Website eke dala thibbe 32.5 Option anuwa ara gaana wenne ehema da danne naha ?ඊයේ වෙනකන් 3250000/- අද ඉඳන් 3395000/- වෙනවා කියලා FB එකේ දාලා තිබ්බා
Website eke dala thibbe 32.5 Option anuwa ara gaana wenne ehema da danne naha ?ඊයේ වෙනකන් 3250000/- අද ඉඳන් 3395000/- වෙනවා කියලා FB එකේ දාලා තිබ්බා
owners group එකේ දලා තිබ්බේ ගාන වැඩි වෙනවා කියලාWebsite eke dala thibbe 32.5 Option anuwa ara gaana wenne ehema da danne naha ?
එන්න එන්න ඉන්දියන් බඩු කොලිටි වැඩි වෙනවා.. 2030 වෙද්දි මුන් සුපිරි ෆිනිශින්ග්1ක් එක්ක, ලස්සන ලස්සන ඩිසයින් වලින් වාහන එළියට දාවි.. සිට් වගේ පාට්ස් ලංකාවේ හදන එක නියමයි... ෆ්රන්ට් ලුක්1 නම් ඇත්තටම ලස්සනයි... වෙනද වගේම හොද රිවීව්1ක්.. ඊළග එක හොන්ඩා CRV දෙන්න..
GT ගේ Video එක බලලා Demand එක වැඩි වෙන බව දැන ගෙනඊයේ වෙනකන් 3250000/- අද ඉඳන් 3395000/- වෙනවා කියලා FB එකේ දාලා තිබ්බා
Oya ganata labada wahane katriya mokd kiyanneඊයේ වෙනකන් 3250000/- අද ඉඳන් 3395000/- වෙනවා කියලා FB එකේ දාලා තිබ්බා
මේක අවොත් නම් මහින්දරා ගන්න හිත හදා ගන්න පුලුවන්.

දැන් තමා විඩියො එක බලලා ඉවර කලේ
අඩුගානේ මහින්ද්‍රා එකෙන්වත් ඔහොම විඩියෝ එකක් කරලා නැතිව ඇති
විඩියො එක සුපිරි
ප්‍රඩක්ශන් එකේ විඩියෝ එකත් අනිවා දෙන්න.
මේ දවස් වල ඩීසල් එකත් ගෙනල්ලා ටෙස්ට් රන් යනවා
ඉස්සරහට Auto එකකුත් කරනවා කියලා කතාවක් යනවා
owners group එකේ දලා තිබ්බේ ගාන වැඩි වෙනවා කියලා
මේක අවොත් නම් මහින්දරා ගන්න හිත හදා ගන්න පුලුවන්.