්ලොද ඔය ඔක්කොම business එකක කොටස් කාරයෝ විතරයි උබෙන් වැඩක් තියෙනකම් විතරක් ලග ඉදිවී.
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    hondata hithala wada karanna ona kalayak machan
    ubata upadesak denna tharam danumak mata na
    hamadema hondin wei
    hondata hithala wada karapan
    jiwithe nathi karagena prashna walin beranna ba ban
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,235
    1,162
    113
    සාමාන්‍ය ජීවන රටාවට අනුගත නොවූ දෙයක් නම් නැහැ පේන්න...........
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,898
    4,498
    113
    Pena widihata rata jobak tamai ubewa goda yane ekama krame. mIddle east country ekaka jobak hoya ganin, al pechcha widihata jeevth weyan
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    මේක කියෙව්වහම නම් මට තේරැන විදිහට නම් උඹ අනවශ්‍ය විදිහට වියදම් කරන එකෙක්.ඔය අනවශ්‍ය විදිහට වියදම් කරන එක නවත්තලා ආයෙ මුල ඉඳලා පටන් ගෙන හිමීට කරගෙව පලයන්.මැරෙන එක විසඳුමක් නෙමෙයි.Good luck
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    පොලිය 1යි 60ක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි. .
    පී.එම් එකට රිප්ලයි කරපන්. .

    Hari bn dannam..mama henata manasikawa widawanawa ban mata umba aththa ththwe penuwama thwath baya hithuna ban man apardee keeyak gew la aththada bn asarana kamata..mata mee poli karyanta kiyala sahana kalayak ganna widihak gana kawruth hariy t kiyala na

    Eelaga eka mchan ccrib prashna enawa dan..loan prashna enawa ehema tiy gena rata yanath bahane ban..
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මචන් උඹට පුළුවන් languages වලින් YouTube tutorials හදපන්. ඒවායින් හොඳට හොයන්න පුළුවන්. මටනං එහෙම ලොකු අයිඩියාස් එන්නේ නැහැ ඕක තමයි එක පරම මතක් උනේ. පුළුවන් උදවුවක් කරන්නම්. :yes::yes: මැරෙන එක උත්තරයක් නෙවෙයි සහෝදරයා. මැරෙන එක ලෙසයි ජිවත් වෙන්න අමාරුයි. උඹ ඔය ජිවිතේ ගොඩ දාගත්තොත් උඹට කවද හරි ළමයින්ට, සමාජෙට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් වෙයි. :yes::yes: ගොඩ යමු බ්‍රෝ ගොඩ යමු! :rolleyes::rolleyes:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    Mata uba inna tatwe therenawa.oya thathwe iddi alut idea ekak wath oluwata en na.naya karayonta poddak pahadili karala podi chance ekak illa ganin.ekin eka liha ganin.mole nidahas wenna puluwan thanakata gihin tikak idapan dawasata payak wath
     
    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් investersla ඉන්නවා ඕන තරම් .. උඹ අලුත් කම්පැනි යක් පටන් ගනින් ඉන්වෙස්ටේර් කෙනෙක් එක්ක එකතු වෙලා .. මාසෙට පැදියක් ගනින් ලොකු පඩියක් .. මෙහෙම කරපන් ඌට මුලින් සල්ලි දන්නා කියල උඹ මාසෙන් මාසෙට shares ගනින් උගෙන් .. උඹට ගොඩදාගන්න පුළුවන් .. අතාරින්න එපා