Maharagama-Pitakotte Bus

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    යාලුවනේ, දන්නා කෙනෙක් කියනවද පිටකෝට්ටේ තියන භූවිද්‍යා, පතල් කාර්යංශයට
    1. මහරගම සිට,
    2. පිටකොටුවේ සිට

    යන්න ගන්න ඕන බස් මොනවද කියල. දන්නේ නැත්නම් Bump එකක් දාල සහෝයෝගයක් දෙන්න.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    maharagama edan 138 awith nugegodin bahala nugegoda edan 163/168
    pitakotuwe edan 171/144/176 borallata gihin boralle edan 168/153

    :yes::yes::yes::yes::yes:

    තවත් පැහැදිලිව කිව්වොතින්.....

    1- මහරගම ඉඳන් නුගේගොඩට ඇවිත් නුගේගොඩ බෝගහ ලඟින් බැහැලා එතනින් බත්තරමුල්ල යන 163 බස් එකේ ඇවිත් පිටකෝට්ටේ පහු කරලා එපිටමුල්ලෙන් බහින්න (පිටකෝට්ටේට එහා & බංගලා හන්දියට මෙහා ඔය දෙක මැද හෝල්ට් එක)

    2 - මහරගමින් 119 බස් එකේ ඇවිත් නුගේගොඩ ජුබිලි කණුවෙන් බැහැලා එතනින් කොටහේන යන 168 බස් එකේ ඇවිත් පිටකෝට්ටේ පහු කරලා එපිටමුල්ලෙන් බහින්න (පිටකෝට්ටේට එහා & බංගලා හන්දියට මෙහා ඔය දෙක මැද හෝල්ට් එක)

    3 - කොටුව පැත්තෙන් එනවනම් කොටුවෙන් 141, 170, 171, 190 ඔය ඕන බස් එකක නැගලා ඇවිත් බොරැල්ලෙන් හරි රාජගිරියෙන් හරි බැහැලා එතනින් 153 (නවරෝහල යන) නැතිනම් 168 (නුගේගොඩ යන) බස් එකක ඇවිත් බංගලා හන්දිය පහු කරලා එපිටමුල්ලෙන් බහින්න (බංගලා හන්දියට එහා & පිටකෝට්ටේට මෙහා ඔය දෙක මැද හෝල්ට් එක)
     
    • Like
    Reactions: Black Puma

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes::yes:

    තවත් පැහැදිලිව කිව්වොතින්.....



    2 - මහරගමින් 119 බස් එකේ ඇවිත් නුගේගොඩ ජුබිලි කණුවෙන් බැහැලා එතනින් කොටහේන යන 168 බස් එකේ ඇවිත් පිටකෝට්ටේ පහු කරලා එපිටමුල්ලෙන් බහින්න (පිටකෝට්ටේට එහා & බංගලා හන්දියට මෙහා ඔය දෙක මැද හෝල්ට් එක)
    ඉක්මන්ම සහ ලේසිම විදිය.. සෙනගත් අඩුයි..