Tamil ayage emotional damage wela lu....ඔව් ඔව් මාත් දැක්කා Chennai fans(Tamil)ලා මරු විකලෙන් කියවනවා.
වනිදුට ලොකු ගාණක් ආපු එකටත් උන් කැමති නෑ
U sellam karanne Army Sports club, just like Ajantha Mendis.Tamil ayage emotional damage wela lu....
Ape ekaa army eke idalada ban?
Mun yakoU sellam karanne Army Sports club, just like Ajantha Mendis.
Ajantha Mendis tat ohoma wirodatha tibuna
Play karana ekak nathi wei..මේ යකා ට බෝම්බයක් වත් ගහයි ද දන් නැ
Emotional DamageMaheesh also plays for the Army no....
Even if he doesn't get to play a single match, getting selected to Chennai was an awesome opportunity to trigger some LTTE buggers...![]()

Theekshan was already in 2021 squad and also Murali and Kulasekara played for CSKU sellam karanne Army Sports club, just like Ajantha Mendis.
Ajantha Mendis tat ohoma wirodatha tibuna
එහෙම වෙන්නේ නැහැ , හැම ටීම් එකකටම බජට් එකක් තියෙනවා. තීක්ෂණ ගත්තේ පොඩි ගානකට . හැම ටීම් එකක් ම නැගී එන පොඩි ප්ලේයර්ස් ල ගන්නවා,Chennai වලට ගත්ත කියල සිංහල කොල්ලෙක් ව ට්විටර් එකේ යනවනේ බන්...
රයිනා ව ගත්තේ නෑ කියලත් ගේම අපේ එකාට සෙල්ලම් කරන්න දෙයිද ?
#Boycott_ChennaiSuperKings
එහෙම වෙන්නේ නැහැ , හැම ටීම් එකකටම බජට් එකක් තියෙනවා. තීක්ෂණ ගත්තේ පොඩි ගානකට . හැම ටීම් එකක් ම නැගී එන පොඩි ප්ලේයර්ස් ල ගන්නවා,
රයිනා හිටියේ උඩ කොටසේ. එකයි උන් රයිනව හැලුවේ.
