Mahindra e20 electric car එක තියෙන කට්ටියගෙන් පොඩි උදව්වක් ඕනේ.
මා ලඟ Mahindra e20 electric car සෙකන් හෑන්ඩ් ගත්තු එකක් තියෙනවා. ඒක ගන්න කොටත් Air condition වැඩ කරේ නැහැ
Compressor එක තියෙන පැත්ත ගලවලා බැලුවා, Compressure එකේ වයර් තුනක් ගලවලා තියෙනවා. ඒ වගේම Compressor එකේ උඩ වයර් දෙකකින් සමන්විත තවත් කෑල්ලක් තිබිලා තියෙනවා. ඒකත් කවුරු හරි ගලවලා.
ඒක මොකක්ද කියල දැනගන්න ඔනේ. compressor එකේ වයර් තුන හරි ආකාරව හයි කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔනේ.
මේ වගේ වාහනයක් තියෙන කට්ටිය පුලුවන්නම් පොටෝ එකක් දාන්න.