ඔය කාර් එක විකුණන්න ඇඩ් එකක් දාපු එකක් ගිහින් බලපන් බොනට් එක පොඩ්ඩක් අරින්න කියලා ඔය හරියේ ෆොටෝ ටිකක් ගහ ගනින් ගෙදර ආවහම බලලා අවශ්‍ය කෑලි ඕඩර් කරලා තනියම හදා ගන්න බැරිය